ඔව් බන්.....වල් ගමයට කොච්චර කිව්වත් වැඩක් නැති හින්දයි මමත් මොකුත් නොකියා හිටියේ........අඩෝ අර තඩි GIF ඉමේජ් නොදා ඉදපියකෝ....![]()
ඩේටා ටික ඉවර වෙනවා හෝ ගාලා දුකේ බෑ![]()

මටත් ලින්කුවක් දී කො
මං බාපු ෆයිල් එක 16 ජී බී![]()

ow ada magen guti kaala inneහුටා මොනාද යකෝ මේ මූ කියවන්නේ
මිසිස් ඩෙල්මා බලන්න මුගේ ඔලුව වැදිලද කියලා

මෙච්චර කාලයක් සතුටින් කොල්ලෙක් වගේ, කුකුලෙක් වගේ.. රජ ගෙදර පරවියා වගේ හිටපු ප්ලේන් අනාථයා කිලුටු බේබි නිසා ලිදට ඇදවැටී ඇත.
ලැවට කන්ග්රුට්ස්
![]()
ඉදිච්ච බත් ටික බෙදල ගත්ත නං හොඳයි නේද දැන්gembaa... req karapu song eka..![]()

මෙච්චර කාලයක් සතුටින් කොල්ලෙක් වගේ, කුකුලෙක් වගේ.. රජ ගෙදර පරවියා වගේ හිටපු ප්ලේන් අනාථයා කිලුටු බේබි නිසා ලිදට ඇදවැටී ඇත.
ලැවට කන්ග්රුට්ස්
![]()

කේ.. මං උයාගෙං අහන් නැතුව මේකෙ දාන් නෑ නෙපාහර මිනිස්සු ඕයි......![]()