පද රචනය සුදු පූසා

ග්‍රැෆික් නිර්මාණය සුදු පූවි




සල සලාමිහිරාවී..ලොව ගී රජ දහනේ නැලවෙමූ..
මා මිහිරේ....ඔබ පා සෙවනේ ගී ගයනෙමි..
ජීවනයේ මිහිර සොයා ඉගිලෙමු පියා සල සලා...![]()







නියමයි..![]()

පූසා වල වලා![]()

හප්පේ කාලෙකින් කවි සිතුවිලි පහල වෙලා තියෙන්නේ...
+4 රෙප්...ලස්සනයි..ලස්සනයි...

ග්‍රැෆික් නිර්මාණය සුදු පූවි
ඒක හින්දා වෙන්නැති ගොඩා....ක් ආදරබර විදියට ලියලා තියෙන්නේ......නැත්තම් කොසුපාර වදිනවනේ.......
Rep+


මොනාද?ගොඩා....ක්


Niyamai
