මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

qihansa

Junior member
  • Aug 24, 2006
    307
    23
    18
    පැටියා;16373617 said:
    එහෙම කියන්න එපා බං. මම දැක්කා ඕක Malaysia Airlines එකේ Marketing වැඩක් කියලත් තැනක කියලා තියනවා. ඔය හුචක්කුව ෆ්ලයි කරලත් නෑ ලු. කොහෙද යාඩ් එකක තියනවලු බඩු :lol:

    thowa hambunoth oya plane eke giya ekenekge nadayekta thowa amuwen kanawa .................:lol::lol::lol::lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඒත් බං මෙච්චර තඩි ප්ලේන් එකක්...!:baffled::baffled: බීච් ක්‍රාෆ්ට් වගේ මොකක් හරි අටමගලයක් නං ඔන්න අව්ලක් නෑ...:dull::dull: ඒත් බං මේවගේ මගී ගුවන් යානයක් නුහුරු තැනක පාතින් ගියත් වෙෂේශයි නේ බං...:nerd::nerd:

    වියට් නාම් වල යුද්ධෙ තිබ්බනෙ. ඒ කාලෙ හදපු නොදන්න රන්වේ ඇති තාමත්. :dull:
    උඹ කියන එකට මම එකඟයි. ඒකයි මමත් කියන්නෙ ඔය වගේ බෝයින් 777 එකක් දූපතකට නං කොහොමත්ම බාගන්න බැරි වෙයි කියල :no::no::no:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පැටියා;16373605 said:
    hijack කලත් ඕක International Airport එකකටම බාන්න එපැයි :nerd:
    මෙච්චර වෙලා උඩ තියෙයි කියලා හිතන්න අමාරුයිනෙ :dull:
    මචං රන්වේ එකක් හදන්න පුළුවන් ලු මෙට්ල් ප්ලේට්ස් දාල.......:dull:
    ගුවන් හමුදා එෆ්ඕ කෙනෙක් කිව්වේ!!!!
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    පැටියා;16373605 said:
    hijack කලත් ඕක International Airport එකකටම බාන්න එපැයි :nerd:
    මෙච්චර වෙලා උඩ තියෙයි කියලා හිතන්න අමාරුයිනෙ :dull:

    mama hithanne hijack kalanam un kohe hari denatama baala athi ban. hithanne nethi dihaaka :)
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මචං රන්වේ එකක් හදන්න පුළුවන් ලු මෙට්ල් ප්ලේට්ස් දාල.......:dull:
    ගුවන් හමුදා එෆ්ඕ කෙනෙක් කිව්වේ!!!!
    යාළුවා;16373647 said:
    වියට් නාම් වල යුද්ධෙ තිබ්බනෙ. ඒ කාලෙ හදපු නොදන්න රන්වේ ඇති තාමත්. :dull:
    උඹ කියන එකට මම එකඟයි. ඒකයි මමත් කියන්නෙ ඔය වගේ බෝයින් 777 එකක් දූපතකට නං කොහොමත්ම බාගන්න බැරි වෙයි කියල :no::no::no:

    ඒක තමා අපේ ඔෆිස් එකෙත් ඉන්නවා එයාර්ෆෝස් ඉඳල රිටයර් උණ කෙනෙක්. :yes::yes:
    වියට් නාම් කාලෙ ගහපු රන්වේවල ප්ලේට් එකතු කරලා දික් කරන්න ඉඩ තියනවා දැකල තියෙන විදියට :dull:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    යාළුවා;16373636 said:
    පිස්සුද බං. ඕක මැලේසියන් එයාර්ලයින් එකට කෙල වෙන සීන් එකක්. ක්‍රෑෂ් උනත් උන් ඉවරයි. හයිජැක් කළත් උන් ඉවරයි. උන් එහෙම හංගන් ඉඳන් ඔහොම ආතල් දෙන්නේ නෑ. එහෙනං උන්ට පිස්සු ඉල්ලගෙන බංකොලොත් වෙන්න. මොකද මැලේසියන් එයාර්ලයින්ස් කියන්නෙ සේෆ්ටි අතින් සුපිරි තැනක ඉන්න එයාර්ලයින් එකක් ලෝකෙ. අවුරුදු 19කට කලින් තමා අන්තිම ක්‍රෑෂ් එක වෙලා තියෙන්නෙ.

    මෙහෙම හිතපං. දැං 220ක්ද කොහෙද මලා කියලා හිතලා උනුගෙ නෑයො වේයො ඔක්කොම ඇවිත් කකා බිබි ආතල් එකේ ඉන්නවනෙ Malaysia Airlines එක ගානෙ. උං ඒ වගේ සර්විස් එකක් දෙනවා කියලා වගේ තව rescue වලට කොච්චර මහන්සි වෙනවද වගේ දේවල් පෙන්නන්න වගේ වෙන්න බැරිද? අන්තිමට ඔක්කොම බේරා ගත්තා කියලා කිවුවොත් කොහොමද සැප.

    අනේ මන්ද ගොඩක් ඒව Hoaxes. ඔය Bermuda වල අතුරුදහන් වෙච්ච ඒවා තාම හම්බවෙලා නෑනෙ බං. ඒ වගේ මේකත් ඔහොම්ම යට යයි අභිරහසක් විදියටම. :nerd:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    mama hithanne hijack kalanam un kohe hari denatama baala athi ban. hithanne nethi dihaaka :)

    එහෙම නං හොයන උන්ව මිස්ලීඩ් කරන්නයි අර ජෙට් එකේ දොරක් තෙල් කාන්දු කිරිල්ලක් කරලා තියෙන්නෙ. අනික හරෝල තියෙන්නෙත් මිස්ලීඩ් කරන්න. හරෝල රේඩාර් එකෙන් අහකට ගිහින් ආයෙ හරවන් වියට්නාම් ගියාද කව්ද දන්නෙ :nerd:
    මේක එහෙම වෙලා නං මචන් මාස්ටර් ප්ලෑන් එක මාරයි. :dull: ප්ලෑන් එක ගහපු එකාව ඉතුරු කරන්නවත් හොඳ නෑ. ඌ එච්චරටම භයානක පුද්ගලයෙක් :oo:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    හොයන එකත් ලේසි නැතුව ඇති නේද බන්.. අවමයෙන් ලංකාව වගේ 10ක් තියෙනවා මුහුද

    W8RF3kQ.png
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    පැටියා;16373672 said:
    මෙහෙම හිතපං. දැං 220ක්ද කොහෙද මලා කියලා හිතලා උනුගෙ නෑයො වේයො ඔක්කොම ඇවිත් කකා බිබි ආතල් එකේ ඉන්නවනෙ Malaysia Airlines එක ගානෙ. උං ඒ වගේ සර්විස් එකක් දෙනවා කියලා වගේ තව rescue වලට කොච්චර මහන්සි වෙනවද වගේ දේවල් පෙන්නන්න වගේ වෙන්න බැරිද? අන්තිමට ඔක්කොම බේරා ගත්තා කියලා කිවුවොත් කොහොමද සැප.

    අනේ මන්ද ගොඩක් ඒව Hoaxes. ඔය Bermuda වල අතුරුදහන් වෙච්ච ඒවා තාම හම්බවෙලා නෑනෙ බං. ඒ වගේ මේකත් ඔහොම්ම යට යයි අභිරහසක් විදියටම. :nerd:
    ඔක්කොම බේරගන්නෙ මොනවා වෙලාද? ක්‍රෑෂ් වෙලා බේරාගත්තත් මැලේසියන් එයාර්ලයින් එකේ රෙපියුටේෂන් එක ඉවරයි.
    හයිජැක් කරලා බේරාගත්තත් සිකියුරිටි ඉෂුස් නිසා උන් ඉවරයි.
    මම නං කොහොමත්ම හිතන්නෙ නෑ :no:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොනව වුනත් ඩෙෆා, අනිවා අපි නොදන්න හෝ අපෙන් හන්ගන මොකක් හරි අට මගලක් වෙනවා......
    මේකට අමෙරිකන් කාරයො හොම්බ තියපු එක නම් අම්බානක් සැක කහිතයි.................
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    පැටියා;16373605 said:
    hijack කලත් ඕක International Airport එකකටම බාන්න එපැයි :nerd:
    මෙච්චර වෙලා උඩ තියෙයි කියලා හිතන්න අමාරුයිනෙ :dull:

    :no::no::no: මචන් මෙහෙමයි ඔය ෆ්ලයිට් එක සිග්නල් ලොස්ට් වෙන්න කලින් අංශක 40ක් හරවල තියනවා, ඒත් එක්කම තමයි සිග්නල් නැතිවෙලා තියෙන්නේ, ප්ලේන් එකේ තව 5000 කිලෝමීටර් යන්න තෙලුත් තිබිල තියනවා, බඩු හරවද්දී කන්ට්‍රෝල් ටවර් එකෙන් අහන නිසා තමයි සිග්නල් ඕෆ් කලේ, මට හිතෙන්නේ මචන් ඔය ෆ්ලයිට් එක මැඩගස්කර් පැත්තේ කොහෙට හරි ගෙනියන්න ඇති, ඒ පැතිවල තියන කැලෑවක් මද රන්වේ එකක් හදන්න බැරි කමක් නෑනේ මචන්, මොකද ඕක හයිජැක් කරන එවුන් ඕකට සැප දෙන්ඩ නෙවේනේ අරන් යන්නේ, සෝ කුඩු කරගන්නේ නැතුව බිමට බාගන්න පහසුකම් තිබ්බනම් උන්ට හොඳටම ඇතිනේ.
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    අනෙ මන්ද අද නිවුස් එකක් නැ. සිරාවට මෙහෙම ප්ලේන් එකක් ටේක් ඔෆ් කරලද බන් එ එයර් පොර්ට් එකෙන් :rolleyes:.අපි හැමෝම තද නින්දක ඉදන් හීනයක් දකිනවද මන්දා. ටොක්කක් ඇනගෙන බලන්න ඔන :baffled::baffled::baffled:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    හොයන එකත් ලේසි නැතුව ඇති නේද බන්.. අවමයෙන් ලංකාව වගේ 10ක් තියෙනවා මුහුද

    W8RF3kQ.png

    හිතන තරම් ලේසී නෑ හොයන එකත්. ඔය හොයන උන්ට අපේ උන් බැන්නට. ඕක හොයනව කියන ඒකත් පිදුරු ගොඩේ ඉඳිකට්ටක් හොයනව වගේ වැඩක් :dull:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    යාළුවා;16373685 said:
    ඔක්කොම බේරගන්නෙ මොනවා වෙලාද? ක්‍රෑෂ් වෙලා බේරාගත්තත් මැලේසියන් එයාර්ලයින් එකේ රෙපියුටේෂන් එක ඉවරයි.
    හයිජැක් කරලා බේරාගත්තත් සිකියුරිටි ඉෂුස් නිසා උන් ඉවරයි.
    මම නං කොහොමත්ම හිතන්නෙ නෑ :no:

    මලසියන් කාරයෝ කොහෙන් ගියත් ඉවරයි බන් දැන්.. උන්ට යන එනමන් නෑ.. වැරැද්ද එන්නේ උන්ට
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මචං රන්වේ එකක් හදන්න පුළුවන් ලු මෙට්ල් ප්ලේට්ස් දාල.......:dull:
    ගුවන් හමුදා එෆ්ඕ කෙනෙක් කිව්වේ!!!!

    ඔවු අයියා එහෙමත් පුලුවන් මම හිතන්නෙ. ඒත් මුදහුද මැද වගේ බානවනං ඔය මොකුත් ඕනෙ නෑ.
    ඔය Aircraft Structures හදලා තියෙන්නෙ හදිස්සියකදි වතුර උඩත් බාන්න පුලුවන් වෙන්නනෙ. නැවු වගේ පා වෙනවා බාද්දි මොකුත් ආබාධයක් වුනේ නැත්තං. අනික ගියපු පයිලට් කාරයත් පට්ට එක්ස්පීරියන්ස් බුවෙක්නෙ :)
     
    qihansa

    Junior member
  • Aug 24, 2006
    307
    23
    18
    යාළුවා;16373654 said:
    ඒ සමහර මිනිස්සු දවස් තුනකට කිට්ටු වෙන්න ඇවිල්ලත් තාම කාල නෑලු. :dull:

    පව් බන් ඒ මිනිස්සු තමන්ගෙ කමටනෙ ඉන්නෙ හරි තොරතුරු දෙන්නෑති එකනම් වරදි නේ..................
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යාළුවා;16373677 said:
    එහෙම නං හොයන උන්ව මිස්ලීඩ් කරන්නයි අර ජෙට් එකේ දොරක් තෙල් කාන්දු කිරිල්ලක් කරලා තියෙන්නෙ. අනික හරෝල තියෙන්නෙත් මිස්ලීඩ් කරන්න. හරෝල රේඩාර් එකෙන් අහකට ගිහින් ආයෙ හරවන් වියට්නාම් ගියාද කව්ද දන්නෙ :nerd:
    මේක එහෙම වෙලා නං මචන් මාස්ටර් ප්ලෑන් එක මාරයි. :dull: ප්ලෑන් එක ගහපු එකාව ඉතුරු කරන්නවත් හොඳ නෑ. ඌ එච්චරටම භයානක පුද්ගලයෙක් :oo:
    ඒක නම් ඇත්ත......හයිජැක්ඩ් & දැනටමත් බාල නම් ප්ලෑන ගහපු එකා අති සුපිරි මොළකාරයෙක්.......
    එහෙම නම් තව පාරක් අමෙරිකන්කාරය හෝ ලෝකෙට පොලිස් පාර්ට් දාන එකෙක් ළගදිම නානවා අනිවා!!!!!!