මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

crazycasper

Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    flight එකේ හිටපු හැමකෙනෙක්ගේම පවුල් වල අයට එයාලයින් එකන් සල්ලි දෙන්න යනවලු ගොඩක් අය සල්ලි ගන්න අකමැතිවෙලා
    සල්ලි නෙමෙයි අපිට ඔන මිනිස්සු කියලා මට පෙන්නේ මැලේසියන් උන් සල්ලි දීල ශේප් වෙන්න යනවා වගේ
    MAS had offered "financial assistance" to the sum of 31,000 yuan (RM16,000) to the family of each missing passenger. :angry::angry::angry::angry:

    :angry::angry::angry::angry::angry:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,467
    16,188
    113
    flight එකේ හිටපු හැමකෙනෙක්ගේම පවුල් වල අයට එයාලයින් එකන් සල්ලි දෙන්න යනවලු ගොඩක් අය සල්ලි ගන්න අකමැතිවෙලා
    සල්ලි නෙමෙයි අපිට ඔන මිනිස්සු කියලා මට පෙන්නේ මැලේසියන් උන් සල්ලි දීල ශේප් වෙන්න යනවා වගේ
    MAS had offered "financial assistance" to the sum of 31,000 yuan (RM16,000) to the family of each missing passenger. :angry::angry::angry::angry:

    යකෝ සල්ලි දෙන්න හදන්නේ තාම plane එකේ රෝදයක් වත් හම්බුනාද..මේකනම් ලොකු අභිරහසක්.:angry:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    1544488_10151876761886525_333464113_n.jpg

    read more
    Still ring nam, plane eka sea ekata neve, Land ekata vatila nathnam Land karala.
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    flight එකේ හිටපු හැමකෙනෙක්ගේම පවුල් වල අයට එයාලයින් එකන් සල්ලි දෙන්න යනවලු ගොඩක් අය සල්ලි ගන්න අකමැතිවෙලා
    සල්ලි නෙමෙයි අපිට ඔන මිනිස්සු කියලා මට පෙන්නේ මැලේසියන් උන් සල්ලි දීල ශේප් වෙන්න යනවා වගේ
    MAS had offered "financial assistance" to the sum of 31,000 yuan (RM16,000) to the family of each missing passenger. :angry::angry::angry::angry:

    මුන් අතින්ම වැරදීමකින් මේකට ප්‍රහාර එල්ල කරලා වට්ටලද දන්නෙත් නෑ...
    මොකුත් තොරතුරක් නැතුව සල්ලි දෙන්න හදන්නේ මුන්ට ශුවර් ඇති බඩු ආයි හොයන්න බෑ කියලා...
    හයිජැක් කලානම් පවුල් වල අයට සල්ලි දීල වැඩක් නෑනේ...
    අතුරුදහන් උනාට පස්සේ අනික් එවුන්ට කියන්න පැය 5ක්ද කොහෙද ගියා කියනවා නේද?..
    එ වෙලාවෙ ඇතුලත ඔක්කොම සුද්ද කරලා දැම්මද දන්නේ නෑ ශේප් එකේ....:angry::angry:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    If phones are still ringing, means plane did not fall to the sea, plane has fallen to a land or plane has landed to a land.
     
    Last edited:

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    If phones are still ring, means plane did not fall to the sea, plane has fallen to a land or plane has landed to a land.

    This is not correct..
    Phones seems to be ringing because net work is searching for the phone.

    And if a phone can be connected, It's just a matter of few seconds to find the location of the phone.. :P
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    මුන් අතින්ම වැරදීමකින් මේකට ප්‍රහාර එල්ල කරලා වට්ටලද දන්නෙත් නෑ...
    මොකුත් තොරතුරක් නැතුව සල්ලි දෙන්න හදන්නේ මුන්ට ශුවර් ඇති බඩු ආයි හොයන්න බෑ කියලා...
    හයිජැක් කලානම් පවුල් වල අයට සල්ලි දීල වැඩක් නෑනේ...
    අතුරුදහන් උනාට පස්සේ අනික් එවුන්ට කියන්න පැය 5ක්ද කොහෙද ගියා කියනවා නේද?..
    එ වෙලාවෙ ඇතුලත ඔක්කොම සුද්ද කරලා දැම්මද දන්නේ නෑ ශේප් එකේ....:angry::angry:

    ඔව් මැලේසියාව මේක ගැන ලොකු රහසක් දන්නවා නමුත් උන් ඒක ගන්ගනවා :dull:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    යකෝ සල්ලි දෙන්න හදන්නේ තාම plane එකේ රෝදයක් වත් හම්බුනාද..මේකනම් ලොකු අභිරහසක්.:angry:
    සල්ලි නම් දීලා අත හොද ගන්න තත්වෙක දැන් මේ සීන් එක නැ වගේ බන්.. චීන්නුන්ට මල පැනලා ඇත්තේ
     
    Dexter Morgan

    Member
    Feb 10, 2012
    726
    21
    0
    මුන් අතින්ම වැරදීමකින් මේකට ප්‍රහාර එල්ල කරලා වට්ටලද දන්නෙත් නෑ...
    මොකුත් තොරතුරක් නැතුව සල්ලි දෙන්න හදන්නේ මුන්ට ශුවර් ඇති බඩු ආයි හොයන්න බෑ කියලා...
    හයිජැක් කලානම් පවුල් වල අයට සල්ලි දීල වැඩක් නෑනේ...
    අතුරුදහන් උනාට පස්සේ අනික් එවුන්ට කියන්න පැය 5ක්ද කොහෙද ගියා කියනවා නේද?..
    එ වෙලාවෙ ඇතුලත ඔක්කොම සුද්ද කරලා දැම්මද දන්නේ නෑ ශේප් එකේ....:angry::angry:

    kiyanna ba,ara villagersla wagayak complain dala thiyenne loku saddayak ahuna kiyala,malay un ewath reject karala thiyenne samaharawita villagerslata awe mun arakata waradila attack karama wechcha explosion eke sadde wath da danne na :(
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    සල්ලි නම් දීලා අත හොද ගන්න තත්වෙක දැන් මේ සීන් එක නැ වගේ බන්.. චීන්නුන්ට මල පැනලා ඇත්තේ

    අර ගෙනාපු war ship එකෙන් චක බ්ලාස්ට් කරයි:rofl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113

    :shocked: Hong Kong pilot spots debris in Vietnamese waters :shocked:

    The pilot, flying a Hong Kong to Kuala Lumpur plane, says the debris is located about 60 kilometres southeast of Vietnamese city Vung Tau, some 500 kilometers from where the Malaysian jetliner lost contact with air traffic controllers. The department has submitted the message to the relevant authorities
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    kiyanna ba,ara villagersla wagayak complain dala thiyenne loku saddayak ahuna kiyala,malay un ewath reject karala thiyenne samaharawita villagerslata awe mun arakata waradila attack karama wechcha explosion eke sadde wath da danne na :(

    ඔව් බන්.. මටනම් මුල ඉඳන්ම මුන් ගැන සැකයි...
    උදව් කරන උන්ටවත් හරියට තොරතුරක් දෙන්නේ නැත්තේ අනිවා උන්ගේ පැත්තේ මොකක් හරි ලොකු වැරද්දක් තියනවා..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අර ගෙනාපු war ship එකෙන් චක බ්ලාස්ට් කරයි:rofl:
    සල්ලි දෙන්නේ කොහෙද බන්, දැන් ජපන්නුත් වැඩේට බැහැලා.. ඔහොම ගියොත් ලොකේ හැම රටකින්ම එවයි..

    MH370 SAR ops: Tokyo dispatches Japan Disaster Relief team -
    mh370-signpost_171_136_100.jpg

    See more at: http://www.themalaymailonline.com/m...pan-disaster-relief-team#sthash.3KymQFMh.dpuf
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    MH370 was spotted according to oil rig worker's letter

    Oil rig worker from New Zealand claims to have spotted burning plane

    Hv8Nbhf.jpg

    :(:(:(:(