මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

චගු

Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    Vietnam rescuers retrieve floating object, say not a plane life raft

    (Reuters) - A Vietnamese rescue helicopter has retrieved a floating yellow object from the sea and determined it was not a life raft from a missing Malaysian plane, as was earlier suspected, the country's civil aviation authority said on Monday.
    "It has salvaged the object, at the notice and request by Malaysia's rescue centre, 130 km southwest of Tho Chu island. The object has been identified as a moss-covered cap of a cable reel," the Civil Aviation Authority of Vietnam said on its website.
    It did not specify whether or not the object was part of a plane but said photographs would be sent to its command centre.
    Vietnam scrambled two helicopters from southern Phu Quoc island on Monday afternoon to retrieve the item spotted earlier by a search plane.

    මචන් මේ මුල දවස් වල වෙච්ච සීන් එකක්..
    මේ අලුත් එක හොයා ගත්තෙ මාලුකාරයො.. උන් දන්නව නෙ මචන් Life raft එකක් අඳුන ගන්න
    අරුන් ඇවිත් මේක ගිල්ලුවෙ Malaysia Command Center එකෙන් Orders අවඩ දන්නෙ නෑ "ඕක ගිල්ලපල්ලා" කියල..
    මුන් නම් ෆුටෙ මැක්සා හොරයක් කරනව වගේ
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Vietnam rescuers retrieve floating object, say not a plane life raft

    (Reuters) - A Vietnamese rescue helicopter has retrieved a floating yellow object from the sea and determined it was not a life raft from a missing Malaysian plane, as was earlier suspected, the country's civil aviation authority said on Monday.
    "It has salvaged the object, at the notice and request by Malaysia's rescue centre, 130 km southwest of Tho Chu island. The object has been identified as a moss-covered cap of a cable reel," the Civil Aviation Authority of Vietnam said on its website.
    It did not specify whether or not the object was part of a plane but said photographs would be sent to its command centre.
    Vietnam scrambled two helicopters from southern Phu Quoc island on Monday afternoon to retrieve the item spotted earlier by a search plane.
    meka macho fisherman la hoyagatta ekak :) alut ekak .....ekat gillala gon wasso tika :frown:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    Untitled-8_2.jpg



    මුලු එයාක්‍රාෆ්ට් එකම ගිලුනනම් අනිවා ඩේටා රෙකෝඩර් එකට ලුණු වතුර යන්න ඔනේ...
    එතකොට ඔය පින්තූරේ තියෙන්නේ Underwater Tracking Beacon කියන එක ඇක්ටිවේට් වෙනවා...
    මේකනම් අමුතුම අභිරහසක්... :baffled::baffled::baffled:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    mokakda yakune mekata wela thiyenne.....
    danna ewun kiyapallako sinhalen.

    උඹට තේරෙන්දම කියනවනම් මේකයි වෙලා තියෙන්නේ, ප්ලේන් එකට උනෙත් අර පුස් අහස් කූරට වෙන වැඩේ, අපි අහස්කූරේ නූලට ගිනි තියල ඈත් වෙලා බලන් ඉන්නවනේ බන් උඩ යනකන්, ඒත් පුස් අහස්කූර උඩට ගියාම එක පුපුරන්නේ නෑනේ, උඩ යනවා විතරයි වෙච්චි දෙයක් හොයාගන්න බෑනේ.

    අන්න ඒ වගේ තමයි මේකත් කස්ටිය පොටෝ ඔක්කොම ගහල උම්මා දීල පටෝලා උඩ යැව්වා, බඩු ගුවන් ගත උනා, හැබැයි දැන් එක ගියේ කොහෙද උනේ මොකද කියල දන්නේ නෑ.
     
    • Like
    Reactions: HondaMPLG

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,213
    4,113
    113
    Untitled-8_2.jpg



    මුලු එයාක්‍රාෆ්ට් එකම ගිලුනනම් අනිවා ඩේටා රෙකෝඩර් එකට ලුණු වතුර යන්න ඔනේ...
    එතකොට ඔය පින්තූරේ තියෙන්නේUnderwater Tracking Beacon කියන එක ඇක්ටිවේට් වෙනවා...
    මේකනම් අමුතුම අභිරහසක්... :baffled::baffled::baffled:
    :yes::yes::yes:
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Untitled-8_2.jpg



    මුලු එයාක්‍රාෆ්ට් එකම ගිලුනනම් අනිවා ඩේටා රෙකෝඩර් එකට ලුණු වතුර යන්න ඔනේ...
    එතකොට ඔය පින්තූරේ තියෙන්නේUnderwater Tracking Beacon කියන එක ඇක්ටිවේට් වෙනවා...
    මේකනම් අමුතුම අභිරහසක්... :baffled::baffled::baffled:

    :(
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    ආයෙත් අහලා.....
    news%5C2008%5C10%5Cimages%5Cnewsltte_boat_suicide.jpg

    බලපං ඔය ඉස්සරහට පොජෙක්ට් වෙලා තියන පුෂ් බට්න්ස් දෙක. ඕකට ඉමීඩියට්ලි පහල සිලින්ඩරේ වගේ තියෙන්නේ ඉනීෂියල් බ්ලාස්ට් එක. ඒකෙන් නැව් බද කැඩෙනවා. එන ස්පීඩ් එකට එතකොට ක්‍රාෆ්ට් එක නැව ඇතුලට ගිලෙනවා. ඔය දෙකෙන් ඔටෝ ඩොටනේට් මැද බැරල් එකේ සහ දෙපැත්තේ පහුරු බැරල් වල තියන ප්ලාස්ටික්, විත් ඩිලේ ඔෆ් 2-4 සෙකන්ඩ්ස්..........

    mun maha kiri uttalane :shocked::shocked::shocked:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,196
    29,859
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹට තේරෙන්දම කියනවනම් මේකයි වෙලා තියෙන්නේ, ප්ලේන් එකට උනෙත් අර පුස් අහස් කූරට වෙන වැඩේ, අපි අහස්කූරේ නූලට ගිනි තියල ඈත් වෙලා බලන් ඉන්නවනේ බන් උඩ යනකන්, ඒත් පුස් අහස්කූර උඩට ගියාම එක පුපුරන්නේ නෑනේ, උඩ යනවා විතරයි වෙච්චි දෙයක් හොයාගන්න බෑනේ.

    අන්න ඒ වගේ තමයි මේකත් කස්ටිය පොටෝ ඔක්කොම ගහල උම්මා දීල පටෝලා උඩ යැව්වා, බඩු ගුවන් ගත උනා, හැබැයි දැන් එක ගියේ කොහෙද උනේ මොකද කියල දන්නේ නෑ.

    Hoda pahadilikiriimak. lol :lol::P:lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කාම්බෝජෙ...කාම්බෝජෙ.....
    හයිජැක් කලා නම් ගෙනියන්න ලේසිම රට....හරි හමන් පාලනයක් නෑ.....වනාන්තර, එක්ස්ප්ලෝර් නොකර තැන් එමටයි..........
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    'All right, good night': Last words of missing Malaysian passenger jet pilot are revealed as first photograph of doomed airman emerges

    article-2578956-1C3744D400000578-949_634x475.jpg

    (Zaharie Ahmad Shah, a 53-year-old Malaysian, who was one of the pilots of the Malaysia Airlines plane that remains missing)

    The final words heard by Malaysian air traffic controllers from the cockpit of missing flight MH370 were 'All right, good night', it has been revealed.One of the pilots is reported to have made the comment as the plane passed from Malaysian to Vietnamese airspace.The flight is then said to have disappeared from radar screens following the comment. The news comes as the first photograph of pilot Zaharie Ahmad Shah has emerged.

    Malaysian civil aviation officials revealed the comment while speaking to passengers' relatives and friends at a Beijing hotel, The Straits Times has reported.The search for the jetliners, which vanished on a flight between Kuala Lumpur and Beijing early Saturday morning, was expanded further into the Andaman and South China Seas today, with authorities no closer to explaining what happened to the plane or the 239 people on board.

    A senior Malaysia Airlines executive also said today that the airline has 'no reason to believe' that any actions by the crew caused the disappearance of a jetliner over the weekend.With no concrete evidence to explain the plane's disappearance, authorities have not ruled out anything.

    Police have said they were investigating whether any passengers or crew on the plane had personal or psychological problems that might shed light on the mystery, along with the possibility of a hijacking, sabotage or mechanical failure.Hugh Dunleavy, the commercial director of Malaysia Airlines, said the captain in charge of the flight was a very seasoned pilot with an excellent record.

    'There have been absolutely no implications that we are aware of that there was anything untoward in either his behaviour or attitude,' Dunleavy told Reuters in an interview.'We have no reason to believe that there was anything, any actions, internally by the crew that caused the disappearance of this aircraft.'Dunleavy said he was sceptical of a report by a South African woman who said the co-pilot of the missing plane, Farid Ab Hamid, had invited her and a female travelling companion to sit in the cockpit during a flight two years ago, in an apparent breach of security.

    'Because just getting into that area requires you to go through the secure doors that we have in the cabin all the time,' he said.'And not only would that have been unusual, but it also would have meant you'd have to walk by our cabin crew as well, and have the code to get through. So I'm dubious, but I'm going to let the authorities investigate and tell us what happened.'

    The airline earlier said it was taking seriously the report by the woman, Jonti Roos, who said in an interview with Australia's Channel Nine TV that she and her friend were invited to fly in the cockpit by Fariq and the pilot of a flight between Phuket, Thailand, and Kuala Lumpur in December 2011.The TV channel showed pictures of the four apparently in a plane's cockpit.The airline will give $5,000 per passenger to cover hotel expenses of relatives awaiting news, Dunleavy added.

    The relatives, who have been staying at hotels near a Beijing airport since the plane went missing on Saturday, have angrily accused the airline of keeping them in the dark. Malaysia Airlines said at least 152 of the 227 passengers on flight MH370 were Chinese.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,040
    11,991
    113
    Ohio, USA
    wht abt FBI investigations?

    එයාලා අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන උතුරුකොරියාවට චීනෙට හා රුසියාවට නැගෙනහිර ආසියාවේ ඉඳලා ඇටෑක් එකක් දෙන්න හොඳම සුදුසු තැන හොයනවා... එයාලට ලැබිල තියෙන අවස්ථාවෙන් ඔෆීශියලි එයාස්පේස් එක පාවිච්චි කරලා උන් උන්ට අරගන්න ඕන ඩීටේල්ස් එකතුකරනවා....
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,040
    11,991
    113
    Ohio, USA
    ~MH 370 Please Come Home~



    My eyes wet as I watched this special video hence I am to share with everyone.

    Sharing hope and sharing love.

    Everyone is more than pleased to let you land first as the runway would be cleared only for you to come home.

    Your family loves you as they are waiting for you
    We love you as we hope for miracle to happen

    MH370 Are you hearing our callings?


    :baffled::(:oo:


    MH370 Are you hearing our callings?
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    චගු;16381545 said:
    මචන්ලා රුසියාව MH 370 හොයන්න උදව් වෙන්නෙ නෑ වගේද ?
    උන් ගේ රීජන් එක නොවන නිසා නොන් ඔෆ් අවර් බිස්නස් ද? නැත්තං කොන තියෙන්නේ උන් ගෙ පැත්තෙ ද?