අනේ මේ.....
it's time to say goodbye
all of my friends.
මගුලක් කරන් නැතුව හිටපිය


අනේ මේ.....
it's time to say goodbye
all of my friends.


හෑ..... ඇයි මොකක්ද සීන් එක......
it's time to say goodbye
all of my friends.

එපා බැල්ලි......එළකිරි රේඩියෝ ශ්‍රාවකයන්ගේ ආතල් එක පිණිස පොඩි කෑල්ලක් දාකන්නද අර වීඩියෝ එකෙං බැල්ලි ?![]()
උඹට අවුලක් නැත්තං විතරක්![]()


නෑ නෙ මචං.. අමතක කරලා දැම්මා .. එපාම උනා..
සෙටප් එක නං ඇති හාඩ් එකේ.. ඕන නං කියු![]()

Sabanoo... MAL PAPPA ekka udee pandara idan mokoo kareeeeee??oka witharada request karee... :
![]()

අර සබනා බන් උගේ තත්වෙට අපිවත් ඇදලා ගන්න හදනවා![]()

අපි සංකාපලයට විතරක් කියමුද බන්......නැත්තන් ඉතින් දන්නවනෙ![]()

යාළුවා;16257198 said:බස් එකේදී ඇහිච්ච එකක් වෙන්න ඇති. නැත්තන් ඔය මනුස්සයගෙ ඒ හැටි සම්භාව්‍ය ගතියක් නෑ මගෙ හිතේ![]()


ශේන්වෝනුයි මුරලියි තමා ඉතිංපප්පත් සම්භාව්‍ය සින්දුනේ අහන්නේ..... එල එල......![]()
