මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මේක නං Hi Speed ත්‍රෙඩ් එකක් වෙලා....
    කමෙන්ට් එක දාන පේජ් එකේ නෙවෙයි කමෙන්ටෙක ගිහිං සේව් වෙන්නේ...:dull::dull:
    ඒ තරමට කට්ටිය කමෙන්ට් කරනවා හෝ ගාලා.. එල එල....!!:):)
    මට නං ඉතින් ආයි හෙට උදේට තමයි සෙට් වෙන්න වෙන්නේ...:no::no:
    කාටවත් නින්ද යන්නේ නැති නිසා ගුඩ් නයිට් කියල වැඩකුත් නෑනේ...:(:(


    මට කියහංකෝ..මාත් තව ටිකකින් යනවා නිදියන්න :nerd:
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    වියට්නාම් වල එහෙම එව්වා තියෙනවද ???:shocked::shocked:

    වියට්නාම් යුද්දේ කාලේ තිබිලා අතෑරලා දාපු ඒවා තියෙනවා කියල හිතනවා....

    vietnam-map.jpg
     

    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    බඩු නම් බස්සනවා හෝ ගාල.. එත් තාම නැට් එකක්වත් හොයාගත්තේ නෑ කට්ටිය

    දැන් තියෙන අලුත්ම නිව්ස් වල හැටියට හිතන්න වෙන්නේ හයිජැක් කරලා වියට්නාම් වලට ගොඩ බාල හන්ගගෙන ඉන්නවා කියන එක තමයි. එහෙම වුනොත් වියට්නාම් ඒවියේෂන් එකෙත් සම්බන්ධයක් තියෙනවා නම් රේඩාර් වලට අහු නොවෙන කතාවත් නියමෙට මැච් වෙනවා. එහෙම හංගගෙන ඉන්නවා නම් ඇමෙරිකන්කාරයා මුහුදේ හෙව්වට වැඩක් වෙන්නේ නැහැ.


    According to 'citizen news' site Beforeitsnews.com, the aircraft may have been landed safely by terrorists/hijackers to later be used as a ‘weapon of mass destruction’ with passengers and crew now being held as hostages.

    According to Scott Hamilton, a US-based aviation expert, the plane had been inspected just 10 days before and found to be in a 'proper condition,' meaning that it was highly unlikely that an explosion would have been caused by an aircraft fault.

    He added that the airplane could only have been torn apart by a completely unexpected catastrophic event or a criminal act.

    Some of the crazier conspiracy theories, cited by examiner.com, suggest that the plane could have been intercepted by a visiting alien UFO or transported to another world via an outer space wormhole.

    Laughable to many, but you have to admit that as the days tick by and no conclusive reports on the airplane's fate have been released, the incident is starting to look a lot like an X-Files case.
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මට මෙහෙම දෙයක් හිතෙනවා බන්...

    1. කැප්ටන් හරි ෆස්ට් ඔෆිසරයා හරි ටෙරරිස්ට් සපෝටර් කෙනෙක්ද දන්නේ නෑ..
    කැපාට එක්ස්පීරියන්ස් තියන පට්ට පොරක් කීව නිසා... මූ ප්ලේන් එකේ ට්‍රැකින් ඩිවයිසස් ඕෆ් කරල වෙන කොහෙට හරි ලෑන්ඩ් කලාද දන්නෙත් නෑ.. හොර එයාර්පෝට් එකකට.... හරි පට්ටම වැඩකරුවෙක් නම් මුහුදට බාන්නත් පුලුවන් බන්...

    2. උඩදි පිපුරුනානම් අනිවා කෑලි වැටෙන්න ඔනේ... මාර සීන් එක කියන්නේ මේක අළු වෙලා වැටිලා වගේනේ..
    පව් හිටපු මිනිස්සු ටික...
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,040
    11,991
    113
    Ohio, USA
    ~MH 370 Please Come Home~



    My eyes wet as I watched this special video hence I am to share with everyone.

    Sharing hope and sharing love.

    Everyone is more than pleased to let you land first as the runway would be cleared only for you to come home.

    Your family loves you as they are waiting for you
    We love you as we hope for miracle to happen

    MH370 Are you hearing our callings?


    :baffled::(:oo:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මෙතන මුල ඉදන්ම බොරු කරන්නේ මලයන් කාරයෝ බන්...

    පයිලට්ලා දෙන්නා එයාර්පෝට් එකට ඇතුල්වෙන තැන සීසීටීවී ක්ලිප් එක බැලුවා :shocked:
    යකෝ පිටකො‍ටුවේ විකුනනවා ඊට වැඩිය කොලිටි කැමරා :oo:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    රුසියාවද මන්දා මේකට වග කියන්න ඕනේ. ඇත්තටම හුම්ම් සද්දයක් නැහැ

    අන්කල් සෑමුත් ඉතින් ඒ වගේම ශුවර් නෑ තමයි :lol::lol:
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    Ow samahara wita kiyanawa wage Vietnam walin hangan innawa (gov dena hoo nodena) May be gov danne ne, ekai rescue walatath help denne,
    hebei badu maattu wunoth ehema wela.. budu saranai :) :)
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    American karayo inna hinda russian bahinne ne, France wunath enne nette american un inna hinda wenna ona... Kohoma wunath kadan wetilanam dan missions and udin yana moketa hari podi kellak hari penna time hari..
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මට නම් හොඳටම ශුවර් ප්ලේන් එක මූදට කඩාගෙන වැටුනේ නැහැ.. ප්ලේන් එක හයිජැක් කරා.. බොහෝදුරට ඇතුලෙන් සපෝට් එක හම්බ උනා.. දැනට ප්ලේන් එක වියට්නාමයේ හෝ අවට රටක හංගලා ඇති.. මේක කරපු අය ලොකු විනාශයක් කරන්න බලාගෙන කරපු දෙයක්.. හරියටම හිතාගන්න බැහැ අරමුණ මොකද්ද කියලා.. ඒත් මූදට වැටුනේ නැති බව නම් ස්ථිරයි.. මේක දවසක දෙකක සැලසුමක් නෙමෙයි.. ගොඩාක් කල් ඉඳලා කරපු දෙයක්.. මෙහෙම කරන්නේ පොඩි දේකට නම් නෙමෙයි කියලා ශුවර්.. ලොකු භයානක දෙයක් වෙයි කියලා ලොකු සැකයක් තියෙනවා...