FaceBook ට අත නොතබනු.. UNP දැවැන්ත විරෝධතා

Should it banned in Sri Laka.

  • Facebook eka Ban Karanna eka ratata Hondai

    Votes: 13 24.5%
  • Facebook should not ba banned, attha nothabanu

    Votes: 40 75.5%

  • Total voters
    53
  • Poll closed .

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    FaceBook ට අත නොතබනු.. UNP දැවැන්ත විරෝධතා

    ආණ්ඩුව විසින් ෆේස්බුක් වෙබ් අඩවිය මෙරට තුළ තහනම් කළහොත් ඊට එරෙහිව දැවැන්ත විරෝධතාවයක් ආරම්භ කරන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

    එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර හරීන් ප‍්‍රනාන්දු ප‍්‍රකාශ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය ශ‍්‍රී ලංකාව තුළ තහනම් කිරීමට ආණ්ඩුව සූදානම් වන බවට තොරතුරු ලැබී ඇති බවයි.

    කෙසේ වෙතත් ෆේස්බුක් වෙබ් අඩවිය භාවිතය තුළින් විශාල ප‍්‍රශ්නයක් නිර්මාණය වී ඇති බවත්, මේ තත්ත්වය යටපත් කිරීමට කි‍්‍රයාදාමයක් අවශ්‍ය බවත් ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඊයේ දිනයේ මාධ්‍ය අමතා ප‍්‍රකාශ කළේය.

    ෆේස්බුක් සම්බන්ධව විශාල ප‍්‍රශ්නයක් ඇති බවත් ලෝකය පුරාම මේ සම්බන්ධව නීතිමය තත්ත්වයක් පිළිබදව අවධානය යොමුකිරීමට සිදුවෙන බවත් පැවසූ ඔහු ෆේස්බුක් තහනම් කිරීමට රජය තීරණයක් ගෙන නැති බවත් කීය.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,536
    16,325
    113
    :lol:මුන්ටත් විරෝධතා කරන්න වෙන දේවල් නැතුවට..
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡
    :lol:මුන්ටත් විරෝධතා කරන්න වෙන දේවල් නැතුවට..
    1958447_612992892114764_1806427163_n.jpg
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මෙක මාර හු**** යකො .
    sms එකකින් කොල්ල බැ කිව්ව කියල මැරුනොත් sms තහනම් කරනවද?
    කොල් එකකින් වලියක් දගෙන මැරුනොත් කොල් කරන එකත් තහනම් කරනවද ?
    ස්කයිප් එකෙන් වලියක් ගිහින් මැරුනොත් ස්කයිප් ත්හනම් කරනවද ?

    මෙක අන්ද කයිප්පු කාපු මැන්ටල් පාලනය කරන රටක් , ආරක්ශවට ෆුල් ෆෙස් හෙල්මට් තහනම් කරන්න ගිය එකම රටනෙ මෙක
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    :
    මෙක මාර හු**** යකො .
    sms එකකින් කොල්ල බැ කිව්ව කියල මැරුනොත් sms තහනම් කරනවද?
    කොල් එකකින් වලියක් දගෙන මැරුනොත් කොල් කරන එකත් තහනම් කරනවද ?
    ස්කයිප් එකෙන් වලියක් ගිහින් මැරුනොත් ස්කයිප් ත්හනම් කරනවද ?

    මෙක අන්ද කයිප්පු කාපු මැන්ටල් පාලනය කරන රටක් , ආරක්ශවට ෆුල් ෆෙස් හෙල්මට් තහනම් කරන්න ගිය එකම රටනෙ මෙක

    sira kathawa :yes::yes::yes::yes::yes:
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මෙක මාර හු**** යකො .
    sms එකකින් කොල්ල බැ කිව්ව කියල මැරුනොත් sms තහනම් කරනවද?
    කොල් එකකින් වලියක් දගෙන මැරුනොත් කොල් කරන එකත් තහනම් කරනවද ?
    ස්කයිප් එකෙන් වලියක් ගිහින් මැරුනොත් ස්කයිප් ත්හනම් කරනවද ?

    මෙක අන්ද කයිප්පු කාපු මැන්ටල් පාලනය කරන රටක් , ආරක්ශවට ෆුල් ෆෙස් හෙල්මට් තහනම් කරන්න ගිය එකම රටනෙ මෙක

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: