naa mama padinchiya maaru kara![]()
game awahama kiyanna maai hatshat kukulai hoyan ennam

naa mama padinchiya maaru kara![]()


හානේ ඔයා මන් වෙනුවෙන් සින්දුවකුත් ඉල්ලුවාද

එල එල. දැන් එන ගමන් ඇක්සිඩන්ට් 10කට කර ගහල ආවෙ.
10ම පාර අයිනට කළා. පොඩ්ඩක් මමයි මගෙ යාළුවො දෙන්නයි පරක්කු උනානං දෙතුන් දෙනෙක්ගෙ ඇඟවල් උඩින් වාහන ටිකක් යනවා 
ඊට පස්සෙ පාරට වැලිත් දාල ආවෙ. වැලි දානකන් ආපු එවුන් ස්ලෝ කරවල උන්ට හෙමින් පලයව් කියල යැව්වා. දිගටම මොකක් හරි මගුලක ඔයිල් හැලිලා. පොඩ්ඩයි නමන්නෙ බයික් ලෙස්සනවා මීටර් බර ගානක් කට්ටියට තුවාලයි ටිකක්.
අපි නම් වැඩිපුරම ඉස්සුවේ sodium......mamath yanawa.
lab eken oxylic ussanna![]()
