Cancer පිලිකා

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    Ape unta kochchara kiwwath wadak naha.dan lankawe un burger,french fries passe duwanawa.perethakamata kala cancer hadila widawana kota thama therenne.
     
    Gold Decoder

    Member
    Feb 22, 2014
    55
    3
    0
    ඉතාමත් වැදගත්,මුළු ලිපියම කියෙව්වා,බොහොම ස්තුති සහ පිං :)
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    ඉතාමත් වැදගත්,මුළු ලිපියම කියෙව්වා,බොහොම ස්තුති සහ පිං :)

    පුලුවන්නන් දන්න දන්න එවුන්ව දැනුවත් කරපන්. අපිත් හෙන ෆන් එකේ හිටියට කවුද දන්නෙ ඇඟ ඇතුලෙ මොන මොන ජිල්මාට් වෙනවද කියලා..... දැනුවත් වීම සහ වැලකීමයි වැදගත් වෙන්නෙ. කමෙන්ටුවට ස්තූතියි මචන් :)
     
    Gold Decoder

    Member
    Feb 22, 2014
    55
    3
    0
    පුලුවන්නන් දන්න දන්න එවුන්ව දැනුවත් කරපන්. අපිත් හෙන ෆන් එකේ හිටියට කවුද දන්නෙ ඇඟ ඇතුලෙ මොන මොන ජිල්මාට් වෙනවද කියලා..... දැනුවත් වීම සහ වැලකීමයි වැදගත් වෙන්නෙ. කමෙන්ටුවට ස්තූතියි මචන් :)

    අනිවාරයෙන් මචන් :)