AI ගෑනු 💦🍆🦪 වලට රැවටුනාඩ? ඊය හුට්ටො 🔴💥

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,495
    100,635
    113
    ඔය කොයි මොඩල් එක උනත් මුලින් ටේ‍රන් කරන්න ඇත්තෙ real photos වලින්නෙ. එහෙම බැලුවම AI ජෙනරේටඩ් කිවුවට ලොකේ ඇත්තටම හිටපු හෝ දැනටමත් ඉන්න ගෑනු දාස් ගානකගෙ එකතුවකින් හදන ඉමේජ් එකක් ඇත්ත ගැනු කෙනෙක් කියලා හිතන එකේ අවුලක් නැ මට නම් හිතෙන්නෙ.

    Real photo කියලා හිත හදා ගන්න හැදුවට ඇත්තටම ගත්තොත් photo එකක් ගත්තම pixel දාස් ගානකින්නේ හැදිලා තියෙනේ. එහෙම එකෙ ඔය pixel ටික කොහොම generate උනාම මොනා වෙනවද.
    එහෙම නෑ features විතරයි ගන්නේ. කෘතිම රසකාරක වගේ තමා.
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,801
    3,230
    113
    37
    @ katubedda
    එහෙම නෑ features විතරයි ගන්නේ. කෘතිම රසකාරක වගේ තමා.
    ඉතින් මචං මොනවා ගත්තත් end of the day, on off වෙන pixels ටිකක් විතරනේ. මොකො ගෑනු ඇවිත් display එක අස්සෙ රිංගනවයැ.
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,424
    2,491
    113
    ඇල්ල
    අමු ගවයෝ ඉන්න රටක් බන් මේක‍. ඒකනේ අර සුනඛයටත් වැන්දේ. ලපයා ජනාධිපති වුනෙත් අමු ගවයෝ ඡන්දේ දිපු නිසා....
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,773
    6,000
    113
    ඉතින් මචං මොනවා ගත්තත් end of the day, on off වෙන pixels ටිකක් විතරනේ. මොකො ගෑනු ඇවිත් display එක අස්සෙ රිංගනවයැ.

    එතනින් නවතින්නෙ නෑ. අන්තිමට බැන්කු අකවුන්ට් එකත් හින්දන්න ඉඩ තියෙනව බොහෝ විට ඕවට කමෙන්ට් දාන උන් අන්දල.

    වෙන වෙන අපරාද වෙන්නත් පුලුවන්. අමු හරක් ඉන්නෙ ලන්කාවෙ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,304
    1
    101,148
    113
    34
    Kalutara
    මේ පොත මේකිට වෙනම ලියපු පොතක්ද කොහෙද?




    jahQWOo.png
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,211
    12,009
    113
    මෙහෙම රියල් ටයිම් කරන්නෙ කොහොමද බන් ?
    අරු කලිසම ගැලෙව්වොත් අර ඒ අයි එකත් ගලවනද එයාගේ එක ?
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ඇත්ත මොකක්ද්ද බොරුව මොකද්ද හොයාගෙන බැරිවීගෙන වීගෙන යන්නේ නේද යාලුවනේ
     
    • Like
    Reactions: buddikagayan