ලස්සන පන්සල

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මචන්ලා මේ Photos වල තියෙන්නේ දකුණු කොරියාවෙ Oeosa කියන පන්සල.මේක පිහිටලා තියෙන්නේ Pohang city එකේ.කවුරුහරි එහේ ගියොත් බලන්න යන්න වටිනවා.මේක හදලා තියෙන්නේ Jinpyeong(579 A.D. to 632 A.D.)කියන රජතුමාගේ කාලයේ.වටපිටාව හරිම සන්සුන්.පිළිම,ඇඳලා තියෙන සිතුවම් අපේ රටට වඩා ගොඩාක් වෙනස්. photos බලන්නකෝ

    picture.php


    CSC_22941.jpg


    Oh-eo-sa-555-e1326624079840.jpg

    මම ගියේනම් ගොඩක් රස්නෙ කාලෙ.එතකොට මේ වතුර අඩුවෙලා

    CSC_2275.jpg


    හෙල්ලෙන පාලමකුත් තියෙනවා:)

    CSC_2279.jpg


    මේ තව දේවල්...මම some photos internet එකෙන් ගත්ත මොකද මගේ ගාව තියෙන ඒවා upload කරන්න වෙන නිසා සහ සමාන නිසා

    DSC_2085.jpg


    මෙතන තියෙන්නේ ලොකු ඝණ්ටාරයක් සහ විශාල බෙරයක්.

    CSC_23081.jpg


    DSC_2089.jpg


    CSC_2309.jpg


    DSC_2114.jpg


    CSC_2298.jpg


    picture.php


    picture.php


    picture.php


    picture.php


    picture.php


    picture.php


    හොඳනම් Bump එකක් Coment එකක් දාගෙන යන්න
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,049
    5,816
    113
    canada
    මමත් පරණ පන්සල් බලන්න හරි කැමතියි. මම මතක්වෙන්නේ kyoto වල පන්සල්. මල් වතු තියෙනව පන්සලත් එක්ක. මාරම ලස්සනයි.

    Kinkakuji_Temple_Kyoto_Japan.jpg
     
    • Like
    Reactions: DAMER

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,481
    17,483
    113
    Auckland
    සුපිරි නෙ.:):)
    You must spread some Reputation around before giving it to crazyasa again.:shocked:

    මචන් උතුරු කොරියාවෙ බොඩර් එක එහෙම පැත්තට ගියේ නැද්ද ? :dull:

    බය වෙලා™ ගියෙ නැද්ද ?:P
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    සුපිරි නෙ.:):)
    You must spread some Reputation around before giving it to crazyasa again.:shocked:

    මචන් උතුරු කොරියාවෙ බොඩර් එක එහෙම පැත්තට ගියේ නැද්ද ? :dull:

    බය වෙලා™ ගියෙ නැද්ද ?:P

    මුන් පට්ට තරහයි මචන් කඩේක නාකි බුවෙක් බැන්නා උතුරු කොරියාව රටක් නෙමේලු කියලා.:lol::lol:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,481
    17,483
    113
    Auckland
    මුන් පට්ට තරහයි මචන් කඩේක නාකි බුවෙක් බැන්නා උතුරු කොරියාව රටක් නෙමේලු කියලා.:lol::lol:

    :dull::dull::dull:

    un maha jara jathiyakne kohomath. berlin wala una wage minissuma basse naththan oka ohoma thama thawa kalekata