මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

Naruto7

Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    It was just a mechanical failure of the plane that caused it to crash into the fucking sea..Nothing else ... Just wait and see dumb idiots... When im proven right by experts you all can kiss my ass :lol::lol::lol:
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    මචන්ල චීනෙන් ගත්තු සැටලයිට් images මෙතන තියනව. හැමෝටම බලන්න පුලුවන්. මොනව හරි සැක කටයුතු දෙයක් දැක්කොත් ටැග් කරන්න පුලුවන්

    China Satellite Images
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    ඔන්ලයින් විතරක් නෙවි බන් ඔෆ්ලයින් කලත් මුන්ට පිස්සු. 2011 දි මගේ මස 3 බබාල (නිවුන්) දෙන්නට ඔන්ලිනෙ බුක් කරන්න බැරි නිසා කොම්පැණිය ඒජන්ට් හරහා බුක් කරන්න ඩොකියුමන්ට්ස් ඇරිය. බබාලට තිබුනෙ ඉමර්ජෙන්සි පාස්පොර්ට් විතරයි. අපරාදෙ කියන්න බෑ උන් බබාල දෙන්නට සර්නේම්ස් 2ක් දාල:D මට ටිකට් එක ලැබුනෙ ෆ්ලයි කරන්න පැය 3ක් තියල. මාර කට්ටක් තමයි එදා කැවෙ.

    මුන්ට ගොන් වියාපාරය ඇරෙන්න වෙන දෙයක් බෑ වගේ :lol:
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    It was just a mechanical failure of the plane that caused it to crash into the fucking sea..Nothing else ... Just wait and see dumb idiots... When im proven right by experts you all can kiss my ass :lol::lol::lol:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    මචන්ල චීනෙන් ගත්තු සැටලයිට් images මෙතන තියනව. හැමෝටම බලන්න පුලුවන්. මොනව හරි සැක කටයුතු දෙයක් දැක්කොත් ටැග් කරන්න පුලුවන්

    China Satellite Images

    මාත් ගොඩක් වෙලා ඕක බැලුව... තනිකර මුහුද බන්...
     
    qihansa

    Junior member
  • Aug 24, 2006
    307
    23
    18
    Aviation experts say that the debris will be found soon and its just a matter of time cz of the vast area of concerned sea area ,its not like you idiots backyards fuckers :lol::lol::lol: theyll find it soon just wait without posting fucked up stupid theories in here.

    Machan uba Suddek bageta karala nawathapu ekkekda.........:lol::lol::lol::lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    thama nadda ban mukuth solid case ekak?

    මට නන් හිතෙන්නෙ ක්‍රෑෂ් වෙලා කියල. අපි මොන දේ කිව්වත් ඒ අඬන මිනිස්සු මොන දේ හිතුවත් පේන විදියට වැටිලා වගේ :(
    හොර පාස්පෝට් ඩබලත් හොර මයිග්‍රන්ට් දෙන්නෙක්ලු. :dull:
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    එහෙනම් මෙලහකට අපේ ලොක්කා මුලු නේවි එයාර්ෆෝස් එකම දම්මලා ඕක හොයලා

    අයි.ටී.එන් එකේ විනාඩි 5න් 5ට පෙන්නයි ජිනිවා කුමණ්ත්‍රනයක් නිසා කඩන් වැ‍ටුන ප්ලයිට් එක අපි හොයාගත්තා කියලා

    බෝට්‍ටු සර්විස් එකක් දායි හොයාගත්ත ප්ලයිට් එක බලන්න මහජනතාව ගෙනියන්න

    නෙක්ස්ට් දැයට කිරුළේ ස්ටොල් එකක් තියෙයි වෙන රටවල් සෙට් වෙලත් හොයාගන්න බැරි උන ප්ලයිට් එක ලොක්කා හෙව්වා කියලා. :lol:

    :lol:
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    යාළුවා;16375844 said:
    මට නන් හිතෙන්නෙ ක්‍රෑෂ් වෙලා කියල. අපි මොන දේ කිව්වත් ඒ අඬන මිනිස්සු මොන දේ හිතුවත් පේන විදියට වැටිලා වගේ :(
    හොර පාස්පෝට් ඩබලත් හොර මයිග්‍රන්ට් දෙන්නෙක්ලු. :dull:

    :(:(
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,273
    113
    It was just a mechanical failure of the plane that caused it to crash into the fucking sea..Nothing else ... Just wait and see dumb idiots... When im proven right by experts you all can kiss my ass :lol::lol::lol:
    උබ පවු බන් කවුරුවත් ගනන් ගන්නෙ නෑ නේ.වෙනම නූලක් ඇරල ට්‍රයි එකක් දීල බලපන්කො
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    සුනාමි වලදී නම් හැමෝම උදව් කරා.. එත් පාරවල් වල උන, වෙන සමහර accident වලදී නම් මිනිස්සු එච්චර බලන්නේ නෑ බන් දැන් ... ෆොටෝ ගහනව විතරයි

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,273
    113
    මාත් ගොඩක් වෙලා ඕක බැලුව... තනිකර මුහුද බන්...
    මැප් එකක් විතරයි නෙ බන් පෙන්නනෙ. එකවුන්ට් එකක් ඕනිද පින්තූර බලන්න