එනගාපිය

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ඕනෙ කෙහෙම්මලක්. බාගන්න එකෙක් බාගනිල්ල :D කියන්න ආඩම්බරයි කලින් එකේ ප්‍රොජෙක්ට් ෆයිල් එක නං හතර දෙනෙක් බාගත කොරල තිබ්බ.. :P

මැරෙන්නැතුව යුද්දෙදි ටක් ගාල සන්නිවේදනය කරන්න තියෙන්නෙ..

මැසේජ් ගහන්න ඕනෙ කී එහ එබුව.. (ඔක්කොටම පේන්න නං T අකුර, ටීම් එකේ අයට විතරක් පේන්න නම් Y අකුර, උඹලත් එක්ක වාහනේ යන උන්ට විතරක් පේන්න නං H අකුර). මැසේජ් එකට අදාල අංකෙ ගැහුව.. (ඒන්ටර් කරන්න ඕන්නෑ. නිකංම එන්ටර් වෙනව. එන්ටර් ඔබන කාලෙත් යුද්දෙකදි වැදගත්නෙ :P )

මෙන්න ස්ක්‍රීන් සොට් ටික..







ඔය විදිහට මැසේජ් එක්ක අයිපි එක්ක එන්නෑ.. මං දාන් ඉන්න ටික ඔය තියෙන්නෙ.. එක මැසේජ් එකකට උපරිම අකුරු 64යි.. හේලෝ වල යවන්න පුළුවන් උපරිම ගාන.. ඒ ගානෙන් එහාට ටෙ‍ක්ස්ට් බොක්ස් වල ටයිප් කරන්න බෑ..

ලින්ක් යට ඇති..


බාගෙන සිප් ෆයිල් එක එක්ස්ට්‍රෑක්ට් කරල ඇතුලෙ තියෙන "Game quick message simulator version2.exe - Shortcut" කියන එක ඕපන් කරන්නයි තියෙන්නෙ..

එක පාරක් මැසේජ් අයිපී දාල සේව් කලාට පස්සෙ සේව් වෙලා හිටිනව..

පලවෙනි ටැබ් එකේ දෙන්න තියෙන්නෙ කීබෝඩ් එකේ උඩ තියෙන [F1 - F12 පේළියට යටින් තියෙන] ඉලක්කම් එබුවහම සෙන්ඩ් වෙන්න ඕනෙ මැසේජස් ටික..

දෙවනි එකේ තියෙන්නෙ ශිෆ්ට් එකත් එක්ක ඒ ඉලක්කම් එබුවාම සෙන්ඩ් වෙන්න ඕනෙ මැසේජ් ටික..

තුන්වෙනි එකේ තියෙන්නෙ F1 - F12 වෙනකං එබුවාම ටයිප් වෙන්න ඕනෙ අයි පී ඇඩ්‍රැස්සු ටික..

ප්‍රෝග්‍රෑම් එක මෙතනිං බාගන්න[Mediafire]

ප්‍රොජෙක්ට් පයිල් ටික මෙතනිං බාගන්න[Mediafire]

100% ප්‍රී ඇංඩ් ඕපං සෝස්.. ඕනෙ එකෙක්ට ඕනෙ කෙහෙම්මලක් වෙනස් කල්ල ඕනෙ කෙහෙම්මලකිං පබ්ලිශ් කලහැකිය. කොපිරයිට් නැත.