මේ කතාවේ හැටියට ටෙඩ්ගේ wife මැරිලද බන් ??? මූ ඒක නිසාද ළමයින්ට කතාව කියන්නේ ??? මම නම් හිතන්නේ cancer එකක් කියලා.ඊයේ රෑ ගියපු vesuvius episode එකේ හැටියට නම් එහෙමයි පෙනුනේ



Me thiyenne alyson hannigan (lily in HIMYM) series finale script eka kiyewwata passe upload karapu twitter post eka.sahena andala wage...balapanko tissue goda
Last edited:







e