Gayan_BC
Reaction score
847

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ;) එළකිරි ජනාධිපතිවරණය - 2019
    එළකිරි තනිකඩ පෙරමුනේ ජයග්‍රහණය වෙනුවෙන් වෝට් එකක් දාමු නේද මචන්.. :D:D:D:love:
    එන්න අපි අපේ එළකිරිය අලුත් කරමු.... :love: :yes:

    ;) තනිකඩ අපෙන් එළකිරියට - අපි එළකිරිය අලුත් කරමු
    ;) එළකිරි තනිකඩ පෙරමුණ - පක්ශ කාර්‍යාලය
    ;) එළකිරි තනිකඩ පෙරමුණ - ප්‍රතිපත්ති ප්‍රකාශය
    ;) එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැනීම



    ICC Cricket World Cup - 2019
    Thread link: http://www.elakiri.com/forum/showthread.php?t=1900517

    :)

    machan apita vote ekak denna Elakiri legends

    http://www.elakiri.com/forum/showthr...1#post24372134
    මචන් අට පොඩි හෙල්ප් එකක් ඕනේ , මම පොඩ්ඩක් හිරවෙලා ඉන්නේ පඩියෙන් හම්බවෙන ඔක්කොම වියදම් වෙනවා
    ලෝං වලටයි ලීසිං වලටයි .
    මට පාට් ටයිම් විදියට ebay සෙලින් කරන්න හැටි දැනගන්න ඕනේ .
    ලංකාවේ account වලට paypal withdrawal කරන්න බැරි නිසා මචන් ලංකාවේ account වලින් කරන්න බැහැ නේද ?
    කොහොමද බන් බෑන් වෙන්න නැතිව නියම විදියට සෙල් කරන්න පුළුවන් account එකක් හදා ගන්නේ
    මචන් උබට පින් සිද්ද වෙනවා මේක මට කියල දුන්නොත්
    ❤️අපේක්ෂා ... මිලින නොවන මල් හීනයක් ❤️..

    https://www.elakiri.com/forum/showthread.php?t=1868450

    හෙල්ප් එකක් දෙන්න පුලුවන්නම්



    Last Activity: Today 05:35 PM
    Current Activity: Viewing Thread ..:: SEX DRUGS | The Journal of Sexual Medicine ::..:rofl::rofl:
    අඩෝ අයියා,
    දැක්ක කල්,
    ඉතින් කොහොමද අලුත් තොරතුරු?
    දැනට ගෙවීම් කරපුව සේරම අරගෙන යන්න..
    ගෙවපු කොල නං එකක්වත් දාල යන්න එපා..
    වෙන ඉතින් ID එක වගේ අත්‍යාවශ්‍යම දේවල් අරං යන්න..


    අපේ පැරිස් අක්කට වෝට් එකක් දෙන්න පීස් ළමායි.. :love::love:

    >> Vote 4 Paris <<
    ඔබටත් පවුලේ සියළුදෙනාටත් ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද යස ඉසුරින් සපිරුණු නීරෝගිමත් වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා ! :):):):):)
  • Loading…
  • Loading…
  • Loading…