පැටියා හුගක් වෙනස් වෙලා

Status
Not open for further replies.

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,878
    113
    -~උලක් උඩ-~
    images
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රත්තරං;16312521 said:
    එකෙක් රෙප් දීලා කුනුහරපෙන් බැනලා ගිහිල්ලා:lol::lol:

    ube ekekda.....magenam sahenna kapala ...user cp eka rathu wela:lol::lol::lol::lol:
     
    • Like
    Reactions: රත්තරං

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මම නැති ටිකේ කවුරුද පැටියට ......බැන්නේ
    කවියෙන් ඌව මා පමණකි....කෙලෙසන්නේ
    ඔක්කොම එකතුවී මේ නිකමට........ඇන්නේ
    අපේ පැටිය ගෙල වැලලා මිය .........යන්නේ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම නැති ටිකේ කවුරුද පැටියට ......බැන්නේ
    කවියෙන් ඌව මා පමණකි....කෙලෙසන්නේ
    ඔක්කොම එකතුවී මේ නිකමට........ඇන්නේ
    අපේ පැටිය ගෙල වැලලා මිය .........යන්නේ
    දුව ගෙන මෙහි ආමි පැටිය ව රැක ................ගන්න
    අර ලොල් වදුරු තඩියා මින් එළ...................වන්න
    මා දුටු ඒ මොටා බිය වී යයි .........................යන්න
    වීක් එන්ඩ් එකේ නෑ පැමිණී මෙහි ............සෙන්න:dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වලියාක්.......

    යාළුවා;16318446 said:
    වලියාක්.......

    වලියාක්.......
    වලියක්..වලියක් ය ගාමින මෙහි ........එන්නා:nerd:
    හැම ත්‍රෙඩ් එකෙම ටික ටික සීගෙන ..යන්නා:dull::growl::frown:
    කවි ගී ලියන්නට දන්නා ගොං .........දෙන්නා:angry:
    ලබ්බා ලියූ දෙය කොපි කරමින් .........ඉන්නා
    :angry::dull:
     
    Status
    Not open for further replies.