2014 Feb 09 -ElaKiri Radio ! - Hot Hitz with delmar

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :(

    :love::love::love::love::love:

    it's time to say goodbye
    all of my friends.

    හෑ..... ඇ‍යි මොකක්ද සීන් එක......:baffled:
    එළකිරි රේඩියෝ ශ්‍රාවකයන්ගේ ආතල් එක පිණිස පොඩි කෑල්ලක් දාකන්නද අර වීඩියෝ එකෙං බැල්ලි ?
    4.gif

    උඹට අවුලක් නැත්තං විතරක් :)
    එපා බැල්ලි......:angry::sorry:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,217
    4,118
    113
    නෑ නෙ මචං.. අමතක කරලා දැම්මා .. එපාම උනා..
    සෙටප් එක නං ඇති හාඩ් එකේ.. ඕන නං කියු :)

    මම ඉවරයක් කරා බන් , ක්‍රැක් එක ගත්තෙ :)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නැත්තන් ඉතින් දන්නවනෙ :P:P:rofl:
    අපි සංකාපල‍යට විතරක් කි‍යමුද බන්......:rofl:
    යාළුවා;16257198 said:
    බස් එකේදී ඇහිච්ච එකක් වෙන්න ඇති. නැත්තන් ඔය මනුස්සයගෙ ඒ හැටි සම්භාව්‍ය ගතියක් නෑ මගෙ හිතේ :rofl:
    :oo::lol:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    හුටා මොනාද යකෝ මේ මූ කියවන්නේ
    මිසිස් ඩෙල්මා බලන්න මුගේ ඔලුව වැදිලද කියලා
    :shocked::shocked::shocked::shocked::shocked: