This photograph, posted on Twitter by China's Xinhua News Agency, shows high school students in the east of the country praying for the vanished plane....
![]()

This photograph, posted on Twitter by China's Xinhua News Agency, shows high school students in the east of the country praying for the vanished plane....
![]()

නෑ බං ප්ලේන් එක කඩන් වැටිලා නෑ...
මට ඒක විස්වාසයි

ප්ලේන් එකේ ගිය අයගේ නෑයොත් එක්ක ඔය විස්වාසෙන්ම ඉන්න දහස් ගානක් ඇති මචං....

Kadan wetilanam Pilot kiyanaawane ban aniwa :/ anika loku wreckage ekak thyenna epai.. 10km wage loku area ekakaVietnam or africa pettata meka aniwa genihin
![]()


පැය ගානකට හරි ත්‍රෙඩ් එක මිස් උනොත් ආනාතයි ලොවෙත් නැති වෙන්නම...
ඒක නිසා මම නං කියන්නේ පුළුවං තරං ටොපික් එක ඇතුළෙම ත්‍රෙඩ් එක ඇදගෙන යමු කියල අනවශ්‍ය ඒවට ඇර ගන්නේ නැතුව...
"මේ ත්‍රෙඩ් ඒක මාරම වටින එකක් මචං"


මේ ප්ලේන් එකේ බෞද්ධ චීන බික්ෂූන් 100ක් ඉඳලා තියෙනවා.



ඒක බං මුහුදේ තියෙනතැන හොයාගන්න අමාරු උනාට කන්ෆර්ම් උනානේ නේද කඩන් වැටුන කියලා ? ? ?
මේකේ කිසිම කන්ෆර්මේශන් එකක් නෑනේ, පිටසක්වලින් අරන් ගියා වගේ![]()
Iranians lage involve 1kak thiyanawada danne naha Plane 1ka Highjack kalanam
Mata thiyana duka wela thiyenne highjack 1kaknam plane 1ke hitapu passengerslata un marama dukak denawa athi....Dan dawas 4k![]()

මට නම් හිතෙන්නේ මචන් මේක පැහැර ගැනීමක් නම් මේ වෙනකොට මොකක් හරි ඒ ගැන හෝඩුවාවක් ලැබෙන්න ඕනේ කියලා. Fox Molder හිටිය නම් අනිවා කියාවි මේක Alien abduction එකක් කියලා.
Aircraft cloacking![]()


Malaysia Airlines flight MH370 and Air France flight 447 Disappearance-Key similarities
Key similarities
1. Both aircraft were flying around the same height when they lost contact with air traffic controllers. Malaysia Airlines flight was at an altitude of 35,000 ft while the Air France flight was at 38,000 ft.
2. MH370 and AF447 lost contact suddenly at cruise altitude.
3. Both planes disappeared without sending a distress signal.
4. No possible cause for the crash/disappearance could be established in the immediate aftermath of both incidents.


කට්ටඬිත් ගෙනල්ලා
![]()