2014 Feb 21 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගෙදර යනකොට හිම කුනාටුවකට අහුවෙය

    ඊයෙන් හිම වැටිලා ඉවරයි......දැන් දන පැත්තට යනවා අද 8 කට වගේ ගියා.....අවුරුද්දක් බලන් හිටපිය :P:P:P:P
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යාළුවා;16309270 said:
    :dull: වැඩ නැද්ද වෙන.

    අනේ තොට වැඩ තියෙන එකානේ ......බොරුවට කැ ගහන්නේ නැතුව වර.......:P:P:P
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හොංකොං දැකලා නැත්නම් යූසර් සීපී එක බලපන් :P

    මුළු නගරෙම මගේ ලැප් එකේ.....බොහොම පින් ......මේ පින් ඔබටත් ගෙදර සැමටත් එකසේ ඇත වේවා :angry::angry::angry::angry::angry:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අනේ තොට වැඩ තියෙන එකානේ ......බොරුවට කැ ගහන්නේ නැතුව වර.......:P:P:P
    වැඩපොලේ ඉන්නෙ. වැඩ තමා. ඇයි අවුල්ද? :P
    උඹ පැටියට නෙලන්න ගියාට අන්න කිඹුලා ඇවිත් උඹට නෙලනවා. :baffled:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යාළුවා;16309312 said:
    වැඩපොලේ ඉන්නෙ. වැඩ තමා. ඇයි අවුල්ද? :P
    උඹ පැටියට නෙලන්න ගියාට අන්න කිඹුලා ඇවිත් උඹට නෙලනවා. :baffled:

    ආතල් එකට බන්......ඉස්සර කවි මඩු ගෙන හිටියේ අපි....කිබුලා අයියා තමයි කියල දුන්නේ ලියන හැටි .....වර එහෙට
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    avatar61857_6.gif