2014 Feb 09 -ElaKiri Radio ! - Hot Hitz with delmar

Kushan_Sameera

Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    super-cute-bunny-waving-smiley-emoticon.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මොබිටෙල් අරා අද කුරුනැගල ස්ටේශමේ ඉන්නකොට සෙට් උනා, වැඩි කතා කරන්න බැරි උනා කොච්චිය ආව​ :dull:
    ඩ‍යල් එකා මාස ගානකින් දැක්කේ නෑ......:dull:
    රෙක්ස් බැල්ලි කෝ
    ඉන්නවා බැල්ලි...... ඇ‍යි මොකක්ද අවුල......:rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මින්දද හී සර ‍වැදී සැලෙන හද
    නංවන දුක් ගී ඔබ‍ට ඇසෙනවද
    චන්දන මල් අතුරා ඇති යහනට
    කන්ද කපා පායන් රන් පුන්සඳ

    තුරගෙකු පිට නැගි නීල වලාකුලු
    ගුවන් ගැබෙන් ඔබ ඇදෙන වෙලේ
    පිබිදෙන දෑසින් බලා හිඳිමි මම
    කුසුම් සිනා කැන් හද පුරවා

    මෙතුවක් කල් මුව මඩල වසා සිටි
    අන්ධකාර සලු පටින් මුදා
    නෙත් මිණි පහනින් පහන් කරනු මැන
    අනාගතේ මං පෙත පාදා