aආදරයේ දෙවඟනමට එනවා මේවට කියන්න නදියට හොඳවයින්
![]()
මචන් දෙමෝදර Station ලග අයිනේ තියන පාරෙන් පහලට මීටර් 200 ක් විතර යනකොට පොඩි කඩ පෙළක් තියනවා.අර Tea factory එක පහුවුන ගමන්ම වගේ.අපි නම් පටන් ගත්තේ ඇල්ලේ ඉදල දෙමොදරට එන්න.අපි ආරුක්කු 9 පාලමේ පහලට වෙලාවේ එතන තිබ්බ ලොකු ගහක අත්තක් වැටුන අපි හිටපු හරියට.වැටෙන සද්දෙට තමයි පොඩ්ඩක් එහාට පැන්නේ.මට පහලට බහින්න විනාඩි 10 ක් විතර ගියා බන්.හැබැයි Train එකේ සද්දෙට නම් උඩට නැග්ග තප්පර ගානට.ඇයි නැත්තම් ෆොටෝස් ගහන්න බැරි වෙනවනේ train එක ගියොත්.


එලකිරි ආ.....
යන්න ආසාවෙන් ඉන්න ට්‍රිප් එකක්.... කොහෙද උඹලත් හොරාට ගිහින් නේ...
![]()
![]()



eda ude pandara e kada wahala thibbe ban e welawata.... ara wade moko wenne??? ubata pissu hadena photo ekak pennannada????![]()

Api Demodara yanakota nam dawal una ban,e nisa kada serama arala tibuna.Pana gihin hitiye awidala. Kalin dawase ude paandara tamayi api haputale ta awe.2 hrs witara nidagena 5.45 a.m wage patan gatta hike eka haputale idala idalgashinna ta,edama dawal Lipton's seat gihin awa.
Photo eka nam loweth na ban patta![]()


mata thawama Lipton's Seat yanna bari unane ban![]()