මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    This photograph, posted on Twitter by China's Xinhua News Agency, shows high school students in the east of the country praying for the vanished plane....

    3701439645.jpg

    :(
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    Kadan wetilanam Pilot kiyanaawane ban aniwa :/ anika loku wreckage ekak thyenna epai.. 10km wage loku area ekaka :) Vietnam or africa pettata meka aniwa genihin :)
     
    kanka10

    Banned
    Feb 7, 2013
    5
    0
    1
    මේ ප්ලේන් එකේ බෞද්ධ චීන බික්ෂූන් 100ක් ඉඳලා තියෙනවා.
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Kadan wetilanam Pilot kiyanaawane ban aniwa :/ anika loku wreckage ekak thyenna epai.. 10km wage loku area ekaka :) Vietnam or africa pettata meka aniwa genihin :)

    Iranians lage involve 1kak thiyanawada danne naha Plane 1ka Highjack kalanam:baffled:

    Mata thiyana duka wela thiyenne highjack 1kaknam plane 1ke hitapu passengerslata un marama dukak denawa athi....Dan dawas 4k:(
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    පැය ගානකට හරි ත්‍රෙඩ් එක මිස් උනොත් ආනාතයි ලොවෙත් නැති වෙන්නම...:baffled::baffled:

    ඒක නිසා මම නං කියන්නේ පුළුවං තරං ටොපික් එක ඇතුළෙම ත්‍රෙඩ් එක ඇදගෙන යමු කියල අනවශ්‍ය ඒවට ඇර ගන්නේ නැතුව...
    :):)

    "මේ ත්‍රෙඩ් ඒක මාරම වටින එකක් මචං
    "

    අනිවා, එකෙක් දෙන්නෙක් සැහෙන්න දඟලනවා සැරෙන් සැරේට ඇවිත් මේකේත් වලි ඇදලා ත්‍රෙඩ් එක කන්න :angry:
    රිප්ලයි නොකර රිපෝර්ට් කරලා දැම්මම ඉවරයි :)
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    ඒක බං මුහුදේ තියෙනතැන හොයාගන්න අමාරු උනාට කන්ෆර්ම් උනානේ නේද කඩන් වැ‍ටුන කියලා ? ? ?
    මේකේ කිසිම කන්ෆර්මේශන් එකක් නෑනේ, පිටසක්වලින් අරන් ගියා වගේ:dull:

    Malaysia Airlines flight MH370 and Air France flight 447 Disappearance-Key similarities

    Key similarities
    1. Both aircraft were flying around the same height when they lost contact with air traffic controllers. Malaysia Airlines flight was at an altitude of 35,000 ft while the Air France flight was at 38,000 ft.

    2. MH370 and AF447 lost contact suddenly at cruise altitude.

    3. Both planes disappeared without sending a distress signal.

    4. No possible cause for the crash/disappearance could be established in the immediate aftermath of both incidents.

    Key differences

    1. The bulk wreckage of the Air France flight was discovered two years after the accident. Five days after the crash, bodies of some of the victims were found by rescue workers. In the case of MH 370, an extensive three-day search has not yielded any clue about where the plane might have crashed.

    2. In the case of the French airliner, the flight went through a thunderstorm which affected the controls. The weather was absolutely clear in the flight path of the Malaysian airliner.

    3. Rumours suggesting a terrorist attack have surfaced in the MH370 case based on reports of two passengers travelling on fake passports. However, no foul play was suspected in the French jetliner disaster.

    4. Malaysia Airlines said the missing aircraft had suffered damage in the past. Boeing had repaired a clipped wing tip and certified the aircraft flight-worthy.

    5. Glaring security lapses were revealed after the loss of MH370, with Interpol saying the airline did not check the travellers' identity with its database. A screening would have prevented two people from boarding the plane with fake passports.
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo

    Iranians lage involve 1kak thiyanawada danne naha Plane 1ka Highjack kalanam:baffled:

    Mata thiyana duka wela thiyenne highjack 1kaknam plane 1ke hitapu passengerslata un marama dukak denawa athi....Dan dawas 4k:(

    Iranian 19 yrs old podi ekeklu stolen PP eken gihin thiyenne, destination wela thyenne KU to beijing then beiging to German Frankfurt.. to visit his mother, Malaysian police confirmed.

    dan flight eke hitapu mental disordered persons and passenger background check 1k yanawalu..

    e kiyanne Malay ewun still on faith.. Kadan wetila ne kiyala ?
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මට නම් හිතෙන්නේ මචන් මේක පැහැර ගැනීමක් නම් මේ වෙනකොට මොකක් හරි ඒ ගැන හෝඩුවාවක් ලැබෙන්න ඕනේ කියලා. Fox Molder හිටිය නම් අනිවා කියාවි මේක Alien abduction එකක් කියලා.
    Aircraft cloacking :P
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    මට නම් හිතෙන්නේ මචන් මේක පැහැර ගැනීමක් නම් මේ වෙනකොට මොකක් හරි ඒ ගැන හෝඩුවාවක් ලැබෙන්න ඕනේ කියලා. Fox Molder හිටිය නම් අනිවා කියාවි මේක Alien abduction එකක් කියලා.
    Aircraft cloacking :P

    Oriya wagakima baaragatta uge wedak kiyala :rofl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අඩෝ ඕකේ අපේ රමිත රඹුක්වැල්ල වගේ එකෙක්වත් ගිහින්ද දන්නේ නෑ. චූ කරන්න ඕනේ වෙලා plane එකේ දොර අරියාද දන්නේ නෑ... :P
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    Malaysia Airlines flight MH370 and Air France flight 447 Disappearance-Key similarities

    Key similarities
    1. Both aircraft were flying around the same height when they lost contact with air traffic controllers. Malaysia Airlines flight was at an altitude of 35,000 ft while the Air France flight was at 38,000 ft.

    2. MH370 and AF447 lost contact suddenly at cruise altitude.

    3. Both planes disappeared without sending a distress signal.

    4. No possible cause for the crash/disappearance could be established in the immediate aftermath of both incidents.

    හ්ම්ම් එකත් එහෙමයි එහෙනම් :confused::confused:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    කට්ටඬිත් ගෙනල්ලා :lol:

    1549422_502839443161375_1130983395_n.png

    පව් කියල හිතෙනවා බන් මේවා දැක්කම... කොහොමහරි කට්ටියව හොයාගන්නනෙ හදන්නේ.. මිනිස්සු අසරණ උනාම ගොඩක් දේවල් ගැන විශ්වාස කරනවා