Mage kakula idimenawa machanla....

maxter256

Active member
  • Apr 15, 2010
    273
    48
    28
    Machan mama danna sinhala wedamahattayek innawa. English beheth walin sanneepa karanna beri samahara leda eya saneepa karanawa. Puluwannam gihin balapan.
    Nomile (Free) beheth karanne,

    K A T R Kasthuriarachchi,
    Punahela,
    Bulathkohupitiya,

    Awissawella - Bulathkohupitiya bus eke gihin Puunaa hela handiyen behepan(Puunaa hela Co-op shop eka gawa),ethanin ehewwaham para kiyayi.

    Wedi wisthara oni nam mata PM Karanna (Meka balana Anek ayath oni nam PM krnna ).
     
    lostlife

    Member
    Sep 29, 2013
    202
    39
    0
    Sinhala or ayurweda specialist kenekta pennala balanna bro. samahara wealawata english medicine walin suwa karanna bari dewaluth english testes walata hoyaganna bari dewaluth sinhala , ayurweda waidya krama magin itha sarthaka widiyata niththatawatama suwa kaala thiyenawa yalu. oyata ikman suwaya pathanawa! God Bless You!
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඔයා ආණ්ඩුවේ ඉස්පිරිතාලයකට යන්න,එකේ තියෙනවා වෙනම සායනයක් මචෝ.ඉක්මනට හොදකරගන්න පුළුවන්
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,822
    1,242
    113
    Mars
    ඔයා ආණ්ඩුවේ ඉස්පිරිතාලයකට යන්න,එකේ තියෙනවා වෙනම සායනයක් මචෝ.ඉක්මනට හොදකරගන්න පුළුවන්

    ane ammoo..Mage kakula wana kala anduwe ispirithalen :( :angry::angry: Antimta FRCP doctor kenekta kiala lede honda karawagatte :baffled:
     
    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    සාමාන්‍යයෙන් කකුල් ඉදිමෙන්න ප්‍රධාන හේතු කීපයක් තියෙනවා. ලේ ගමනාගමනයේ දෝෂ..ඒ කියන්නේ හෘදය වස්තුව දුර්වල වීම එකක්...ඒත් ඔයාට තියෙන්නේ ඒක වෙන්න බෑ... කකුල් ඉදිමෙන්න තියෙන අනෙක් හේතුව තමයි ශරීරයෙන් ජලය නිසි ආකාරයෙන් බැහැර නොවීම... ඒ කියන්නේ අපේ බහිස්ස්‍රාවී පද්ධතියේ දෝශයක්..... සමස්ථයක් විදියට මුත්‍රා පහ වීම හා පෙරීමේ අඩු පාඩුකම් තියෙද්දි මේ වගේ කකුල් ඉදිමෙනවා....ඔයාට කොන්දේ වේදනා එනවා කියපු නිසා බොහෝ විට මේ හේතුව නම් වෙන්න ප්‍රුලුවන්....ආතරයිටිස් වලටත් කකුල් ඉදිමෙනවා...එතකොට ඉදිමෙන්නේ අස්ථි සන්ධි වෙලා තියෙන තැන්...එතෙන්දිත් වෙන්න ජල ප්‍රමාණය වැඩි වීමක් තමයි....

    කොහොම වුණත් සුදුසුම දේ සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් මුණ ගැසෙන එක තමයි... ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා....වැඩිය කලබල වෙන්න එපා...
     
    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    machan oka lesiyata ganna epa..
    Dr Bandula Wijesiriwardena kiyala dokek innawa Lanka Hospital-Week Days+Saturday
    Durdens innawa Evenings.Poddak pennaganna..
    Man danna tharamin hodama dokek lankawe inna..
    1950/-
     
    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    සාමාන්‍යයෙන් කකුල් ඉදිමෙන්න ප්‍රධාන හේතු කීපයක් තියෙනවා. ලේ ගමනාගමනයේ දෝෂ..ඒ කියන්නේ හෘදය වස්තුව දුර්වල වීම එකක්...ඒත් ඔයාට තියෙන්නේ ඒක වෙන්න බෑ... කකුල් ඉදිමෙන්න තියෙන අනෙක් හේතුව තමයි ශරීරයෙන් ජලය නිසි ආකාරයෙන් බැහැර නොවීම... ඒ කියන්නේ අපේ බහිස්ස්‍රාවී පද්ධතියේ දෝශයක්..... සමස්ථයක් විදියට මුත්‍රා පහ වීම හා පෙරීමේ අඩු පාඩුකම් තියෙද්දි මේ වගේ කකුල් ඉදිමෙනවා....ඔයාට කොන්දේ වේදනා එනවා කියපු නිසා බොහෝ විට මේ හේතුව නම් වෙන්න ප්‍රුලුවන්....ආතරයිටිස් වලටත් කකුල් ඉදිමෙනවා...එතකොට ඉදිමෙන්නේ අස්ථි සන්ධි වෙලා තියෙන තැන්...එතෙන්දිත් වෙන්න ජල ප්‍රමාණය වැඩි වීමක් තමයි....

    කොහොම වුණත් සුදුසුම දේ සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් මුණ ගැසෙන එක තමයි... ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා....වැඩිය කලබල වෙන්න එපා...

    Sirama Explanation ekak !:):):):):)
     
    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164

    10 years walata kalin Cellulitis haduna hinda nemeda bro..
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    මචන් තයිරොක්සීන් ටෙස්ට් එකක් කලාද? තයිරොක්සීන් අඩු වෙනකොටත් කකුල ඉදිමෙනවා. පොඩ්ඩක් central hospital එකේ Dr. Chandana Amarasinghe channel කරල බලපන්.
    Get well soon!!
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Kakul idimena case godak thiyanawa ban
    1. Heart problemo
    2. Renal cases

    check karanne mehemeayi . first balapan renal case ekakda kiyala
    ekata

    EGRF with S.Creatinine kiyana check eka karapan Rs 500 k withara yanne.
    eke result eka e report ekenma balanna puluwan.

    anika Echo ekak karaganna one for Heart problem. what we call "Left artillery thickness" kiyana case eka adunaganna

    SPECIAL: OYA MOKATA UNATH BAYA UNOTH CASE.
     
    Beheth thiyenawada ban ehema unoth:(