2014 Feb 21 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    තොපිට කපුටොම කොටන්න වල් හැත්ත.......
    නිකමට වී එම් එකක් වත් දාන්න බෑ නේහ් මේ මුසිප්පාත්තුව අද ෂෝ එක කරනව කියලා....................
    ගල් ඉබ්බො රැළ.............................
    :angry::angry::angry::angry::angry::angry::angry::angry:

    ආ දත් දොස්තර වෙල් කම්
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,187
    1
    6,247
    113
    Sri Lanka
    මම හිටියද බන් ඒ කාලේ? :rofl::P

    උඹව මීටර් නෑනෙ බං

    ආහ්හ් පෙට් අක්කි රේඩියෝ කරන කාලේ පවා මම හිටියා :yes::P
    ඒ දවස් වල වලලු වලට හිටියෙ පෙටියි යූ නෝයි විතරයිනෙ. යූ නෝ දැන් එන්නෙ නැද්ද?
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    තොපිට කපුටොම කොටන්න වල් හැත්ත.......
    නිකමට වී එම් එකක් වත් දාන්න බෑ නේහ් මේ මුසිප්පාත්තුව අද ෂෝ එක කරනව කියලා....................
    ගල් ඉබ්බො රැළ.............................
    :angry::angry::angry::angry::angry::angry::angry::angry:

    අපේ පරම්පරාවේ උන්ට අපහාස කරන්න එපා :angry: :angry:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,938
    113
    -In Darkness-
    මෙන්න ආසියාවේ ආශ්චර්ය ............ සායක් කරනවා කිව්වොත් ට්‍රැෆික් වැඩි .........

    බොහොම සන්තෝසයි

    අර නයිටියා [
    ^Night Fury^ ]බලහං කෝ ...... මලක් වගේ

    ඩෝ මම ඇතුලු අය තමා මෙයාට රේඩියෝ කරන්න කිව්වේ :growl::growl: එන එක මගේ යුතුකමක් නොවේද :dull::dull:
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    තොපිට කපුටොම කොටන්න වල් හැත්ත.......
    නිකමට වී එම් එකක් වත් දාන්න බෑ නේහ් මේ මුසිප්පාත්තුව අද ෂෝ එක කරනව කියලා....................
    ගල් ඉබ්බො රැළ.............................
    :angry::angry::angry::angry::angry::angry::angry::angry:
    හ හා.... රිදිලා :lol::rofl::P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මෙන්න ආසියාවේ ආශ්චර්ය ............ සායක් කරනවා කිව්වොත් ට්‍රැෆික් වැඩි .........

    බොහොම සන්තෝසයි

    අර නයිටියා [
    ^Night Fury^ ]බලහං කෝ ...... මලක් වගේ

    ඔව් අද හරියට කට්ටිය වැඩී. :rofl: වෙනද බලු බල්ලෙක් නෑ :baffled:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අහ්හ් ගස් ගෙම්බා :P

    තොපිට කපුටොම කොටන්න වල් හැත්ත.......
    නිකමට වී එම් එකක් වත් දාන්න බෑ නේහ් මේ මුසිප්පාත්තුව අද ෂෝ එක කරනව කියලා....................
    ගල් ඉබ්බො රැළ.............................
    :angry::angry::angry::angry::angry::angry::angry::angry:

    tho ithin kawadawath anith ewun karanakota mekata awe nahane .....(lagakadi)....dan vitharak ringanne mokada naki thath goyiya:angry::angry::angry::angry::lol::lol::lol:
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    උඹව මීටර් නෑනෙ බං

    ඒ දවස් වල වලලු වලට හිටියෙ පෙටියි යූ නෝයි විතරයිනෙ. යූ නෝ දැන් එන්නෙ නැද්ද?
    දන්නේ නෑ :(:dull: ඒ විතරක්ද ashmi, sayu එහෙමත් දැන් නෑනේ පේන්න :(
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඩෝ මම ඇතුලු අය තමා මෙයාට රේඩියෝ කරන්න කිව්වේ :growl::growl: එන එක මගේ යුතුකමක් නොවේද :dull::dull:
    රේඩියෝ කරන කෙනාට මේවා පේන්නෙ නෑ නේද? නැත්තන් අඬයි පෙරලි පෙරලි :baffled:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    avatar71029_21.gif
    avatar71029_21.gif
    avatar71029_21.gif
    avatar71029_21.gif
    avatar71029_21.gif
    avatar71029_21.gif
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    යකෝ කෙල්ලෙක් ෂෝ එකක් කරනවා කිව්වාම ජීවිතේටම දැකලා නැති උනුත් බැහැලනේ :dull::dull: