මේ අලී ඛාන් කියන commentator කාරයනම් පෙන්නන බෑ. ගෝත හෝ හපුරුවෙක්. මූ බංගලාදේශේට අදිනවා මහා නෝංජල් විදිහට.
රෙප්+
ඉතින් බං ඌත් බංගලියෙක් නේ..ඌ උගේ රටට අදින්නේ නැතුව වෙන රටකට අදියිද?
අපේ commentators ලා බලපන්කො. දෙපැත්තටම කතා කරනවනේ.පාඩුවක් නෑනේ.. මොනව කලත් මැච් එකේ දිනුමට බලපෑමක් කරන්න බෑ නේ . අම්පයර් කෙනෙක් නෙමෙයි නේමේ අලී ඛාන් කියන commentator කාරයනම් පෙන්නන බෑ. ගෝත හෝ හපුරුවෙක්. මූ බංගලාදේශේට අදිනවා මහා නෝංජල් විදිහට.
රෙප්+
එහෙම නෙවෙයි බං. commentator කෙනෙක් දෙපැත්තටම කතා කරන්න ඕන නේ. මු නිකන් මැච් එක බලන්න ආව බංගලියෙක් කතා කරන විදිහටනේ කතා කරන්නේ.![]()
![]()
අපේ commentators ලා බලපන්කො. දෙපැත්තටම කතා කරනවනේ.

පාඩුවක් නෑනේ.. මොනව කලත් මැච් එකේ දිනුමට බලපෑමක් කරන්න බෑ නේ . අම්පයර් කෙනෙක් නෙමෙයි නේ

මරුසිරා;16280370 said:ෆීල්ඩින්ග් නම් පට්ට..බැටින් නම් අවුල් වගේ ..
![]()
අම්මෝ අනූ නවයෙන් බේරුණේ...තව පොඩ්ඩෙන් ඉවරයි..
Bangaldesh un apith ekka patta malen wage gahanne
apu welawe idan gahanna try kale..
lesiyen dinanna thibba ekak cha karagattha ape un
chandimal nam ithin $&^&#
![]()
මේ අලී ඛාන් කියන commentator කාරයනම් පෙන්නන බෑ. ගෝත හෝ හපුරුවෙක්. මූ බංගලාදේශේට අදිනවා මහා නෝංජල් විදිහට.
රෙප්+
ඉතින් බං ඌත් බංගලියෙක් නේ..ඌ උගේ රටට අදින්නේ නැතුව වෙන රටකට අදියිද?
එහෙම නෙවෙයි බං. commentator කෙනෙක් දෙපැත්තටම කතා කරන්න ඕන නේ. මු නිකන් මැච් එක බලන්න ආව බංගලියෙක් කතා කරන විදිහටනේ කතා කරන්නේ.![]()
![]()
අපේ commentators ලා බලපන්කො. දෙපැත්තටම කතා කරනවනේ.
පාඩුවක් නෑනේ.. මොනව කලත් මැච් එකේ දිනුමට බලපෑමක් කරන්න බෑ නේ . අම්පයර් කෙනෙක් නෙමෙයි නේ
pissu ban unta..
dakkane test match eke arun 4 ekak gahapu gaman mu commentry karanne T20 match ekaka wage..
pissu yakek..
![]()
ඔව් ඉතින්, ඒ උනාට කියන දේවල් අහන් ඉන්න එපයි![]()
![]()
namak noda rep+ dunna kenata thanx
ලෝ ගන්;16282016 said:දෙන්න කලින් කියන්නෙ තෝ මට රෙප් + දීල හුටෝගන්න එපා. ආයෙ දෙකක් නෑ හුටෝනවා හුටෝනවා හුටෝනවා
ubata -rep ona nam kiyapan dennam
ubala dan oya ara katch1 aluuwa patta mara shot1 patta kiwwata oya match1 Indian hari Pakistan hari ekka gahuwanam ape kollanta baninna wenamama thread daanawa...ape unge awla oka thama ..podi ratakata gahala loku moral 1k hadagena yanawa Indiyawata gahanna..ane ithin hodata kaala gedara enawa..pawdgalikawa mama India and Pakistan ekka patta tharahai..bt India team eka patta dakshatha athin nam...me lagadi Newzeland neluwa neda Indiyawata anna ewata sathutu weiyan..