පහුගිය ටිකේ චෝදනාවක් තිබ්බනෙ එලකිරි ට්‍රැවලර් ටීම් එකෙන් ට්‍රිප් යනව විතරයි ත්‍රෙඩ් දාන්නෙ නෑ කියල 

ඔන්න ඒව ඔක්කොටම හරි යන්න ත්‍රෙඩ් වැලක්ම දාන්න යි හදන්නෙ

මාත් ඉතිං අවුරුද්දකට පස්සෙ ලංකාවට ගියානෙ.ලංකාවට යන්නෙ වෙන මොකටෙයි ඉතිං ට්‍රිප් යන්න මිසක්

ගිහිල්ල සතියෙන් වැඩේ පටන් ගත්ත.ප්ලෑන් කර කර ඉඳල ඉඳල ඔන්න අපි අන්තිමට කොහොම හරි දෙමෝදර ගියා.....

කොටුවෙන් රෑ 8ට අංක 1045 දරන කොළඹ බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය සඳහා දෙවන පන්තියෙ ප්‍රවේශ පත්‍ර ලබාගෙන නමුත් තුන්වන පන්තියේ අසුන් ගෙන අපි ගමන පිටත් වුණා.

කොහොම වුණත් ලංකාවට යන හැම පාරම මාත් එක්ක නයිට්මේල් එකේ යන ආදරණීය 792 තමා එදත් ගියෙ.
කොළඹින් යන්න හිටියෙ මායි නදියයි චාමිකයි.
ගම්පොලින් නගින්න නියමිතව සිටි බණ්ඩා හදිසියේම පැමීණිය නොහැකි බව දන්වා සිටීම නිසා ගම්පොලට යනකම්ම ඌට ජාතිය අමතන්න සිද්ද වුණා.

පට්ටම සීතලේ අපි නානුඔයදිත් ජනෙල් ඇරගෙන.ගිය මිනිස්සු පවු

වහන්න කිව්වම වහලා ආයෙ ටිකකින් අරිනවා...
අපි කෙතරම් අවාසනාවන්තද කියනවනම් එදා නයිට්මේල් එක වෙලාවටම ගියානෙ

බණ්ඩාරවෙල පහු වෙන කොටත් කළුවරයි.

තව එකක් හපුතලෙන් නගින්න නියමිතව සිටි දිළුමටත් එතනින් නගින්න බැරි වූණා

කතාවක් බලන්න නෙමේනෙ ආවෙ නේ.

එහෙනම් බලමු පින්තූර

දෙමෝදර විශේෂතා කිහිපයක් තියෙනවා.එකක් තමයි ආරුක්කු 9යෙ පාලම.
ආරුක්කු 9 පාලම උඩින් ඩබල් හෙඩ් නයිට් මේල් එකේ ෆොටෝ එකක් ගන්න එක දුම්රිය ලෝලීන්ගේ සිහිණයක්ලු

සිහිනයක් නොවූ පින්තූර
පිටිපස්ස

ඔන්න අපි දෙමෝදරට ආවා.ඇත්තම කියනවනම් මාරම සීතලයි.
නයිට්මේල් ගිහින දෙමෝදර බැස්සොතින් කල් ඇර ඇර ඉන්න එපා.දෙමෝදර තියෙන අනිත් සුවිශේෂත්වය බලන්න ඉක්මණින්.ඒක බලන්න නම් දෙමෝදර ස්ටේශන එක අයිනෙ තියෙන කොට්ටම්ඹ ගහ යටට යන්න.

ඊට කලින් මේ...උඩරට මැණිකා කොළඹ යන්න ඇවිත්.. අපි එනකම් බලං ඉඳල....

මෙන්න දෙමෝදර තියෙන අනිත් විශේෂත්වය.දෙමෝදර රේල් ගැටේ.
රේල් පාර වටේ ගහල ඇවිත් ස්ටේශන් යටින් එහා පැත්තට යනවා...

ඔය තියෙනෙ ස්ටේශන් එක යටින් යන පාර...ඔහොම පොඩ්ඩක් ඉන්නකො.

හරි ඔන්න ඇහුනා හෝන් එක...
මේ අපි ආව නයිට් මේල් එක..වටේ ගහල ආපහු ඇවිත්

එහෙම කිව්වට පැහැදිලි නැත්නම් බලන්නකො මැප් එක..හැමදාම වගේ මැප් සඳහා සාදර අනුග්‍රහය අපේ චමිතා ගෙන්

අපි දෙමෝදර බැහැපු ගමන්ම අපිට මේක බලන්න පුළුවන් හොඳම තැන පෙන්වපු දෙමෝදර ස්ටේශන් එකේ කාරුණික සේවක මහත්මාට අපේ ස්තුතිය !!

දැන් දිළුමගෙ කතාව.දිළුමට අපිට සෙට් වෙන්න හිටියෙ හපුතලෙන්නෙ.හපුතලේට බස් එක එනකොට කෝච්චිය අද්දනවා.ඊලගට බණ්ඩාරවෙලදිත් එහෙමයි.අන්තිමට දිළුමට දෙමෝදරටම යන්න වුණා.බස් එකෙන් බැහැලා ස්ටේසමට ටිකක් දුර පයින් එන්නත් ඕනෙ

ආවට පස්සෙ රස කතා ගොඩායි

අපි තාම දෙමෝදර
නිදිමත යන්න නම් මරු

දිරා යන අතීතය

ඔන්න අපි ඊලඟ අදියර පටන් ගත්තා.මෙතන ඉඳන් ආපහු ඇල්ලට පයින් යන්න හදන්නෙ.දන්නවනෙ අපිට තියෙන්න අමුතුම අමාරු කියලා

දෙමෝදර යනවනම් මතක තියා ගන්න.ස්ටේසම කිට්ටුව මොකුත් කන්න ගන්න වත් කඩයක් නෑ.ටවුන් එකට කිලෝමීටරයක් විතර යන්න ඕනෙ.
අපි ඉතිං බඩ ගින්නෙම ගමන පටන් ගත්තා..