Minion Mahinda

lakshan6010

Member
Jan 4, 2008
943
18
0
නාමල් අයියා දැකල twitter හරහා share කරලා තියෙන්නේ .. ඔහු එම රුපය ගැන දක්වා ඇත්තේ ධනාත්මක මතයක්.. කවුරුන් විසින් සිදු කරද එය ඉතා නිර්මාණශීලි බවයි ඔහුගේ අදහස... මොනවා උනත් කලාත්මක හිතක් තියෙනවා නේද??
aeda.jpg
 
aruna47

Well-known member
  • ඉතා නිර්මාණශීලි... මොනවා උනත් කලාත්මක හිතක් තියෙනවා

    එක ඇත්ත හොදට හොරකම් කරන්න නිර්මාණශිලිව දන්නවා. කලාත්මක විදිහට ගසා කනවා. ලංකාවට හෙන ගහලා තියෙන්නේ මුන් හින්දා
     
    lakshan6010

    Member
    Jan 4, 2008
    943
    18
    0
    එක ඇත්ත හොදට හොරකම් කරන්න නිර්මාණශිලිව දන්නවා. කලාත්මක විදිහට ගසා කනවා. ලංකාවට හෙන ගහලා තියෙන්නේ මුන් හින්දා

    Keep politics bit aside machan :D
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    එක ඇත්ත හොදට හොරකම් කරන්න නිර්මාණශිලිව දන්නවා. කලාත්මක විදිහට ගසා කනවා. ලංකාවට හෙන ගහලා තියෙන්නේ මුන් හින්දා

    මසුරන් කියමන්
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    නාමලයාගේ ඇති හොඳක් නම් නෑ. ඕකා මිනිස්සුන්ට කතා කරන්නේ තමුසේ, ඕයි කියලා. එත් මේක ගැන දරණ මතය + point එකක් තමයි...
     
    cycoxt

    Banned
  • Oct 11, 2009
    131
    8
    18
    ඔහොම කියුවහම ඕක හදපුඑකා ..ඉදිරීපත් උනොත් මම තමා හැදුවේ කියල සොරී තමා...ඊට පස්සේ රජාට ගහන මඩ ඔක්කොම ඕකා පිටින් යවලා එකව ඇතුලට දායි...
     
    lakshan6010

    Member
    Jan 4, 2008
    943
    18
    0
    ඔහොම කියුවහම ඕක හදපුඑකා ..ඉදිරීපත් උනොත් මම තමා හැදුවේ කියල සොරී තමා...ඊට පස්සේ රජාට ගහන මඩ ඔක්කොම ඕකා පිටින් යවලා එකව ඇතුලට දායි...

    Hadapu ekama thama share karala tibbe ban
     
    aruna47

    Well-known member
  • නාමලයාගේ ඇති හොඳක් නම් නෑ. ඕකා මිනිස්සුන්ට කතා කරන්නේ තමුසේ, ඕයි කියලා. එත් මේක ගැන දරණ මතය + point එකක් තමයි...

    ඕක ගැන මතය දරන්න පුළුවන්. ඕක හදපු එකාව නාමල්ට පෙන්නුවා නම්. එතකොට + ද - ද කියලා බලාගන්න පුළුවන්
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    812
    113
    In La Srinka
    ඕක ගැන මතය දරන්න පුළුවන්. ඕක හදපු එකාව නාමල්ට පෙන්නුවා නම්. එතකොට + ද - ද කියලා බලාගන්න පුළුවන්
    oka hadapu ekaa namal wa dannawa ban. :P
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    නාමල් අයියා දැකල twitter හරහා share කරලා තියෙන්නේ .. ඔහු එම රුපය ගැන දක්වා ඇත්තේ ධනාත්මක මතයක්.. කවුරුන් විසින් සිදු කරද එය ඉතා නිර්මාණශීලි බවයි ඔහුගේ අදහස... මොනවා උනත් කලාත්මක හිතක් තියෙනවා නේද??
    aeda.jpg

    umbalata nikamata wage hithune nadda ai oya kalu patiyak oluwe dagena inne kiyala:lol::lol::lol: black gloves:rolleyes::rolleyes:
    puthath piligannawanan ithin wena mona kathaada:rofl:
    6940427-cartoon-thief-with-flashlight-and-skeleton-keys.jpg