delmar

Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    delmar : අද අපේ තාත්තා ගෙදර ඇවිල්ලා... අඩිය පොලවේ ගහලා,අහපු දේට මට කට උත්තර නැනේ.. :no:

    delmar's dad:කා එක්කද බොල තෝ Bus Halt ගානේ අත් අල්ලන් ඉන්නේ...??
    බෝ ගහ හන්දියේ Halt එක ගාවයි, මං තොගේ වැඩ දැක්කේ.. :oo:

    delmar : ආ!! :shocked: එකද තාත්තේ ඒ මගේ කෙල්ලයි :rofl: උ‍බෙ ලේලිය වන්නේ :lol: ,කියපු ගමන් කන හරහට පාරක් තාත්තා මට ගැහුවෙ... :angry:
    අනේ පල ගස් ගෙම්බා:rofl:
    කිසිදා කෙල්ලෙක් කැම්පස් යවනු එපා...
    යැව්වත් එවැනි කෙල්ලෙක් කිසිදා බදිනු එපා...
    බැන්දත් එවැනි කෙල්ලෙක් ලේ පැල්ලම් සොයනු එපා..
    තිබුනත් එවැනි පැල්ලම් ලේ යය් සිතනු එපා...
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka

    එදා මැච් එක ඉවර වුන වෙලාවේ ඔයා ඔහොම කිව්වේ නැහැනේ සහෝ
    අම්මෝ සබනෝ ලොකු වැඩියි මට රිදෙනවා කියලනේ කිව්වේ :rofl:
    ගල් කාරයෝ දෙන්නම ලිඳේ...:lol:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    !delma awajathkaya, !delma kurusaya
    මේවටනම් රිදෙන්නේ නෑ පොන්නයෝ
    දාපු එකා මේක ප්‍රසිද්ධියේ දාන්න තරම් හයියක් නැති එකෙක්
    ඒ වගේ උන් ගැන කතා කරලා වැඩක් නෑ :rofl::rofl:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    !delma awajathkaya, !delma kurusaya
    මේවටනම් රිදෙන්නේ නෑ පොන්නයෝ
    දාපු එකා මේක ප්‍රසිද්ධියේ දාන්න තරම් හයියක් නැති එකෙක්
    ඒ වගේ උන් ගැන කතා කරලා වැඩක් නෑ :rofl::rofl:
    :yes: