කරපිංචා~ගසක්~ලක්‍ෂ~15-20යි.

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,172
    4,083
    113
    invoke db "Injected Memory"
    කලු හූනා
    gecko-lankatruth.jpg

    රතු හූනා

    web-01.jpg

    මේ වගේ තමයි හූනො, ඒත් උන්ගෙ කට කලුයි, නැට්ට කලුයි, අරක කලුයි කියල ගාන වෙනස් වෙනවා. මේ සයිස් එක අඩුම Price ලොකු ගානකට යන්න නම් මීට වඩ ලොකු වෙන්න ඕන.
     
    Last edited:

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    55440_geccccccc.jpg
    මීට වඩා ටිකක් වෙනස් මම හිතන්නෙ..එක එක ජාතියෙ එවුන් ඉන්නවනෙ.කිඹුල් හූනො කිව්වට ..එවුන්ගෙත් වර්ග තියෙනවනෙ..(kandyyan gecko, ali hoonaa.)

    කලු හූනා
    gecko-lankatruth.jpg

    රතු හූනා

    web-01.jpg

    මේ වගේ තමයි හූනො, ඒත් උන්ගෙ කට කලුයි, නැට්ට කලුයි, අරක කලුයි කියල ගාන වෙනස් වෙනවා. මේ සයිස් එක අඩුම Price ලොකු ගානකට යන්න නම් මීට වඩ ලොකු වෙන්න ඕන.

    මෙ වගේ උන් නම් මම ජීවිතේට දැකල නෑ.. :no:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    කරපිංච ගහත් ඉවරයි:dull:
    යකො අර යෝද නිදිකුම්බා,ලැන්ටානා තව මොනාද වල ගස් වගයක් තියෙන්නෙ වඳ කරගන්න බැරුව දගලන :oo:ඒවටත් කරන්න තියෙන්නෙ මේකයි :yes: කදේ හරි මුල් වල හරි පට්ට වටිනාකමක් තියෙන්වා කිව්ව නම් අපෙ අයියලා ඒක රැයෙන් ඕක වඳ කරයි:rofl:
     

    sachinbuwa

    Member
    Mar 17, 2008
    293
    8
    0

    පිස්සුද බං. මෙහේ ඉන්න ලෝකල් buyers ලා නම් ගන්නෙ ලක්ශ දෙක තුනට, හොද ගානකට දෙන්න නම් රට ඉදන් ආපු buyer කෙනෙක් අල්ලගන්න ඕන,

    රට ඉදන් හූනො හොයන්න ඇවිත් ඉන්නෙ නිකන් සොන්ටල් පොරවල් නෙමෙයි බං,

    මට හම්බ උන දෙතුන් දෙනා Phd කාරයො, උන් එක්කෙ Lectures ලා එහෙම නැත්නම් ලොකු කම්පැනි වල සයන්ටිස්ට්ස්ලා,

    උන්ට හරි හූනා දැක්කම දෙමව්පියො දැක්කා වගේ හිනා යන්නෙ, හූනාගෙ උප්පැන්නෙ උනත් කියනවා හූනා දැක්ක ගමන්, උන්ට බොරු කරන්න බැ බං, අනිත් එක ඒ හූනා අනිත් උන්ට වඩා වෙනස් බං:no:
    uba koheda enne :oo:pathaleda???natnam internet ekemada?:baffled:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මෙ වගේ උන් නම් මම ජීවිතේට දැකල නෑ.. :no:
    තිස්සමහරාමෙ පැත්තෙ ඉන්නවා කිබුල් හුනො පට්ට සයිස් සාම්න‍ය ගෙවල් වල ඉන්න ලොකුම උන් වගෙ 3-4 ගුනයක් ලොකුයි:shocked: අපෙ මල්ලි කෙනෙක්ගෙ ගෙදරත් ඉන්නවා සැහෙන්න:oo:
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,172
    4,083
    113
    invoke db "Injected Memory"
    අපේ ගෙදර තියන කරපිංචා ගස් හොඳා නමල දුන්නක් හදාගන්න:(:(

    මට ඇඩුනා බං මේක දැකලා :D
    රෙප් 9+

    කමක් නැ බං, ඒකත් පරිස්සම් කරපං, කැලේ ඉන්න හූනා ලක්ශ විසිපහකට යනවා නම් ඉස්සරහට වෙන මොන මොනා මාකට් වෙයිද දන්නෙ නැ :D

    හූනො විකුනලම කෝටිපතියො උන උන් ඉන්නවා බං, මන්දන්න පොඩි එකක් ඊයෙ පල්සර් එකක් ගත්තා හූනෙක් විකුනලා O/L වත් නැතුව කැලේ පැන්න එකෙක්,,, :P
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    අපේ ගෙදර අවුරුදු 17ක් විතර පරණ කරපිංචා ගහක් තියෙනවා
    දැන්නේ වටිනාකම තේරුනේ
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මම ගිය සතියේ පැය ගානක් වැල්ලේ හිටිය බං සුදු කැස්බෙක්වත් එයිද බලබල.. ආවේ නෑ :(
    ගෙඩර පුරා හුනෝ හෙව්වා කබර හුනෙක් සිටීද කියා.. හිටියේ නෑ :(
    ගමෙහ් කරක්ගහල ගස් පරික්ෂා කළා වල්ල පට්ට ගහක් තියේද කියල.. තිබ්බේ නෑ :(
    හෙට කරපිංච ගස් බලන්න ඕනි :rolleyes:

    සිංහලු
     

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    අපේ වත්තෙ තියනවා ලොකු කරපින්චා ගහක්..

    අපේ වත්තෙ තියනවා ලොකු කරපින්චා ගහක්..ඉතින් අපි කොහොමද එවා ඔය කියන ජාතියද කියලා අදුරගන්නෙ??? කරපින්ච ගස් අඹ ගස් විතර ලොකු වෙනවද??? අපෙ වත්තෙ තියන ගහනම් අවුරුදු 25ක් 30ක් පරනයි.. ඒත් අඹ ගහක් විතරනම් ලොකු නෑ.. මේ කරපින්චා සීන් එක ගෙන දන්න අය තව විස්තර දාපල්ලකො....
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    කලු හූනො

    රතු ඩොට් තියෙන හූනො

    PIC ekak dapan balnna

    කිබුල් හුනා සහ පිබුරු හුනා

    විද්යත්මක නම්


    hemidactylus depressus-හිමිඩැක්ලස් ඩිප්‍රෙසස්

    hemidactylus pieresii-හිමිඩැක්ලස් පිරිසි

    වල්ලපට්ට-agarwood

    කලු /තද දුබුරු ...තියනවනම් පි එම් එකක් දාපන් සෙට් කරල දෙන්නම් ඩිල් එක
    :P


    Code:
    http://4.bp.blogspot.com/-0UIGEeOJpHI/T-ylmp4nMRI/AAAAAAAADpo/lYNS3oAdM1U/s1600/Hemidactylus+pieressi.jpg
    Kandian-Gecko-Hemidactylus-depressus-minneriya.jpg


    Hemidactylus-leschenaultii-03000030585_01.jpg


    මෙය වෙන කෙනෙක් , මෙයාටත් මිලක් තියනව

    bg_agarwood.jpg


    foc796_1.jpg


    oud-oil%20(9).jpg
     
    Last edited:

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මචෝ, මෙන්න Price List එක :P
    කරපින්චා ගහක් ලක්ශ 9 - 30 අතරෙ, (But මේක කලු කරපින්චම වෙන්න ඕන, අනිත් ඒවා හරියන්නෙ නැ, අවුරුදු 5 කට වගේ පරනගහකට තමයි ඉල්ලුම)

    කලු හූනො ලක්ශ 7-15 අතරේ

    රතු ඩොට් තියෙන හූනො ලක්ශ 15 -35 අතර

    වල්ලපට්ට තනි කලු ලක්ශ 9 - 30 අතර

    දුබුරු වල්ලපට්ට 5,000 - 50,000 අතර,

    පූසො කේස් එක මම දන්නෙ නැ.
    තව ඒවා තියෙනවා මතක නැ දන්න ඒවා තියෙන්වා නම් ගානත් එක්ක
    එකතු කරපන්. . :lol:
    බඩු තියෙන්වා නම් PM කරපන් :D

    මම මේවා කරන්නෙ නම් නැ, ඒත් ඕන තරම් buyer ල ඉන්නවා මමදන්න, ඕවා කරන ගොඩහ් උන් E-Mail කරන්න හොයාගෙන එන්නෙ මාව. (මට ඉන්නෙ අමතුම යාලුවො :D)
    :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    කරපිංච ගහත් ඉවරයි:dull:
    යකො අර යෝද නිදිකුම්බා,ලැන්ටානා තව මොනාද වල ගස් වගයක් තියෙන්නෙ වඳ කරගන්න බැරුව දගලන :oo:ඒවටත් කරන්න තියෙන්නෙ මේකයි :yes: කදේ හරි මුල් වල හරි පට්ට වටිනාකමක් තියෙන්වා කිව්ව නම් අපෙ අයියලා ඒක රැයෙන් ඕක වඳ කරයි:rofl:

    :rofl::P සිරාවට......