පැටියා;16379531 said:මේක ගිහිං තියන පාත් එකේ හැටියට පැය 2ක් 3ක් විතර Fly කරලා තියනවා Radar Display එකෙන් අතුරුදහන් වුනාට පස්සෙ. ඔය අතරෙ තමා China Airport එකේ Arrival List එකෙන් බඩු අයින් කලේ. ඒ වෙලාවෙ තමා චීනෙ හිටපු නෑයො කලබල වුනේ. එතකොට තමා උං කෝල් ගත්තෙ Flight එකේ හිටපු අයට. ෆෝන් ඒ වෙලේ රින්ග් වුනා. ඒත් ඇයි කවුරුත් ආන්සර් කලේ නැත්තෙ?![]()
ara offcourse giya seen ekai arakai mekai un hena sanwadayak untat dan pissu hadila inne wage,lankawa hitan damma range ekata,dannm aye ukrain pennawa

ලංකාව අවටත් 
ලංකාව අවටත්
![]()

මටනම් හිතෙන්නෙ මෙක ලන්කාවත් පාස් කරගෙන ගිහින් වගෙ, මට එදා රැ ගොඩක් පාතින් යන plane එකක සද්දයක් අහුනා, වෙනදා යන එවට වඩා වෙනස්

Math hithanne meka thawa pahalata gihin athi..ara offcourse giya seen ekai arakai mekai un hena sanwadayak untat dan pissu hadila inne wage,lankawa hitan damma range ekata,dannm aye ukrain pennawa
ඒ කියන්නෙ මචන් අනිවා ඒ වෙලාවෙ සිග්නල් රේන්ජ් එකක් ඇතුලෙ ඉදල තියනවපැටියා;16379531 said:මේක ගිහිං තියන පාත් එකේ හැටියට පැය 2ක් 3ක් විතර Fly කරලා තියනවා Radar Display එකෙන් අතුරුදහන් වුනාට පස්සෙ. ඔය අතරෙ තමා China Airport එකේ Arrival List එකෙන් බඩු අයින් කලේ. ඒ වෙලාවෙ තමා චීනෙ හිටපු නෑයො කලබල වුනේ. එතකොට තමා උං කෝල් ගත්තෙ Flight එකේ හිටපු අයට. ෆෝන් ඒ වෙලේ රින්ග් වුනා. ඒත් ඇයි කවුරුත් ආන්සර් කලේ නැත්තෙ?![]()
අඩෝ ඔව්මයි, මටත් මතකයි..මටනම් හිතෙන්නෙ මෙක ලන්කාවත් පාස් කරගෙන ගිහින් වගෙ, මට එදා රැ ගොඩක් පාතින් යන plane එකක සද්දයක් අහුනා, වෙනදා යන එවට වඩා වෙනස්

මම එදා davinchi's demons බල බල හිට්යෙ. කොහොම හරි මම නිදාගත්තෙ පාන්දර 2 - 3 අතර. මේ ටයිම් එක අතුලෙ ප්ලේන් එකක අමුතු සද්දයක් ආව වගේ මතකයි. මගුලයි ඒ ඒකද දන්නෙ නෑ 








අයෙ මෙ වගෙ දෙයක් උන ගමන් මුහුදට බහින්න කලින් අහසෙ හොයන්න ඔනි![]()

එන්ජින් නැවතිල අහසෙ හිට්ටද දන්නෑඅයෙ මෙ වගෙ දෙයක් උන ගමන් මුහුදට බහින්න කලින් අහසෙ හොයන්න ඔනි![]()

එන්ජින් නැවතිල අහසෙ හිට්ටද දන්නෑ![]()

ප්ලේන් එක අහසෙ හිට්ට තැන හොයාගන්න බැරුවද කොහෙද මුන් දඟලන්නෙ(According to Banned!)පැටියා;16379575 said:ෂුවර් එකට හෑන්ඩ්බ්රේක් ගහලා නවත්තල ඇත්තෙ![]()

පැටියා;16379455 said:පවර් කේස් එකක් නිසා ඔක්කොම Electronic Equipment අවුල් වෙලා පයිලට්ල දෙන්නට කරන්ට් වැදිල වගේ සිහි නැති වෙලා අන්තිමට කෘෘ එකේ එකෙක් කොක්පිට් එකට පැනලා වැඩ දාන්න ගිහිං බඩු අර ගල උඩට පතබෑ වෙන්න ඇති![]()
