Demodara#Team Traveler

janaka5130

Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    cspmaxx ගෙන් කොල් කරලා විස්තර අහපු එකා තමා මම. බුකියේ කලින් පොටෝ වගයක් දාලා තිබුනා.ආයෙත් එන වෙලාවක කියපල්ල අපිටත් සෙට් වෙන්න ඇහැක්ද බලන්න
     

    superunique

    Active member
  • Jul 4, 2008
    528
    59
    28
    1901373_640903585969584_672655842_n.jpg
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    පට්ට මචෝ. නියමයි



    නිකමට හරි කිව්වා නම මමත් එනවනෙ බොලව් ? ? ?

    :D මොනා උනත් පට්ට,

    supiri thread eka machan, patta :cool:

    පට්ට මචන්... :cool:

    Asawe ba.........................

    Wow.. mulu thread ekama kiyewwa ekadigata.. mata hitune ubalath ekkama awith giya wage ,, Kiyanna deyak ne.. maarama lassanai ban..Patta wedak!!!http://www.elakiri.com/forum/images/icons/sq/11.gif

    :):):):):):)
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    බලහල්ලා කෝ..
    s12 එක එද්දී මේ තරම් ගතියක් නෑ බංලා.. :angry: :angry: :( :(




    402773_216416541836411_1324184321_n.jpg


    48115_216416395169759_1843781402_n.jpg



    උඹලාටත් 15 අල්ල ගන්න තිබුනා නම් පට්ට..
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    බලහල්ලා කෝ..
    s12 එක එද්දී මේ තරම් ගතියක් නෑ බංලා.. :angry: :angry: :( :(




    402773_216416541836411_1324184321_n.jpg


    48115_216416395169759_1843781402_n.jpg



    උඹලාටත් 15 අල්ල ගන්න තිබුනා නම් පට්ට..

    sirawata machan...eth api giya time ekata S12 1k thamai thibune.... :(:(
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    බලහල්ලා කෝ..
    s12 එක එද්දී මේ තරම් ගතියක් නෑ බංලා.. :angry: :angry: :( :(




    402773_216416541836411_1324184321_n.jpg


    48115_216416395169759_1843781402_n.jpg



    උඹලාටත් 15 අල්ල ගන්න තිබුනා නම් පට්ට..

    M6 එකක් අල්ල ගන්න තිබ්බ නම් පට්ට තමයි..
    දැන් 15 16 ත් S12 බං.07 08 ඇන්ඩ් මික්ස් ට්‍රේන් දෙක තමා M6 යන්නෙ :):):)
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    M6 එකක් අල්ල ගන්න තිබ්බ නම් පට්ට තමයි..
    දැන් 15 16 ත් S12 බං.07 08 ඇන්ඩ් මික්ස් ට්‍රේන් දෙක තමා M6 යන්නෙ :):):)

    අනේ මංදා බං.
    මට නම් පේන්න බෑ ඕවා. .:'(
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    අනේ මංදා බං.
    මට නම් පේන්න බෑ ඕවා. .:'(

    ඒත් මචං හැමදාම පරණ විදිහට තිබිල හරි යන්නෙ නෑනෙ.
    M6 එකක් එක්ක පෙට්ටි 5ක් 6ක් දාල ගිය මැණිකෙල දැන් පෙට්ටි 8 ක් එක්ක ලස්සනට යනවනෙ.
    අනෙක දැන් දෙන්නම පරක්කු වෙන්නෙත් නෑ..
    ඇතුලෙ කන්ඩිෂන් එහෙමත් හොඳයි නෙ බං...:):):)