කරපිංචා~ගසක්~ලක්‍ෂ~15-20යි.

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
කරපිංචා~ගසක්~ලක්‍ෂ~15-20යි.

ගසක් ලක්‍ෂ 15-20යි.. කරපිංචා සංහාරයක් එයි


වැඩුණු කරපිංචා ගසත් රුපියල් ලක්‍ෂ 15-20ත් අතර මුදලකට ඉල්ලා ගැණුම්කරුවන් පැමිනෙන්නේ යයි මොනරාගල ප‍්‍රදේශවාසීන් කියති.

මෙම ප‍්‍රදේශයේ ගෙවතුවල විශාල වර්ගයේ කරපිංචා ගස් සදහා අධික මුදලක් ගෙවා මිලදීගන්නා බවද ඔවුහු පවසති.

කරපිංචා දැවේ කළුවර දැවය මෙන් කදේ අභ්‍යන්තර කොටස කළු පැහැයක් ගන්නා නිසා මෙසේ කරපිංචා අධික මිලකට ගන්නා බවත් ප‍්‍රදේශවාසීහු පවසයි.

ඇතැම් ප‍්‍රදේශවල හොරෙන් කරපිංචා ගස් කපාගෙන ගිය අවස්ථාද වාර්තා වී ඇත.


source : LCN

අපේ ගෙදරත් දඩ කරපින්ච ගහක් තියනව.
 
  • Like
Reactions: sandaru d

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,373
    19,495
    113
    Colombo
    අපේ ගෙදරත් වත්ත පුරාම තියනවා හැබැයි මහා ලොකු ගස් නම් එකයි තියෙන්නෙ

    මෙ යන විදියට ගියොත් ජොබ් එක දාලා ගමේ ගිහින් වල්ල පට්ට ගහක් කපලා, හූනෙක් අල්ලලා, කරපිංචා ගස් කපලා කෝටිපතියො වෙන්න පුලුවන් නෙ මචන්
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    අපේ ගෙදරත් වත්ත පුරාම තියනවා හැබැයි මහා ලොකු ගස් නම් එකයි තියෙන්නෙ

    මෙ යන විදියට ගියොත් ජොබ් එක දාලා ගමේ ගිහින් වල්ල පට්ට ගහක් කපලා, හූනෙක් අල්ලලා, කරපිංචා ගස් කපලා කෝටිපතියො වෙන්න පුලුවන් නෙ මචන්

    :rofl::rofl:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,461
    16,177
    113
    ඉවරයි...කරපිංචත් රටින් ගේන්න වෙයි ලගදීම...
     

    dchatnow

    Member
    Feb 6, 2014
    54
    22
    0
    ඔව් බන් අපේ පැත්තෙත් කැලයක් තියනවා වල්ලාපට්ටා ගස් දැනට 100+ කපලා දාලා මහා විනාසයක් ඒ වගේම කරපිංචා අරටුවත් මිනිස්සු හොයනවා දැන්
     

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මචන් ඔය සීන් එක දන්න කෙනෙක් මට පී එම් එකක් දාහන්. අපේ ගමේ ගෙදරත් තියෙනව තඩි ගස් 4ක් විතර :P:rofl:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    අපි මහන්සි වෙනවා මාසෙට සොච්චමක් හොයන්න
    ඒ වුනාට අපේ පැත්තේ උන් හූනෝ පූසෝ ගස්වල කෑලි හොයාගෙන එක රැයින් කෝටිපතියෝ වෙලා
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,439
    22,097
    113
    Gotland
    අපි මහන්සි වෙනවා මාසෙට සොච්චමක් හොයන්න
    ඒ වුනාට අපේ පැත්තේ උන් හූනෝ පූසෝ ගස්වල කෑලි හොයාගෙන එක රැයින් කෝටිපතියෝ වෙලා

    මම ගිය සතියේ පැය ගානක් වැල්ලේ හිටිය බං සුදු කැස්බෙක්වත් එයිද බලබල.. ආවේ නෑ :(
    ගෙඩර පුරා හුනෝ හෙව්වා කබර හුනෙක් සිටීද කියා.. හිටියේ නෑ :(
    ගමෙහ් කරක්ගහල ගස් පරික්ෂා කළා වල්ල පට්ට ගහක් තියේද කියල.. තිබ්බේ නෑ :(
    හෙට කරපිංච ගස් බලන්න ඕනි :rolleyes: