colombo campus epa wenawa

78I2

Banned
Mar 17, 2013
243
10
0
yako coombo unata me labbe , kanna kantimak na...mage kalla inna kalaniye nam supiri kantin..mama gihin kawa .supiri bun.me colombo labbe kantenar pettiyata , halmasso hodi dapu bath eka....mala jarawa...

2nd , 3rd year inneth ponsi dial , hari hama billding ekak na mnagement unta....iye campus patan gaththa..thama giy na epa wela...mata dan maru wela kalani yanna barida?
 
laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඒකනේ අපි කියන්නේ පුද්ගලික් විශ්ව විද්‍යාල ඇති කරන්න ඕනේ කියලා..ඒහෙම වුනා නම් ඒසී කරපු කැන්ටීන්.. ලස්සන ලස්සන ෂෝ කෙස් වල දාපු විච්චූරණ කෑම.. හාල්මැස්සෝ නැතුව ඩෙවල් චිකන් දාපු ෆ්‍රයිස් රයිස් කන්න තිබ්බා....
    :P
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    yako coombo unata me labbe , kanna kantimak na...mage kalla inna kalaniye nam supiri kantin..mama gihin kawa .supiri bun.me colombo labbe kantenar pettiyata , halmasso hodi dapu bath eka....mala jarawa...

    2nd , 3rd year inneth ponsi dial , hari hama billding ekak na mnagement unta....iye campus patan gaththa..thama giy na epa wela...mata dan maru wela kalani yanna barida?

    මේ කොහෙද බොල මේ ???
    00020472.gif
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඒකනේ අපි කියන්නේ පුද්ගලික් විශ්ව විද්‍යාල ඇති කරන්න ඕනේ කියලා..ඒහෙම වුනා නම් ඒසී කරපු කැන්ටීන්.. ලස්සන ලස්සන ෂෝ කෙස් වල දාපු විච්චූරණ කෑම.. හාල්මැස්සෝ නැතුව ඩෙවල් චිකන් දාපු ෆ්‍රයිස් රයිස් කන්න තිබ්බා....
    :P
    :lol::lol::lol::lol::lol:

    ඔව් නේන්නම් ....මුගේ ලොරි ටෝක් විතරයි....නොර්මල් එකක් රුපියල් 20 අරන් කලද කොහෙද කැ ගහනවා.....
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    :lol::lol::lol::lol::lol:

    ඔව් නේන්නම් ....මුගේ ලොරි ටෝක් විතරයි....නොර්මල් එකක් රුපියල් 20 අරන් කලද කොහෙද කැ ගහනවා.....

    එකෙක් මට සෘණ රෙප් දීලා.:rofl:..ඒලෙවල්වත් පාස් නැති එකේ තොපිට මොන ඩිග්‍රිද කියලා.. මූ මේ දවසක් කැම්පස් ගිහිල්ලා.... අපි ඔව්වගේ ගියේ කන්න බලාගෙන් නෙවෙයි බං ඉගෙන් ගන්න බලාගෙන..:nerd:. තොපි යන්නේ කෙල්ලෝ එක්ක ෆන් ගන්නයි කටට රසට කන්නයි...:rofl:
    මුගේ ලොරි ටෝක්... කලම්බෝ කියලා හරියට ගහගන්නවත් බැහැ :lol:
     
    මු මේ කැන්ටිමේ වැඩ කරන එකෙක් වෙන්න ඕනි මට හිතෙන්නේ :lol::lol::lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මු මේ කැන්ටිමේ වැඩ කරන එකෙක් වෙන්න ඕනි මට හිතෙන්නේ :lol::lol::lol:

    වෙන්නැති බංං. මොකට මේ දවස්වලා ඒකේ බිල්ඩිංග්ස් වගයක් රෙපයාර් කරනවා.:P.. ඒකට අත් උදව්වට කස්ටික කොන්ත්‍රාත් කාරයා ගන්නවා..:dull:. අනික රු 15ට 20ට කන්න තියෙන් බත් වල කුකුල් මස් බලාපොරෙ‍ාත්තුවෙන මූ කැම්පස් එකක සිමෙන්ති අනන්න අත් උදව්වට වත් ගන්න හොඳ නෑ බං :lol:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    hariyata api balen demma wagene ubawa colombo campus ekata:lol:campus katta tamai...ponsi dial koheth innawa itin uba ube wede karagena waren....
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,046
    1,916
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    colombo management faculty nam aul kiyala kathawak thiyenawa thamai.

    me paara colombo campus management 1st year dial ekak ape bodimeth innawa, uth me katha tika kiwwa. utath epa wela inne
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    තොපි කැම්පස් යන්නේ කන්නද?
    නිකං උගන්නන එක ඉගෙනගෙන වරෙං හුයන්නවල් කියවන්නේ නැතුව :angry::angry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    colombo management faculty nam aul kiyala kathawak thiyenawa thamai.

    me paara colombo campus management 1st year dial ekak ape bodimeth innawa, uth me katha tika kiwwa. utath epa wela inne

    e aru thamayi:lol:
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,141
    603
    113
    Oka hoda naththam kaden kapanko. campus eka aiya kiuwa da mailli apen ma kanna one kiyala .lol. :rofl:

    Ubalata nikan egana gannath one, nikan wage kannath one habai poddak waradinnath ba. Okkomath hari thopi oke nikan egena gena awith asarana manussayek ta udawuak wenneth wath na satha pahak gan nathuwa :angry::angry:
     
    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    :lol::lol::lol::lol::lol:

    ඔව් නේන්නම් ....මුගේ ලොරි ටෝක් විතරයි....නොර්මල් එකක් රුපියල් 20 අරන් කලද කොහෙද කැ ගහනවා.....

    මු මේ කැන්ටිමේ වැඩ කරන එකෙක් වෙන්න ඕනි මට හිතෙන්නේ :lol::lol::lol:

    තොපි කැම්පස් යන්නේ කන්නද?
    නිකං උගන්නන එක ඉගෙනගෙන වරෙං හුයන්නවල් කියවන්නේ නැතුව :angry::angry:

    ඔව් බන්..:yes::yes::yes: :angry::angry:
    මුට දැන් කැළණියේ කැන්ටින් එකටනෙ මාරු වෙන්න ඕන වෙලා තියෙන්න... පුළුවන් කියපන්.. ටෙන්ඩර් එකක් දැම්මම ට්‍රයි කරපන්..:lol:
    උබව ගනීවි කැළණි කැම්පස් එකේ කැන්ටින් එකට..
    :angry:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,482
    113
    Colombo
    මූ මේ කොලඹ ඇවිත් මෙහෙම කියනවා මූ පේරා වගේ යන්න තිබ්බේ මාස 3ක් විතර යනකම් රෑ එලිවෙනකම් හීතලේ නාලා අයියලාගෙන් කන්න තිබ්බනම් ඔය එක කතන්දරයක් වත් නැතිව ලස්සනට ඉදීවි.රුපියල් 20 හිගන්නොත් ගන්නෙ නැති රටේ මු 20ට චිකන් රයිස් කන්න හිතන් වෙන්න ඇති කැම්පස් යන්න ඇත්තෙ.2nd 3rd year ඉන්නේ ponsi dial වුනාට මූට මොකද මූ හෙන පොර නම්, මේකට ත්‍රෙඩ් එකක් දාපු එකෙන්ම පේනවා පොරගෙ තරම, කලිනුත් එකෙක් මෙහෙම එකක් දාලා තිබුනා internet එකේ නම් හෙන පොර ඒ වුනාට කැම්පස් එකේ එකේ කතා කරලා වචන දෙකක් කිවුවම අඩාගෙන ඇවිත් ත්‍රෙඩ් දානවා.
     
    Last edited: