2014 Feb 21 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
  1. :( මමත් රට ඉන්න කාලේ සෑහෙන්න රිදුන ඔය වගේ ෆොටෝ දැක්කම :( දැන් මම උබලව රිද්දවනවා
l.jpg

ඔව් ඉතින් දැන් උබට යන එන මන් නෑ නෙ...හූ හූ..... :rofl:
 
cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
එය එසේම සිදුවිය.
පට්ට සින්දු ටික නෙහ්
ආය සෙට් වෙමු. සුබ ගුඩ් නයිට් එකක් වේවා! ජේසු පිහිටයි! බුදු සරණයි!
 
U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
BEEJOfH.jpg

පැය දෙකයි කරන්නේ කියල ආවට පැය 3ක් කිට්ටු වෙන්න වැඩසටහන විකාශය කෙරුනා ....

ආරම්බයේ සිට අවසානය දක්වාම රැඳී සිටිය සියලු දෙනාටම ගොඩක් ස්තුතියි ....
නැවත සති දෙකක විරාමයකින් හමුවෙමු .....
(අවශ්‍ය ගීත තියෙනවා නං කල් තියාම ඉල්ලුවොත් නොදී ඉන්න බැරි වෙන එකක් නෑ :rofl::rofl::rofl:)
හැමෝටම සුභ රාත්‍රියක් ...
good-night-1607.gif

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    හැමෝටම සුභ රාත්‍රියක් ...
    good-night-1607.gif
    බුදුසරනයි!
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    BEEJOfH.jpg

    පැය දෙකයි කරන්නේ කියල ආවට පැය 3ක් කිට්ටු වෙන්න වැඩසටහන විකාශය කෙරුනා ....

    ආරම්බයේ සිට අවසානය දක්වාම රැඳී සිටිය සියලු දෙනාටම ගොඩක් ස්තුතියි ....
    නැවත සති දෙකක විරාමයකින් හමුවෙමු .....
    (අවශ්‍ය ගීත තියෙනවා නං කල් තියාම ඉල්ලුවොත් නොදී ඉන්න බැරි වෙන එකක් නෑ :rofl::rofl::rofl:)
    හැමෝටම සුභ රාත්‍රියක් ...
    good-night-1607.gif

    1749379163-aec86333ed.jpg