meta trader 4 එකේ ඉන්ඩිකේටර් අවුලට විසදුම්

Hacker V

Member
Jan 27, 2014
767
108
0
meta trader 4 එකේ ඉන්ඩිකේටර් අවුලට විසදුම්

ගොඩක් අය අද කිව්ව mt4එකට indicators වැඩ නෑ කියල , ඉතින් trade දාන එක පැත්තක තියල මේකට විසදුම හෙවුව,..

මේ මාසෙ 2nd ඉදල mt4 එක update වෙල අපිටත් හොරා. දැන් ඉන්ඩිකේටර් දාන්නෙ වෙනම ක්‍රමයකට.. දාන විදි පහල තියෙනව,

:oo::oo::oo:

.. හැමෝටම ගුඩ් ලක්,... අනිත් අයටත් මේක දැන ගන්න බම්ප් එකක් දාන්න, ඒක ලොකු උදවුවක් වේවි
 
patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,819
    564
    113
    Hole
    මොකක්ද බන් මේ strategy එකක් හදාගන්නවා කියන්නේ??මම නම් කරන්නේ indicator වලින් බලල මට හිතෙන trend එකට Economic news බලල හිතාගන්න එකකයි,දැන් trend එකයි බලල trade දාන එක..!!
     
    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    මොකක්ද බන් මේ strategy එකක් හදාගන්නවා කියන්නේ??මම නම් කරන්නේ indicator වලින් බලල මට හිතෙන trend එකට Economic news බලල හිතාගන්න එකකයි,දැන් trend එකයි බලල trade දාන එක..!!

    ekata thamai ban strategy kiyanne,... straregy kiyanne ekaa kari kramaya kiyana ekane,..