IT job help

Emios

Well-known member
  • Dec 10, 2009
    74,958
    67,229
    113
    IT karala inna ekenekta software developing/code liyanna asama nethi ekenekta IT patten tiyena job monawada.....pawatmak tiyenwada....presentation karannath bayay..
     
    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    QA puluwan.. BA wageth puluwan shape eke.. presentation nan keranna baya wena eka hoda naa.. ewwa tiyena eka hodai :P :P
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,958
    67,229
    113
    QA puluwan.. BA wageth puluwan shape eke.. presentation nan keranna baya wena eka hoda naa.. ewwa tiyena eka hodai :P :P

    mata podi kale idan presentation ledak tiyenwa ban sap wage ewa mata karanna be present karannamane tiyenne:( hardware side jobsuth hena poddai tiyenne....QA walatath dan coding knowledge illanawane....mata marenna htiihila tiyenne
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,221
    4,119
    113
    mata podi kale idan presentation ledak tiyenwa ban sap wage ewa mata karanna be present karannamane tiyenne:( hardware side jobsuth hena poddai tiyenne....QA walatath dan coding knowledge illanawane....mata marenna htiihila tiyenne

    යකෝ පිස්සු කෙලින් හදන් එපා... සිස්ටම් ඇඩ්මින් වගේ ට්‍රයි කරපන්.:).එහෙම නැත්නම්
    මමත් උබ වගේ තමා.:rofl:. ප්‍රෙස්න්ට් කරන එක මුලින්ම යූසර් ල එකෙක් දෙනෙක් ලග තියගේන කියල දෙන්න පුරුදු වෙයන්..තියන සිස්ටම් හරි මොක හරි ඊට පස්සෙ ටික ටික ඕක හරි යන්ව බන් හැබැයි සමහර එවුන්ට නම් ප්‍රෙස්න්ට් කරන්න බෑ උන් රට කාලා ඉන්නේ:frown::no: . අහන ප්‍රශ්න සිස්ටම් එකේ න් කරන්නත් බැ..:(. ඒ වගේ වෙලේට ඉතින් එපා වෙනවා.. :(හරි මම දැනට ඒ ගැන නෝට් කර ගන්නම් චෙක් කරන්න කියලා බයිලා තමා කියන් වෙන්නෙ.:lol::rolleyes: කොහොම කිව්වත මමත් ආසම නැති කෝස් එකක් තමා ඕක..එපා වෙනවා :(:(:(:(:(:(:(
     
    ane manda ban man computer walata sahena asa hinda kare...oya IT help maintain karanna wage...ewage job ekai dekai ban tiyenne...anagatayak ne...ewage post walata manager kiyala ewa ne....balanakota IT eke jobs tiyenne tanikara software developing ayata....:(