අපේ එලකිරියෙ කොල්ලො ඇතිනෙ පිටරටවලින් බඩු අනායනය කරන , තමන් අනායනයකරන බඩුවල ආරක්ෂාව සමබන්ධව සරලව අදහසක් ගන්න පුලුවන් විඩියොවක් මේ , ඔබ ආනයන කරන භාණ්ඩ වල ආරක්ෂාව නිතිය මට්ටමෙන් සහ වන්දි පුර්ණයක් ලබා ගන්නෙ කෙසෙද ? සහ එයට අවශය දෙවල් කුමක්ද යන්න අදහසක් ඔබට ගන්න පුලුවන්. මැතකදි ඔබට මතක ඇති ලංකාවට පැමීනිමට තිබුණු Amsterdam Bridge නැවට මුහුද තුල සිදුවු අනතුර සම්බන්ධයෙන් එහි පටවා තිබු භාණ්ඩ විනාශ විමක් සුදුවුණා. එහිදි විනාශ වුන භාණ්ඩ වලට වන්දි පුර්ණයක් ලබා ගන්නෙ කෙසෙද , අවශය ලියකිවිලි මොනවාද , එය සිදුවන්නෙ කෙසෙද යන්න සරලව පැහැදිලි කිරිමක් තියෙනවා, මම හිතන්නෙ අපේ කොල්ලො මෙක නරබන එක ගොඩක් වැදගත්.
