මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හැබැයි ඉතින් ප්ලේන් එක උස්සලා නම් ඉතින් අපිට දුක් වෙන්න දෙයක් නැහැ නෙ? කප්පමක් අරන් ප්ලේන් එකයි මිනිස්සු ටිකයි ආයෙම එවනවා නෙ. අනික එහෙම උනාම උන් මේ මිනිස්සුන්ට කන්න බොන්න මොනා හරිත් දේවි :love:
    නෑ......:no::no:
    එහෙම නම් උන් ආයෙත් දෙනවා ඩබ්.ටී.සී. ගේමක්...................:dull::dull:
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    මෙතන උඹල අපි උඩ දාගෙන නැටුවට වැඩක් වෙන්නේ නෑ මචන්ලා, අනික තමයි ඔය අටමගල කඩන වැටිලත් නෑ වගේ පේන විදියට.

    අපිත් මචන් මෙතන සෙට් වෙලා කතා කරන්නේ නිවුස් සයිට් වල දාන ඒවා මිසක් අපිට එතනින් ඩිරෙක්ට් විස්තරයක් එන්නේ නෑනේ,

    දැනට අපි දන්නා දේවල් හැටියට මචන් ඔය බම්බුව මුහුදට වැටිලා නෑ, මොකද ප්ලේන් එක සිග්නල් නතර වෙද්දී අංශක 40ක් හරවල තියනවා, එතකොට එක්කෝ ඒක කලේ ඔරිජිනල් පයිලට් එහෙම නත්නම් ඕක උසපු එවුන්, ඒ වෙද්දී ප්ලේන් එකට තව කිලෝමීටර් 5000 යන්න ඉන්දන තිබ්බනම් මී හරක් වගේ සිග්නල් නැති උන තැන මුදේ හෙව්වට වැඩක් වෙන්නේ නෑනේ බන්.

    අනික ආදී 35000ක් උඩින් තිබ්බ ප්ලේන් එක අහස්කුරක් වගේ එතනම බිමට පත බෑවෙන්නේ නෑනේ, මට තේරෙන්නේ නැත්තේ අපේ මීහරක් මොළ වලට තේරෙන දේවල් අයි ඔය කියන ලොකු ලොකු ස්පෙෂලිස්ට්ලට නොතේරෙන්නේ කියල.

    අනික බලපන් උන් එක හොයන්නේ නිකන් වෙරු කවුළුවෙන් පල්ලෙහා බලල. අයි යකෝ එහෙම හොයන්දනම් ඔය හැටි නටන්න ඕනෙද? රෙස්කියු ටීම් එකේ ඉන්නේ මී හරක් රැලක්ද කොහෙද.

    කොච්චර එවිඩන්ස් තියනවද බන් දැනටමත් ෆ්ලයිට් එක හොයාගන්න. වැඩිය ඕනේ නෑ අර ෆෝන් එකේ සිග්නල් ටවර් එක සර්ච් කලානම් ඇතිනේ.

    ඊයේ හවස දොරක් වගේ එකක් හම්බුනලු, එකට යන්න බෑ කරුවලයි කියල අද උදේ වෙනකන් හිටිය. අන්තිමට උදේ කියනවා එක දැන් තිබ්බ තැන නෑලු. යකෝ ඉතින් එක තිබ්බ තැනම තියෙන්න මොකද නැංගුරම් දාලද තිබ්බේ? එළිවෙද්දී එක කොහෙට හරි පාවෙලා යනවා කියන එක ඕකුන්ට හිතන්න බැරිද?

    මන්නම් කියන්නේ මේක ගැන තවදුරටත් අපි හිතල හොයල වැඩක් නෑ කියලයි, මේකේ ලෝකෙට හංගන මොකක් හරි කෙලියක් යටින් යනවා.

    Siraa :):)
     
    BLNinja

    Banned
    Apr 4, 2012
    119
    7
    0
    නෑ......:no::no:
    එහෙම නම් උන් ආයෙත් දෙනවා ඩබ්.ටී.සී. ගේමක්...................:dull::dull:
    ඊට වඩා ලාබයි නෙ බන් සල්ලි ගන්න එක, දැන් තියෙන තත්වෙ හැටියට සල්ලි ඉල්ලුවොත් නිකම්ම ලැබේවි. අනික ප්ලේන් එක ඕන නම් උන්ට තියා ගන්න බැරිය මිනිස්සු එවලා :)
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    උඹ අපිට ආයි කතා කරන්න දෙයක් ඉතුරු කරලම නෑ මචං:baffled::baffled:
    සහතික ඇත්ත!
    :):)

    සිරාවටම බන් අර ෆොටෝ දෙකක් දාල තිබ්බ මිනිස්සු දෙන්නෙක්, එකක් ඒ ලඟින් ගිය ෆ්ලයිට් එකක මනුසයෙක් ගත්තු එකක්, එකේ තියනවා ඔබ්ජෙක්ට් එකක් පුපුරලා ගිනි ගන්නවා කියල හොඳටම පේනවා.
    BiSyHLPCMAAV7Dv.jpg:large

    තව එකෙක් දාල තිබ්බ මුහුදේ කෑලි ගොඩක් පාවෙන ෆොටෝ එකක්.

    අයි බන් මේවගෙන් ප්‍රයෝජන ගන්නේ නැත්තේ?

    අනික මචන් කන්ට්‍රෝල් ටවර් එකෙන් කියනවනම් ප්ලේන් එකේ සිග්නල් ලොස්ට් වෙන්න කලින් එක අංශක 40ක් හැරෙව්වා කියල, ඒ ගැන අහන්න ඇතිනේ, එතකොට තමයි ඒ වෙද්දී ප්ලේන් එක අරන් ගිය පයිලට් හෝ උස්සපු එවුන්ගේ කීමට ප්ලේන් එක ට්‍රැකින් ඩිවයිස් ඕෆ් කලේ. අනිවාර්ය්නේ ප්ලේන් එක ළඟ පාත කොහෙට හරි ගොඩ බාල තියෙනවා, අර තෙල් පාර තියෙන්නේ එක්කෝ හොයන්න එන උන්ව නොමග යවන්න, එහෙම නැත්නම් හරි හමන් රන්වේ එකකට ගොඩ බාන්නේ නැති නිසා ඉම්පැක්ට් එකේදී ගිනි ගන්න තියන අවධානම අඩු කරන්න තෙල් හලපු නිසා.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    නෑ......:no::no:
    එහෙම නම් උන් ආයෙත් දෙනවා ඩබ්.ටී.සී. ගේමක්...................:dull::dull:

    Passengersල ටික එලියට බස්සල මොන ගේමක් දුන්නත් කමක් නෑ...:frown::frown:

    (ඒ අකුරු ටිකක් ලොකුවට දාමුකො සහෝ.....:baffled::baffled:)
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    මේ ත්රෙඅඩ් එක මම FBI 1ට email කළා බන්. උන්ටත් අදහසක් ගන්න පුළුවන් වෙයි මේකේ ඉන්න එවුන් දාල තියෙන ideas වලින්. විහිලු නෙමෙයි මචන්. සිර්රම අදහස් ටිකක් දාල තියෙනවා මේ ත්රෙඅඩ් එකේ. :yes:
    යකෝ උන්ට සිංහල තේරෙන්නේ නැ .....
     
    BLNinja

    Banned
    Apr 4, 2012
    119
    7
    0
    සිරාවටම බන් අර ෆොටෝ දෙකක් දාල තිබ්බ මිනිස්සු දෙන්නෙක්, එකක් ඒ ලඟින් ගිය ෆ්ලයිට් එකක මනුසයෙක් ගත්තු එකක්, එකේ තියනවා ඔබ්ජෙක්ට් එකක් පුපුරලා ගිනි ගන්නවා කියල හොඳටම පේනවා.
    BiSyHLPCMAAV7Dv.jpg:large

    තව එකෙක් දාල තිබ්බ මුහුදේ කෑලි ගොඩක් පාවෙන ෆොටෝ එකක්.

    අයි බන් මේවගෙන් ප්‍රයෝජන ගන්නේ නැත්තේ?

    අනික මචන් කන්ට්‍රෝල් ටවර් එකෙන් කියනවනම් ප්ලේන් එකේ සිග්නල් ලොස්ට් වෙන්න කලින් එක අංශක 40ක් හැරෙව්වා කියල, ඒ ගැන අහන්න ඇතිනේ, එතකොට තමයි ඒ වෙද්දී ප්ලේන් එක අරන් ගිය පයිලට් හෝ උස්සපු එවුන්ගේ කීමට ප්ලේන් එක ට්‍රැකින් ඩිවයිස් ඕෆ් කලේ. අනිවාර්ය්නේ ප්ලේන් එක ළඟ පාත කොහෙට හරි ගොඩ බාල තියෙනවා, අර තෙල් පාර තියෙන්නේ එක්කෝ හොයන්න එන උන්ව නොමග යවන්න, එහෙම නැත්නම් හරි හමන් රන්වේ එකකට ගොඩ බාන්නේ නැති නිසා ඉම්පැක්ට් එකේදී ගිනි ගන්න තියන අවධානම අඩු කරන්න තෙල් හලපු නිසා.

    උඩ යද්දි එක පාරම එන්ජිම ඕෆ් කරලා මුහුදට වැටෙන්න නැතුව ඇති නෙ? හෙමීට ස්ලෝ කරලා ස්මූත් විදිහට බාන්න ඇත්තෙ. ඔය ගිනි ගොඩ වෙන මොකක් හරි වෙන්න ඇති. කොහොමටත් දැන් කවුරු හරි ඕක ලඟට ගිහින් බලන්න ඇති
     
    BLNinja

    Banned
    Apr 4, 2012
    119
    7
    0
    උබට පුලුවන්ද ඒක කරන්න මචන්? සිරාවටම අහන්නේ.
    කවුරු හරි කෙනෙක් ඉමර්ජන්සි නම්බර් එකට කෝල් ගන්න කොට ඒ ලොකේශන් එක කනෙක්ෂන් එක හදන ජාලයෙන් සේව් කර ගන්නවා. උඹ හිතපන් උඹව මරන්න යද්දි උඹ මොබිටෙල් සිග්නල් නැති තැනක හියා නම් 911 ගැහුවම උබව ඩයලොග් හරහා සම්බන්ද වෙනවා. එත කොටම මිනීමරුවා පැනලා උබගේ අතට කොටනවා. දැන් උබ ඉන්න තැන නොකිව්වට 911 දන්නවා උබගේ ලොකේශන් එක. :)

    ඔකේ අනිත් පැත්ත තමා අපි රින්ග් කරලා ෆෝන් එක තියෙන තැන හොයන එක. කවුරු හරි ගොඩබිමදි මලොත් නැති උනොත් ඒක කරන්න පුලුවන්. ඒත් මුහුදෙදි ඒක කරන්න බැහැ මම දන්න හැටියට :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඊට වඩා ලාබයි නෙ බන් සල්ලි ගන්න එක, දැන් තියෙන තත්වෙ හැටියට සල්ලි ඉල්ලුවොත් නිකම්ම ලැබේවි. අනික ප්ලේන් එක ඕන නම් උන්ට තියා ගන්න බැරිය මිනිස්සු එවලා :)
    නෙගටිව් බං.......
    ටෙරාල දෙන්නෙ ගේම මිනිස්සු එක්කම.....මොකද උන්ට ඕන රිද්දන්න.....
    මැලේසියාව අමෙරිකන් කුක්කෙක්......ටෙරාල රිද්දන්නෙ ඒ හේතුව නිසා .....
    අනික මිනිස්සු රිලීස් කලොත් උන් අහු වෙන චාන්ස් එක වැඩියි. මොන විදියට හරි ට්‍රැක් කරන්න පුළුවන්. අනික එහෙම වුනොත් අවදානයෙන් ඉන්න නිසා ඇටෑක් එක ෆේල් වෙනවා.......

    සිරාවටම බන් අර ෆොටෝ දෙකක් දාල තිබ්බ මිනිස්සු දෙන්නෙක්, එකක් ඒ ලඟින් ගිය ෆ්ලයිට් එකක මනුසයෙක් ගත්තු එකක්, එකේ තියනවා ඔබ්ජෙක්ට් එකක් පුපුරලා ගිනි ගන්නවා කියල හොඳටම පේනවා.
    BiSyHLPCMAAV7Dv.jpg:large

    .
    මේක නම් වෙන්න බෑ බං.....
    එයා ක්‍රාෆ්ට් ෆයර්ස් වලදි එන දුම ලොවෙත් කළු පාටයි......
    මේක නම් කොහොමත් වෙන්න බෑ..............:no:
    :no:
     
    Last edited:

    BLNinja

    Banned
    Apr 4, 2012
    119
    7
    0
    නෙගටිව් බං.......
    ටෙරාල දෙන්නෙ ගේම මිනිස්සු එක්කම.....මොකද උන්ට ඕන රිද්දන්න.....
    මැලේසියාව අමෙරිකන් කුක්කෙක්......ටෙරාල රිද්දන්නෙ ඒ හේතුව නිසා .....
    අනික මිනිස්සු රිලීස් කලොත් උන් අහු වෙන චාන්ස් එක වැඩියි. මොන විදියට හරි ට්‍රැක් කරන්න පුළුවන්. අනික එහෙම වුනොත් අවදානයෙන් ඉන්න නිසා ඇටෑක් එක ෆේල් වෙනවා.......

    මේක නම් වෙන්න බෑ බං.....
    එයා ක්‍රාෆ්ට් ෆයර්ස් වලදි එන දුම ලොවෙත් කළු පාටයි......
    මේක නම් කොහොමත් වෙන්න බෑ..............:no::no:

    දැන් අමරිකාවෙ තියෙන ආරක්ෂක විධි සේරම ඔන් කරලා ඇත්තෙ බන්. ඒක නිසා එහෙම කේස් ආවොත් ඇමරිකාවෙන් ප්ලේන් එකට ගහනවා මිනිස්සු 200ක් නෙමේ 2000ක් හිටියත් :nerd:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    කවුරු හරි කෙනෙක් ඉමර්ජන්සි නම්බර් එකට කෝල් ගන්න කොට ඒ ලොකේශන් එක කනෙක්ෂන් එක හදන ජාලයෙන් සේව් කර ගන්නවා. උඹ හිතපන් උඹව මරන්න යද්දි උඹ මොබිටෙල් සිග්නල් නැති තැනක හියා නම් 911 ගැහුවම උබව ඩයලොග් හරහා සම්බන්ද වෙනවා. එත කොටම මිනීමරුවා පැනලා උබගේ අතට කොටනවා. දැන් උබ ඉන්න තැන නොකිව්වට 911 දන්නවා උබගේ ලොකේශන් එක. :)

    ඔකේ අනිත් පැත්ත තමා අපි රින්ග් කරලා ෆෝන් එක තියෙන තැන හොයන එක. කවුරු හරි ගොඩබිමදි මලොත් නැති උනොත් ඒක කරන්න පුලුවන්. ඒත් මුහුදෙදි ඒක කරන්න බැහැ මම දන්න හැටියට :(

    :(:(:( තනිකරම ඛේධවාචකයක්නේ බන් මේක
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මුහුදේ තිබිලා හම්බ වෙච්ච තෙල් පැල්ලමේ තෙල් ඒ ප්ලේන් එකේ තෙල් නෙමෙයි කියලා සනාථ වෙලා තියෙනවලු.. මගේ මැලේ ඉන්න යාලුවෙක් කිව්වේ...
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    නෙගටිව් බං.......
    ටෙරාල දෙන්නෙ ගේම මිනිස්සු එක්කම.....මොකද උන්ට ඕන රිද්දන්න.....
    මැලේසියාව අමෙරිකන් කුක්කෙක්......ටෙරාල රිද්දන්නෙ ඒ හේතුව නිසා .....
    අනික මිනිස්සු රිලීස් කලොත් උන් අහු වෙන චාන්ස් එක වැඩියි. මොන විදියට හරි ට්‍රැක් කරන්න පුළුවන්. අනික එහෙම වුනොත් අවදානයෙන් ඉන්න නිසා ඇටෑක් එක ෆේල් වෙනවා.......

    මේක නම් වෙන්න බෑ බං.....
    එයා ක්‍රාෆ්ට් ෆයර්ස් වලදි එන දුම ලොවෙත් කළු පාටයි......
    මේක නම් කොහොමත් වෙන්න බෑ..............:no:
    :no:

    :shocked::shocked: එහෙනම් මු මේ අස්සේ නමට එක දාගන්න හදන්නේ, කොමත්මටනම් හිතෙනවා මේක මුදට වැටිලා නෑ කියල