වෙන්න තියනවා නම් දෙයක්.. කවද හරි එක වෙනවා..
වෙන්න තියනවා නම් දෙයක් කවද හරි ඒක වෙනවා ..
ජිවිතේ බැදීමක් තියේ නං උබ එලෙව්වත් එයා මලාට යන්නෙ නැ ..
එහෙම නොවේ නම් පෙරලි පෙරලි ඇඩුවත් යන එකා යන්න යනවා ..

කොහොම උනත් දෙවියෝ හැම දේම තීරණය කරාවි ..
හැම දේම හොදටයි
********************
Other parts removed by request

Last edited:

බෞද්ධාගමේ මිණි පහණ නේද මේ
කවද ඉදන්ද දෙවියො විස්වාස කරන්න ගත්තේ?