Challange accepted: රත්තරං

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    මේක සම්පුර්ණයෙන්ම මඥඤo කරලා නේ, අනික එතකොට උඹ මගෙන් ප්‍රශ්නේ මෙහෙම අහපන් එකටයි මට උත්තරේ තියෙන්නේ කියනවා වගේ..

    ඒ කිව්වේ?

    උබේ විග්‍රහ කිරිලි දාන එක සම්පූර්න අසාදාරනයිනේ බන්, උබේ විග්‍රහ කිරිලි කියන එක පැහැදිලි කලොට් උදාහරනෙකට අව්රුදු 56ක එකෙක් 6ක කෙල්ලෙක් බැන්දොත් මම විග්‍රහ කරන්නේ ලමා අපචාරී නාකි කුපාඩියෙක් කියලා සමහර විට උබට ඒක ශ්‍රේශ්ට විවාහයක් වෙන්න පුලුවන්.ඌ කුපාඩියෙක්ද ආගමික නායකයෙක්ද කියලා තීරනය කලයුත්තේ තර්කය අග මිසක් මුල නෙමේ. එහෙම උනොත් තර්කයක් නෑනේ එතන ඒ නිසා අනෙකාව තව එකෙක් ත්‍රේඩ් කවර් එකේ විග්‍රහ කරන්න එපා. සාදාරනව කෙටියෙන් දාපන්. මොකද තර්කයක් නම් තර්කෙදි විස්තර කරපන්. යෝජනා වලදි මෙහෙම වැල් බයිලා දාන එක අසාදාරනයි.

    මම දාලා තියෙන ඒවා හරි ගස්සලා ගනින්. එතකොට කතාව හෙන කෙටී. උබට කියන්න දේවල් තියෙනවනම් තර්කේ යනකොට කියපන්. මේක නිකන් උබ කතාවක් පවත්වලා මට ඒකට අත්පුඩි ගහපන් කියනවා වගේනේ බන්

    මේ බලපන් මම හැදුවහම එන එක, ඔන්න මමම හැදුවා දැන් උබ කරපන්කෝ මම ඉස්සෙල්ලා කරපු වැඩේ. ඒ කියන්නේ උබට වෙනස් වෙන්න ඕනේ ඒවා පෙන්නපන්

    Originally Posted by banjamin_button View Post
    මේ ත්‍රෙඩ් එකට මුලික වුනේ මා හා අපේ රත්තරං කියන member අතර සිදුවුණු සංවාදයක්.

    රත්තරංට අනුව ඔහුගේ තර්කය ඔහුගේම වචන වලින් ""සක්කිලි යෝනක හම්බයන් මේ රටට පාත් වෙච්ච දවසේ ඉදන් කපටිකමෙන් එක එකාව කොටවමින්,ඒවගෙන් වාසි ලබමි සිංහලයාට හා මේ රටට කෙලවමින් මේ රටින් කකා එක එකාට ආවඩමින් හරක් මස් ගිල ගිලා ඌරෝ බෝ කරනවා වගේ පැටව් බෝ කලා මිස තමන්ගේ කද බඩ වඩාගත්තා මිස මේ රට වෙනුවෙන් සත පහක දෙයක් කලේ නැත. මේකට එකග නොවේනම් රට වෙනුවෙන් සේවයක් කල රටේ නමක් දිනූ යෝනක හම්බයන් 5ස් දෙනෙකුගේ නම් කියන්න.""

    එනම් ලංකාවට වැඩක් කරපු මැලේ නොවන යෝනක මුස්ලිම් වරුන්ගේ නම් 5ක් ඉදිරිපත් කරන ලෙසයි. මේ අනුව මා සිතන්නේ ඔහුට අනුව මේ 5 දෙනා:
    1. ශ්‍රී ලංකික විය යුතුයි.
    2. ඉස්ලාම් ආගමිකයින් විය යුතුයි.
    3.යෝනකයින් විය යුතුයි
    4. ඕනෑම පිළිගත් ක්ෂේත්‍රයකින් ලංකාවට සේවයක් කල අයෙක් විය යුතුයි.

    කොන්දේසි අංක 1 = යම් කිසි හේතුවක් නිසා මෙම රත්තරන් සඳහන් කරන එසේ නොවන රටට සේවයක් කල කණ්ඩායම (පහසුව සඳහා මෙම කණ්ඩායම "පිරිසිදු ශ්‍රී ලංකික" ලෙස හඳුන්වමු) කවුද, එකට අයිති වන්නේ කවුරුද කියන කරණයා මා ඇතුළු විශාල පිරිසකට පැහැදිලි නැති නිසා පළමුව රත්තරංගෙන් මේ සරල ප්‍රශ්නයට පිළිතුරක් බලාපොරොත්තු වෙමි. එයට කෙලින් පැහැදිලි පිළිතුරක් ලැබුනොත් පහත අභියෝගය මම භාර ගනිමි..

    මෙම අභියෝගය එක කොන්දේසියක් මත මම භාර ගනීමට කැමති, එනම් ඔහුත් මේ වගේම ලංකාවට වැඩක් කරපු ශ්‍රී ලාංකිකයින්ගේ නම් 5ක් ඉදිරිපත් කල යුතුයි.

    කොන්දේසි අංක දෙක -

    එනම් මෙම 5 දෙනා:
    1. ශ්‍රී ලාංකිකයින් විය යුතුයි
    2. බෞද්ධගමිකයින් විය යුතයි
    3. ක්‍රිස්තියානි, හින්දු, හෝ වෙනත් රටකින් පැමිණි ජාතියකින් හෝ සංස්කෘතියකින් පැවත එන්නන් නොවිය යුතුයි. -සම්මත සිංහලයන් විය යුතුයි. ලාංකිකයන් කියල දැම්මත් අව්ලක් නෑ. මොකද රටට වැඩක් කල දෙමල හා සක්කිලි යෝනකයන් නොවන උනුත් ඉන්නවා. උබේ කැමැත්තක්. උබේ කොන්දේසි නිසා අව්ලක් නෑ
    4. ඕනෑම පිළිගත් ක්ෂේත්‍රයකින් ලංකාවට සේවයක් කල අයෙක් විය යුතුයි.

    බලපන් කොච්චර සරලද සාදාරනද (මේ මම අර අව් රුදු 500යේ කතාවක් කොහෙවත් කිව්වේ නෑ,මම කිව්වේ ආපු දවසේ ඉදන් කියලා )
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රත්තරං;16267770 said:
    ඒ කිව්වේ?

    උබේ විග්‍රහ කිරිලි දාන එක සම්පූර්න අසාදාරනයිනේ බන්, උබේ විග්‍රහ කිරිලි කියන එක පැහැදිලි කලොට් උදාහරනෙකට අව්රුදු 56ක එකෙක් 6ක කෙල්ලෙක් බැන්දොත් මම විග්‍රහ කරන්නේ ලමා අපචාරී නාකි කුපාඩියෙක් කියලා සමහර විට උබට ඒක ශ්‍රේශ්ට විවාහයක් වෙන්න පුලුවන්.ඌ කුපාඩියෙක්ද ආගමික නායකයෙක්ද කියලා තීරනය කලයුත්තේ තර්කය අග මිසක් මුල නෙමේ. එහෙම උනොත් තර්කයක් නෑනේ එතන ඒ නිසා අනෙකාව තව එකෙක් ත්‍රේඩ් කවර් එකේ විග්‍රහ කරන්න එපා. සාදාරනව කෙටියෙන් දාපන්. මොකද තර්කයක් නම් තර්කෙදි විස්තර කරපන්. යෝජනා වලදි මෙහෙම වැල් බයිලා දාන එක අසාදාරනයි.

    මම දාලා තියෙන ඒවා හරි ගස්සලා ගනින්. එතකොට කතාව හෙන කෙටී. උබට කියන්න දේවල් තියෙනවනම් තර්කේ යනකොට කියපන්. මේක නිකන් උබ කතාවක් පවත්වලා මට ඒකට අත්පුඩි ගහපන් කියනවා වගේනේ බන්

    මේ බලපන් මම හැදුවහම එන එක, ඔන්න මමම හැදුවා දැන් උබ කරපන්කෝ මම ඉස්සෙල්ලා කරපු වැඩේ. ඒ කියන්නේ උබට වෙනස් වෙන්න ඕනේ ඒවා පෙන්නපන්

    බලපන් කොච්චර සරලද සාදාරනද (මේ මම අර අව් රුදු 500යේ කතාවක් කොහෙවත් කිව්වේ නෑ,මම කිව්වේ ආපු දවසේ ඉදන් කියලා )

    උබේ කොන්දේසි උබ ගොඩනගපන්. මම ඔය උදාහරන දාලා තියෙන්නේ. උබේ කොන්දේසි ටික උබට ඕනේ විදිහට වෙනස් කරලා යෝජනා කරන්නම් . එතකොට මම එකගද නැද්ද කියන්නම්

    අනික ත්‍රෙඩ් එක එඩිට් කරනවනම් යටින්ම දාපන් "තර්කය අහවල් පිටුවේ සිටයි" කියලා පිටු නොම්බරේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කෝ බන් උබ?උබ අන්තිමට කමෙන්ට් කරලා පැය භාගෙකටත් වැඩී.උබ නෑ. මට නිදිමතයි බන්, අද නිමාඩු දවසේ එලියටවත් යන්නේ නැතුව එලකිරි එකේමයි උන්නේ, මම නිදාගන්නවා
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    උඹ විග්‍රහ කරන විදිහ කොහොමද මෙතන අදාළ වෙන්නේ. උඹ කාව කොහොම විග්‍රහ කරනවා කියන එක උඹේ කැමැත්ත..

    දෙයක් කෙටි කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා නේ බං, අවකලනය මොන්ටසූරි උන්ට තේරෙන විදිහට කරන්න බැනේ.

    හරි මම කෙටියෙන් මෙහෙම පැහැදිලි කරන්නම්:

    උඹට ඕන රටට වැඩ කරපු යෝනක හම්බයෝ 5 දෙනෙක්ගේ නම්, ඒ උනාට malay උන් ගන්න බැ, අරාබි උන්ගෙන් එන උන් ගන්න බැ (මේක වැරදි නම් කියපන්, උම්බම්යි කියන්නේ අරාබියේ හම්බයෝ මෙහෙ උන්ට සම්බන්ද නැ කියල) එතකොට උඹේ classification එක අනුව මෙහෙම නම් 5ක් උඹ අහන්නේ..

    මම එක පිගන්නවා, එත් මගේ කොන්දෙසිය නම්:
    දැන් උඹ පිළිගන්නේ නැනේ ලංකාවේ ඉපදුනා උප්පන්යක් තිබ්බට හැම එකාම ලාංකිකයෝ කියල (උදා: කුරුසයින්ට රෙද්ද උස්සපු උන් සිංහල නම් වලින් ඉන්නවා, පාවලා දුන්න උන්ගේ පරම්පරාවේ උන්, කුණු ලේ උන් etc - උඹ නම බලලා උන්ව අඳුනගන්නවනේ), ඉතින් උඹ කියපන් කව්ද මේ උඹට අනුව හරිම ලංකික කොටස, උන්ව කොහොමද හඳුගන්නේ කියල (ex: සනත් ටෙරාන් ජයසූරිය ඔය කොයි ගොඩටද යන්නේ, රට වෙනුවෙන් යමක් කරපු එකෙක් එත් උඹට අනුව නමේ කුණු ලේ පාටකුත් තියෙනවනේ..)

    සෝ මේ පිරිසිදු ලේ තියෙන ජාතියනේ උඹේ ජාතිය - ඉතින් malay නොවන arab නොවන හම්බයින්ගේ 5 අහකොට, උඹට උඹේ ජතියෙනුත් 5ක් දෙන්න පුළුවන් වෙන්න ඕන නේ..එකයි මම අහන්නේ..

    මිට වැඩිය සරල කලා කියන්නේ ඉතින් උඹටම තමා arg එකයි counter එකයි ලියන්න වෙන්නේ :dull:
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    රත්තරං;16267780 said:
    කෝ බන් උබ?උබ අන්තිමට කමෙන්ට් කරලා පැය භාගෙකටත් වැඩී.උබ නෑ. මට නිදිමතයි බන්, අද නිමාඩු දවසේ එලියටවත් යන්නේ නැතුව එලකිරි එකේමයි උන්නේ, මම නිදාගන්නවා

    මීට වඩා වටේ යන්න බැ, මටත් හෙට වැඩ..පුළුවන් වෙලාවක reply එක කෙටියෙන් හරි දාපන් log වෙලා ජෝඉන් වෙන්නම්..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උඹ විග්‍රහ කරන විදිහ කොහොමද මෙතන අදාළ වෙන්නේ. උඹ කාව කොහොම විග්‍රහ කරනවා කියන එක උඹේ කැමැත්ත..

    දෙයක් කෙටි කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා නේ බං, අවකලනය මොන්ටසූරි උන්ට තේරෙන විදිහට කරන්න බැනේ.

    හරි මම කෙටියෙන් මෙහෙම පැහැදිලි කරන්නම්:

    උඹට ඕන රටට වැඩ කරපු යෝනක හම්බයෝ 5 දෙනෙක්ගේ නම්, ඒ උනාට malay උන් ගන්න බැ, අරාබි උන්ගෙන් එන උන් ගන්න බැ (මේක වැරදි නම් කියපන්, උම්බම්යි කියන්නේ අරාබියේ හම්බයෝ මෙහෙ උන්ට සම්බන්ද නැ කියල) එතකොට උඹේ classification එක අනුව මෙහෙම නම් 5ක් උඹ අහන්නේ..

    මම එක පිගන්නවා, එත් මගේ කොන්දෙසිය නම්:
    දැන් උඹ පිළිගන්නේ නැනේ ලංකාවේ ඉපදුනා උප්පන්යක් තිබ්බට හැම එකාම ලාංකිකයෝ කියල (උදා: කුරුසයින්ට රෙද්ද උස්සපු උන් සිංහල නම් වලින් ඉන්නවා, පාවලා දුන්න උන්ගේ පරම්පරාවේ උන්, කුණු ලේ උන් etc - උඹ නම බලලා උන්ව අඳුනගන්නවනේ), ඉතින් උඹ කියපන් කව්ද මේ උඹට අනුව හරිම ලංකික කොටස, උන්ව කොහොමද හඳුගන්නේ කියල (ex: සනත් ටෙරාන් ජයසූරිය ඔය කොයි ගොඩටද යන්නේ, රට වෙනුවෙන් යමක් කරපු එකෙක් එත් උඹට අනුව නමේ කුණු ලේ පාටකුත් තියෙනවනේ..)

    සෝ මේ පිරිසිදු ලේ තියෙන ජාතියනේ උඹේ ජාතිය - ඉතින් malay නොවන arab නොවන හම්බයින්ගේ 5 අහකොට, උඹට උඹේ ජතියෙනුත් 5ක් දෙන්න පුළුවන් වෙන්න ඕන නේ..එකයි මම අහන්නේ..

    මිට වැඩිය සරල කලා කියන්නේ ඉතින් උඹටම තමා arg එකයි counter එකයි ලියන්න වෙන්නේ :dull:

    ELAKIRI. dan hari... Mata nam penne methana challenge 2k thiyenawa. 1k banjamin_button gen RATHTHARAN ta. Uda quote karala tyena eken E challenge eka pahadiliy.
    banjamin_button------ Answers plz.....

    Anith challenge eka RATHTHARAN gen banjamin_button wetha
    """""සෝ මේ පිරිසිදු ලේ තියෙන ජාතියනේ උඹේ ජාතිය - ඉතින් malay නොවන arab නොවන හම්බයින්ගේ 5 අහකොට, උඹට උඹේ ජතියෙනුත් 5ක් දෙන්න පුළුවන් වෙන්න ඕන නේ..එකයි මම අහන්නේ..""""""

    RATHTHARAN ------- Answers plz

    Thinking fair enough....
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මීට වඩා වටේ යන්න බැ, මටත් හෙට වැඩ..පුළුවන් වෙලාවක reply එක කෙටියෙන් හරි දාපන් log වෙලා ජෝඉන් වෙන්නම්..

    එල එල. අව්ලක් නෑ. හදිස්සියක් නෑ. මමත් රස්සාවක් කරන මිනිහෙක් දැනුයි ගෙදර ආවේ,උබේ වැඩ උබ කරන් යන ගමන් මගේ වැඩ මම කරන් යනගමන් හිමීට කරන් යමු. උබ දවසක් එලකිරි ආවේ නෑ කියලා මම මෙන්න මේ හොරිකඩ ඌරා වගේ කෑගහන්නේනෑ :lol::lol::lol:.

    KO malakadaya??
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    ELAKIRI. dan hari... Mata nam penne methana challenge 2k thiyenawa. 1k banjamin_button gen RATHTHARAN ta. Uda quote karala tyena eken E challenge eka pahadiliy.
    banjamin_button------ Answers plz.....

    Anith challenge eka RATHTHARAN gen banjamin_button wetha
    """""සෝ මේ පිරිසිදු ලේ තියෙන ජාතියනේ උඹේ ජාතිය - ඉතින් malay නොවන arab නොවන හම්බයින්ගේ 5 අහකොට, උඹට උඹේ ජතියෙනුත් 5ක් දෙන්න පුළුවන් වෙන්න ඕන නේ..එකයි මම අහන්නේ..""""""

    RATHTHARAN ------- Answers plz

    Thinking fair enough....

    Thanks for your input, as per my first post i'm accepting the challenge given that R defines this "පිරිසිදු ලේ තියෙන ජාතිය" and comes up with 5 names that are "පිරිසිදු ලේ තියෙන ජාතිය" (because to iterate again according to him not everyone whose born and has a Sinhala name is a real Sri Lankan or rather Sinhalese).

    ps: If you stop highlighting and using big font size it'll be easier to read.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උඹ විග්‍රහ කරන විදිහ කොහොමද මෙතන අදාළ වෙන්නේ. උඹ කාව කොහොම විග්‍රහ කරනවා කියන එක උඹේ කැමැත්ත..

    දෙයක් කෙටි කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා නේ බං, අවකලනය මොන්ටසූරි උන්ට තේරෙන විදිහට කරන්න බැනේ.

    හරි මම කෙටියෙන් මෙහෙම පැහැදිලි කරන්නම්:

    උඹට ඕන රටට වැඩ කරපු යෝනක හම්බයෝ 5 දෙනෙක්ගේ නම්, ඒ උනාට malay උන් ගන්න බැ, අරාබි උන්ගෙන් එන උන් ගන්න බැ (මේක වැරදි නම් කියපන්, උම්බම්යි කියන්නේ අරාබියේ හම්බයෝ මෙහෙ උන්ට සම්බන්ද නැ කියල) එතකොට උඹේ classification එක අනුව මෙහෙම නම් 5ක් උඹ අහන්නේ..

    මම එක පිගන්නවා, එත් මගේ කොන්දෙසිය නම්:
    දැන් උඹ පිළිගන්නේ නැනේ ලංකාවේ ඉපදුනා උප්පන්යක් තිබ්බට හැම එකාම ලාංකිකයෝ කියල (උදා: කුරුසයින්ට රෙද්ද උස්සපු උන් සිංහල නම් වලින් ඉන්නවා, පාවලා දුන්න උන්ගේ පරම්පරාවේ උන්, කුණු ලේ උන් etc - උඹ නම බලලා උන්ව අඳුනගන්නවනේ), ඉතින් උඹ කියපන් කව්ද මේ උඹට අනුව හරිම ලංකික කොටස, උන්ව කොහොමද හඳුගන්නේ කියල (ex: සනත් ටෙරාන් ජයසූරිය ඔය කොයි ගොඩටද යන්නේ, රට වෙනුවෙන් යමක් කරපු එකෙක් එත් උඹට අනුව නමේ කුණු ලේ පාටකුත් තියෙනවනේ..)

    සෝ මේ පිරිසිදු ලේ තියෙන ජාතියනේ උඹේ ජාතිය - ඉතින් malay නොවන arab නොවන හම්බයින්ගේ 5 අහකොට, උඹට උඹේ ජතියෙනුත් 5ක් දෙන්න පුළුවන් වෙන්න ඕන නේ..එකයි මම අහන්නේ..

    මිට වැඩිය සරල කලා කියන්නේ ඉතින් උඹටම තමා arg එකයි counter එකයි ලියන්න වෙන්නේ :dull:

    මෙහෙමයි. අපි අඹ සහ අන්නසි ගැන වාදයක් කරනවනම්. මුලින්ම කියන්නේ නෑ අඹ තමා රසම අඹ තමා ගුනම කියලා. වඩා හොද එක තෝරන්නේ අන්තිමට

    මම මෙතන පැහැදිලිවම සදහන් කරන්නේ මේ යෝනක හම්බ කියන හැතිකරේ මේ රට වෙනුවෙන් සත පහක දෙයක් කරලා නෑ කියන එක. ඒ නිසා යෝනක හම්බ සහ අනෙකුත් කියන කොටස් වලින් ඔය අනෙතුත් කියන කොටස ඕනේනම් විග්‍රහ කරන්න කොන්දේසිය දාපන්. මොකද මම මුතාලිෆ් කලීෆ් ජයා වගේ මැලේ උනුත් නාවලර් තුමා වගේ දෙමල අයත් ඇතුලුව අනෙකුත් ජන කොටස් වලින් පැවත එන්නන් මේ රටට ආදරය කරන රට වෙනුවෙන් දෙයක් කල උන් බව පෙන්නලා දීලා තියෙනවා. අව්ල තියෙන්නේ යෝනක හම්බ අපතයෝ එක්කයි. ඒ ටික එඩිට් කරපන්. අනෙට්ක් සියල්ල උබ එකගයි කියන්නේ මේ කෑල්ල හැදුනහම මටත් ගැටලුවක් නෑ. එඩිට් ඔප්ශන් එක ගියාට කමක් නෑ වෙන එකක් හරි දාමු.

    ෆ්‍රී උනාම දාපන්. අර පුකේ ජෑම් වගේ "මාත්තියා කෝ ශිංහලයෝ. ශේරම හෙන්ගිලාද හූ හූ කොයෙද ඉන්නේ අපේ අම්මගේ බෙඩ උඩත? " කියල අහන්නේ නෑ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,261
    1
    13,150
    113
    Gotham City
    ඇත්තම කතාකරොත් මචං මෙතනඔය එක එකා අර මහාචර්‍ය මේ මහාචර්‍ය ඉන්නවා කියලා කිව්වට අපිට ඒ ගොල්ලෝ ලොකු උනාට ඒ රටවල් වලදි එච්චරම අදාල ක්ෂේස්ත්‍රයෙන් වැඩි පිළිගැනීමක් ලැබිලා නැහැ ම්චං ලා .ඒ වගේම ඒ රටින් පිට ඉන්න ඔය සඳහන් කරපු අරයා මෙයාල සේවය රටට ලැබෙන්නේ නැහැ .මොකද ඒ ගොල්ලෝන්ගේ සේවය ලැබෙන්නේ ඒ අදාළ රටට විතරයි .ඒ වෙනුවෙන් ඒ රටෙන් ඒ ගොල්ලන්න පඩි ගෙවනවා සහ පහසුකම් දීලා තියෙනවා .අපේ රටේ නම කිව්වාහම ලොකේ මිනිස්සු දන්නේ අපේ ක්‍රිකටර්ස්ලා සෙට් එක විතරයි මචං .එකේන් සිංහල බෞද්ධ කීප දෙනෙක් නම් ඉන්නවා ,අර්ජුන රණතුංග .සනත් ජයසූරිය වගේ .සනත් ජයසූරිය තමා සෑහෙන්නම ප්‍රසිද්ද .හැබැයි අනෙකුත් දේවල් වලින් අපි එක එක්කේනාගේ නම් කියෙව්වට ඒගොල්ලන්ගෙන් අපිට වෙච්ච දෙයක් නැහැ සහ ඒ රටව්ල් වලින් ඒ රටේ අදාළ ක්ෂේස්ත්‍රයේ කෙනෙක්ට ලැබෙන ගෞරවය ලැබිලා නැහැ .ක්‍රිකටර්ස් ලා ඇරුනහාම අපේ රටට නියම විදියට සේවයක් කලේ සහ අපේ රටේ නම ලොකේට ගෙනිච්ච එක මනුස්සයයි මම දන්නේ .එයත් අපිට අපේ නොවන අපේ කෙනෙක් .ඒ වෙන කවුරුවත් නෙමේ .ආතර් සී.ක්ලාර්ක් මහත්තයා .අපේ රටේ පහසුකම් නැහැ වාතාවරණය හරි නැහැ කියලා බුද්ධිමතුන් යැයි කියාගන්න අය වෙන රටවල් වලට හබල් ගහන කොට ලොකේ ඉහළන්ම වැජඹෙන්න පුළුවන් කම තියෙද්දි යුද්දේ තිබ්බ ලංකාවට ආස කරපු ආතර් සී ක්ලාර්ක් මහත්තයා ඇත්තටම ශ්‍රේෂ්ඨයෙක් .ඒ වගේම ඒ මහතා බුදුන් වහන්සේ සහ උන් වහන්සේගේ ධර්මය ගැන සෑහෙන්න ලැදියාවකින් හිටපු කෙනෙක් .ඒ මහත්තය කියලා තියෙනවා අනාගතේ ලොකේ ප්‍රධාන ආගම් වලින් ඉතුරු වෙන්නේ බුද්ධාගමවිතරය් i කියලා .ඒ කියන්නේ ඉස්ලාම් ,ක්‍රිස්තියානි ,හා හින්දු ආගම් ඔක්කෝම අභවයට යනවා කියන එක .
     
    • Like
    Reactions: MNV

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    funny-gifs-infinite-drink.gif
     
    Katha hari. Thread eke challenge ekata adala naetha. LOKE minissu nodanna, ape ratata, daeyata sewaya karapu aya innawane. e aya ganai tharkaya methana.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mage mataya nam muslim nam e okkoma muslim
    arabiyen ena, indiyawen ena, malaysian ewa wadak na. okkoma un yanne ekama mosque ekata, okkoma un adahanne ekama allah wa, ekama traditions. itin okkoma ewun ekai.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Thanks for your input, as per my first post i'm accepting the challenge given that R defines this "පිරිසිදු ලේ තියෙන ජාතිය" and comes up with 5 names that are "පිරිසිදු ලේ තියෙන ජාතිය" (because to iterate again according to him not everyone whose born and has a Sinhala name is a real Sri Lankan or rather Sinhalese).

    ps: If you stop highlighting and using big font size it'll be easier to read.

    1) challenge accept kala nam ADAALA NAM 5 ko???? publish karanna.
    "Challange accepted: රත්තරං" This is your topic. So you need to publish your answers. Then we can see how Mr. RATHTHARAN's answeres will be. After those 10 naames, we can comment each answer. :)

    2) "mama loku akuru use kale ne. So you can read easily. :)
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඇයි බන් මාමාස්මි ?
    ලංකාවට මෑත භාගයේ කොච්චර සේවයක් කරපු කෙනෙක්ද ?

    මුස්ලිම් අය මොකුට් කරලා නෑ කියල බොරු කියන්නේ ඇයි ?
     
    Last edited:
    මම නං හිතන්නෙ නෑ නම් පහක් කියන්න අමාරු වෙයි කියල. දැනටම කට්ටිය කියල තිබුන. තව අර මාස් රෝවර් යානය හදන්න උදව් කරපු මහාචාර්ය ගුණපාල මහත්තය එහෙමත් ඉන්නවා. එතකොට ඇමෙරිකාවේ විශ්ව විද්‍යාලයක උගන්නන, සාහිත්‍යය පිලිබඳ මහාචාර්ය විමල් දිසානායක මහත්තය ඉන්නවා.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඇයි බන් මාමාස්මි ?
    ලංකාවට මෑත භාගයේ කොච්චර සේවයක් කරපු කෙනෙක්ද ?

    මුස්ලිම් අය මොකුට් කරලා නෑ කියල බොරු කියන්නේ ඇයි ?
    janatha sewaya karaddi needa accident ekakin nethi une :(
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඇත්තම කතාකරොත් මචං මෙතනඔය එක එකා අර මහාචර්‍ය මේ මහාචර්‍ය ඉන්නවා කියලා කිව්වට අපිට ඒ ගොල්ලෝ ලොකු උනාට ඒ රටවල් වලදි එච්චරම අදාල ක්ෂේස්ත්‍රයෙන් වැඩි පිළිගැනීමක් ලැබිලා නැහැ ම්චං ලා .ඒ වගේම ඒ රටින් පිට ඉන්න ඔය සඳහන් කරපු අරයා මෙයාල සේවය රටට ලැබෙන්නේ නැහැ .මොකද ඒ ගොල්ලෝන්ගේ සේවය ලැබෙන්නේ ඒ අදාළ රටට විතරයි .ඒ වෙනුවෙන් ඒ රටෙන් ඒ ගොල්ලන්න පඩි ගෙවනවා සහ පහසුකම් දීලා තියෙනවා .අපේ රටේ නම කිව්වාහම ලොකේ මිනිස්සු දන්නේ අපේ ක්‍රිකටර්ස්ලා සෙට් එක විතරයි මචං .එකේන් සිංහල බෞද්ධ කීප දෙනෙක් නම් ඉන්නවා ,අර්ජුන රණතුංග .සනත් ජයසූරිය වගේ .සනත් ජයසූරිය තමා සෑහෙන්නම ප්‍රසිද්ද .හැබැයි අනෙකුත් දේවල් වලින් අපි එක එක්කේනාගේ නම් කියෙව්වට ඒගොල්ලන්ගෙන් අපිට වෙච්ච දෙයක් නැහැ සහ ඒ රටව්ල් වලින් ඒ රටේ අදාළ ක්ෂේස්ත්‍රයේ කෙනෙක්ට ලැබෙන ගෞරවය ලැබිලා නැහැ .ක්‍රිකටර්ස් ලා ඇරුනහාම අපේ රටට නියම විදියට සේවයක් කලේ සහ අපේ රටේ නම ලොකේට ගෙනිච්ච එක මනුස්සයයි මම දන්නේ .එයත් අපිට අපේ නොවන අපේ කෙනෙක් .ඒ වෙන කවුරුවත් නෙමේ .ආතර් සී.ක්ලාර්ක් මහත්තයා .අපේ රටේ පහසුකම් නැහැ වාතාවරණය හරි නැහැ කියලා බුද්ධිමතුන් යැයි කියාගන්න අය වෙන රටවල් වලට හබල් ගහන කොට ලොකේ ඉහළන්ම වැජඹෙන්න පුළුවන් කම තියෙද්දි යුද්දේ තිබ්බ ලංකාවට ආස කරපු ආතර් සී ක්ලාර්ක් මහත්තයා ඇත්තටම ශ්‍රේෂ්ඨයෙක් .ඒ වගේම ඒ මහතා බුදුන් වහන්සේ සහ උන් වහන්සේගේ ධර්මය ගැන සෑහෙන්න ලැදියාවකින් හිටපු කෙනෙක් .ඒ මහත්තය කියලා තියෙනවා අනාගතේ ලොකේ ප්‍රධාන ආගම් වලින් ඉතුරු වෙන්නේ බුද්ධාගමවිතරය් i කියලා .ඒ කියන්නේ ඉස්ලාම් ,ක්‍රිස්තියානි ,හා හින්දු ආගම් ඔක්කෝම අභවයට යනවා කියන එක .
    ආතර් සී ක්ලාර්ක් mahathmaya gana kiyapu ekanam 100% hari macho.anagathe predict karanna puluwan hoda nuwanak thibba kenek :yes: and simple manussayek.hari pudumai eya ape ratata aawa eka and apita notherana watinakamak eyata danuna athi :yes: funeral ekath mehe thibbe eeka dakkahama dukath hithuna :( simple widihata aran thibbe.ape un wage thoran gahala neme :no: