2014 Feb 21 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,112
    4,938
    113
    -In Darkness-
    යාළුවා;16306692 said:
    රේඩියෝ කරන කෙනාට මේවා පේන්නෙ නෑ නේද? නැත්තන් අඬයි පෙරලි පෙරලි :baffled:

    :rofl::rofl: ටිකකින් වගේ දකියි.... පළවෙනි දවසේ වැඩිය බය කරන්න හොඳ නෑ :P
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    super-cute-bunny-waving-smiley-emoticon.gif
    whats-up-animated-text-smiley-emoticon.gif
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    අම්මටසිරි මෙයාගේ ටෝක් ........... මාර බබා ටෝක්ස් නේ දෙන්නේ


    අරයා - මොකද ඕගොල්ලෝ ඒ ගැන හිතන්නේ?

    නයිටි ෆියුරි - අනේ මට හරි කිචි අනේ


    :lol::lol:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    උඹව මීටර් නෑනෙ බං


    ඒ දවස් වල වලලු වලට හිටියෙ පෙටියි යූ නෝයි විතරයිනෙ. යූ නෝ දැන් එන්නෙ නැද්ද?

    අනේ සංසාරේ කිව්වලු .. තෝ හිටපිය උඩ අපි ලිඳේ පැනල එනකන් :frown:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :rofl::rofl: ටිකකින් වගේ දකියි.... පළවෙනි දවසේ වැඩිය බය කරන්න හොඳ නෑ :P

    නෑ. සෝක් ලස්සනට කරනවා. පට්ට වොයිස් එකත්
    9.gif
    සංගීත සංකලනය මරු. :rolleyes:
    වල්කමකට නෙමේ. සිරාවටම හොඳයි.
    4.gif

    සහෝදරත්වයෙන් කිව්වෙ
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    tho ithin kawadawath anith ewun karanakota mekata awe nahane .....(lagakadi)....dan vitharak ringanne mokada naki thath goyiya:angry::angry::angry::angry::lol::lol::lol:

    :(:(:(
    මම ඉදල ඉදල ඇවිත් තියන දවස බලපන්කො ඉතින් :P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අම්මටසිරි මෙයාගේ ටෝක් ........... මාර බබා ටෝක්ස් නේ දෙන්නේ


    අරයා - මොකද ඕගොල්ලෝ ඒ ගැන හිතන්නේ?

    නයිටි ෆියුරි - අනේ මට හරි කිචි අනේ


    :lol::lol:
    :rofl::lol: