මම දන්න විදිහට saving account එකක් අරින්න chargers නෑ. හැබැයි මූලික තැම්පකුව එක එක බැංකු වල වෙනස්. හොද බැංකුවක් කියල දැන් තෝරන්න දර්ශක හොයන්න අමාරු තරම්, මොකද දැන් හැම බැංකුවක්ම තරගකාරීයි. හොද සේවාවක් දෙනවා. රාජ්‍ය බැංකු පවා දැන් online. සාමාන්‍යයෙන් බලන්න පොළිය වැඩිපුර දෙන ඒ වගේම හොද ATM ජාලයක් තියෙන ඒ වගේම විශේෂනයන් online banking service තියෙන බැංකුවක්. ඒවගේම ශාඛාවක් හොයන්න කිලෝමීටර් ගනන් යන්න වෙන්‍නෙ නැති ශාඛා හැමතැනම තියෙන එකක්.