DVD FOLDER

myloo93

Well-known member
  • Oct 27, 2012
    1,578
    186
    63
    මචන්ලා DVD FOLDER එකක් හදාගන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක් ක්යපන්කෝ/ ලොකු උදව්වක් :oo::oo::(:(
     

    K.O.H Crowley

    Banned
    Feb 15, 2014
    334
    11
    0
    mchn mm gawa vdeo ekak thyenawa.. eka dvd player wala balann hadaganna one.. ekata kyanne.. dvd folder ekak hadanawa kyala..

    usb එකට දාලා ඩිවිඩි එකට ගහලා බලන්නද? එහෙමනම් එක avi වලට convert කරපන්
     

    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    හරි මල්ලි දෙන්නම් නියම භාණ්ඩයක්

    WinAVI-Video-Converter_1.png


    මේක ඩී.වී.ඩි. හදාගන්න සුපිරි භාණ්ඩේ. අඩුම වෙලාකින් ඩී.ඩී.ඩි. එකක් හදාගන්න පුළුවන් මේකෙන්. දැනට මම මේක පාවිච්චි කරනව.