ගිටාරය ගත්තද? මම එකක් ගන්නවා තව සති දෙකකින් විතර

එලස්.....
ත්රෙඩ් එක කොහොමද දාන්න හිතන් ඉන්නේ...... අනුකම්පා හිතෙන විදියටද.....සමාව ඉල්ලන්නද.....නැත්තම් අලුත්ම විදියකටද.......![]()
yanne neඅපි යනවා සබනෝ එහෙනං ...
එලකිරියට show එක යනවා ...
bye byeeee එහෙනං
![]()

GTRZයි tintin123 මට යන්න එපා කියලා pm දලා තිබ්බා
තව pm 25ක් අවා යන්න එපා කියලා මම යන්නේ නැ


අනේ පලයන්කෝ......කීයක් හරි දෙන්නම්......
GTRZයි tintin123 මට යන්න එපා කියලා pm දලා තිබ්බා
තව pm 25ක් අවා යන්න එපා කියලා මම යන්නේ නැ


සුභ රාත්රියක් මචන්......![]()
මමත් යනවා
සුභ රාත්රියක් වේවා

එහෙනං ඊළඟ මැච් එකේදී ඔය එන පී එම් ගානට හරියන ඕවරයක් දාපන් පුතේතව පි.ඇම් 2ක් අවා 27 යි දැන්![]()

oyage okkoma kathaa 25e scene ne? 25e overs..PM 25..![]()

