2014 Feb 21 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,112
    4,938
    113
    -In Darkness-
    ඔන්න බලපන් සායේ බලේ ....... කවදාවත් එන්නේ නැති අයත් එන්නේ වෙල් කම් වෙල් කම්

    සායේ නෙමෙයි යකොව් :growl::growl: යූ කේ එම් ඉතින් බැජියානේ.... නෑවිදින් ඉන්න එක හරි නෑනේ.... එල එල ස්තූතියි මචෝ :)
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ශා ලස්සන වොයිස් එක, බැක්ග්‍රවුන් සවුන්ඩ් එක තව ටිකක් අඩු වුනා නම් හොඳයි වගේ :)
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ප්‍රේම සදව් කියල කෙමසද මාස්ටේර්ගේ කැසෙට් එකක් ආව, එකේ සින්දු ටික නම් පට්ට
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    කාලෙකින් මේ පැත්තෙ ආවා. ඉස්සරම හිටපු උන් මේකෙ දැන් එන්නෙ නැද්ද?

    උඹ ආවේ නැහැ ... අපි නම් ආවා.....
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    මට චු බරයි

    pisser.gif
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    බලපන්කො දැන් තාක්ශනේ දියුණුව :dull: මේකිගේ බෙලෙක්ක කටහඬ සුමට කරපු හැටි