මේක ඇත්තද?

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,442
    715
    113
    Sri Lanka
    et machan mehema ekak tiyanawa ubalata amatakat ati koti hadala tibuna jati???? ewa seramai plane tikai genna atte oya satan wirama kale neda bn????

    dan itin ka gahanna epa mahindage aru mu mage nayo gaga. man oya ekektawat kamati na. et atta kata karanna ewa adala nane bn.

    මචන් සටන් විරාම කාලේ ආයුධ රැස්කරන්න ඇති එත් උන්ට ඒවා අපිට විරුද්ධව [පාවිච්චි කරන්න බැහැ මොකද ඇමරිකාව හිටියේ අපිත් එක්ක. අනිත් එක කොළඹ යාපනේ මිනිස්සුන්ට විවෘත උනාම ඇතිවෙච්ච ජනමතයත් එක්ක තමයි කරුණා කැඩුනේ. එතකොට මිනිස්සුන්ට යුද්දේ එපා වෙනවා.

    මෙහෙම හිතපන් දැන් අපි ඇමරිකාව එක්ක යුද්ධයක්. ඇමරිකාව අපේ රට ගන්න හදනවා කියල කියනවා.ඒ අතර සටන විරාමයක් ඇවිල්ලා අපිට කියනවා ඇමරිකාවට එන්න පදිංචි වෙන්න. ඇමරිකාවත් අපේ රට කියල. අපි යන්නේ නැද්ද ? මොකද ඇමරිකාව ජිවන තත්වය උසස්. එතකොට අපිට යුද්ධයක් ඕනේ වෙනවද ? අපේ පාඩුවේ රස්සාවක් කරගෙන , හොඳ කෙල්ලෙක් දාගෙන සතුටින් ජිවත් වෙන්නනේ අපිට ඕනේ . එතකොට අපේ යුධ සිතුවිලි අපෙන් අයින් වෙනවා.ලංකාවේ ඉන්න ය මොන ආයුධ ගෙන්නුවත් අපිට වැඩක් නැහැ. ඒ වගේ දෙයක් තමයි රනිල් කරන්න හැදුවේ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,268
    1
    13,155
    113
    Gotham City

    මුන්ට ඔව්වා කියලා වැඩක් නැහැ බන් .කොච්චර කිව්වත් තේඋරුම් ගන්නේ නැති මීහරක් අපේ රටේ ඉන්නේ .2005 දී ප්‍රභා චන්දේ දාන්න එපා කියලා තියෙද්දිත් උතුරේ එකම එක ඡන්දයක් දාල තිබ්බා .ඒකත් රනිල්ට .පස්සේ ඒ මිනිහගේ අත්දෙකම කපලා තිබුණා කොටි විසින් .රනිල් සමේ ග්නාපු නිසා උතුරේ ඉන්න දෙමළ මිනිස්සුන්ට ප්‍රභාකරන්ගේ බොරුව තේරුණා .ඒක නිසා කොටින්ගේ ඇතුලෙම උන් ගේම ඉල්ලුවා. රනිල්ට ඕන උනේ උතුරේ දෙමළ මිනිස්සුන්ගේ මනසට පොඩි වෙනසක් ලබා දීලා ඒ තුළින් ප්‍රභාකරන් ගැන යථාර්තය පහදලා දෙන්න .නැතුව රනිල්ට කරුණා අම්මාන්ගෙන් වැඩකුත් නැහැ ,පිල්ලෙයාන්ගෙන් වැඩකුත් නැහැ .මොකද ඔය ඉන්න ඔක්කොම කොටි වැජඹුනේ දෙමළ ජනතාවගේ මතය උඩ නේ .අන්න ඒ මතය රනිල්ගේ සාම ගිවිසුම හරහා වෙනස් වෙන්න පටන් ගත්තා .අන්න එහෙමයි කොටි සංවිධානය දෙදරන්න ගත්තේ .ඒක තෙරුම් ගන්න පුළුවන් මොළේ තියෙන මිනිස්සු කීයෙන් කීදෙනාද ඉන්නේ මේ ලංකාවේ
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,736
    3,333
    113
    lol..උබ ඔක බොරුවක් කියලා දන්නේ නැද්ද බන්.. ආණ්ඩුව චන්දේ ගන්න කියන කෙප්ප ඔවා
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,442
    715
    113
    Sri Lanka
    මුන්ට ඔව්වා කියලා වැඩක් නැහැ බන් .කොච්චර කිව්වත් තේඋරුම් ගන්නේ නැති මීහරක් අපේ රටේ ඉන්නේ .2005 දී ප්‍රභා චන්දේ දාන්න එපා කියලා තියෙද්දිත් උතුරේ එකම එක ඡන්දයක් දාල තිබ්බා .ඒකත් රනිල්ට .පස්සේ ඒ මිනිහගේ අත්දෙකම කපලා තිබුණා කොටි විසින් .රනිල් සමේ ග්නාපු නිසා උතුරේ ඉන්න දෙමළ මිනිස්සුන්ට ප්‍රභාකරන්ගේ බොරුව තේරුණා .ඒක නිසා කොටින්ගේ ඇතුලෙම උන් ගේම ඉල්ලුවා. රනිල්ට ඕන උනේ උතුරේ දෙමළ මිනිස්සුන්ගේ මනසට පොඩි වෙනසක් ලබා දීලා ඒ තුළින් ප්‍රභාකරන් ගැන යථාර්තය පහදලා දෙන්න .නැතුව රනිල්ට කරුණා අම්මාන්ගෙන් වැඩකුත් නැහැ ,පිල්ලෙයාන්ගෙන් වැඩකුත් නැහැ .මොකද ඔය ඉන්න ඔක්කොම කොටි වැජඹුනේ දෙමළ ජනතාවගේ මතය උඩ නේ .අන්න ඒ මතය රනිල්ගේ සාම ගිවිසුම හරහා වෙනස් වෙන්න පටන් ගත්තා .අන්න එහෙමයි කොටි සංවිධානය දෙදරන්න ගත්තේ .ඒක තෙරුම් ගන්න පුළුවන් මොළේ තියෙන මිනිස්සු කීයෙන් කීදෙනාද ඉන්නේ මේ ලංකාවේ

    :yes: :yes: :yes: :yes:

    හැබැයි මොනවා උනත් ජනාධිපතිතුමාත් හොඳ street fighter කෙනෙක් කොහොමහරි ගේම ගහල යුද්දේ ඉවරකරලා :) විරුද්ධ පක්ෂයත් ඉවර කරලම දැම්ම. :rofl::rofl: