මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

Harsh7046

Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    අම්මට සිරි . 1,2,3 තව ටිකක් විස්තර කරපංකෝ :shocked: අන්තිම එක එපා . වීඩියෝ එක දැක්ක . ඒ ඇති . :lol: දෙවෙනි සීන් එක මොකක් ද බන් වෙලා තියෙන්නේ :shocked::shocked::shocked:

    මැලේසියන් හුයන්නල කියනව ඒ මාලු අල්ලන මිනිස්සු පෙන්නුව රාෆ්ට් එක ගොඩට අරන් එද්දි ගිලුනලු බන්, මුන්ගෙ අ.හු මහ හු. පු ටිකක් බන් මුන් :(:(:(
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795

    උන් මොනව හරි දෙයක් යට ගහන්න බලනව වගේ :dull:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක

    ඉතිං බන් . මුන් එක හොයන්න ට්‍රයි කරන්නේ නැද්ද දැන් :angry:
     
    May 19, 2013
    1,864
    81
    0
    මැලේසියන් හුයන්නල කියනව ඒ මාලු අල්ලන මිනිස්සු පෙන්නුව රාෆ්ට් එක ගොඩට අරන් එද්දි ගිලුනලු බන්, මුන්ගෙ අ.හු මහ හු. පු ටිකක් බන් මුන් :(:(:(

    ධීවරයෝ ටික ඒක ගිලෙන්නේ නැතිව තියා ගතතා ඒ යක්කු එන කන්. ඊට හොඳයි ධීවරයෝ ටිකම ඕක ගොඩට ගෙනාව නං.
    දැන් තියෙන තත්වේ හැටියට, වැරදිලාවත් ඕක ඇක්සිඩන්ට් වෙලා එහෙම බේරුන කෙනෙක් පීනන් එනවා කියලා ආරංචි උනොත්, මැලේසියන් කාරයෝ ගිහින් ඌටත් ඈටෑක් එකක් දීලා ගිල්ලලා වැඩේ වහන සයිස් එකක් වගේ තියෙන්නේ
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    රජ්ජුරුවෝ;16383176 said:

    :(
     
    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,718
    495
    83
    MACHANGLA MAMA HITANNE MAMA KIYANNE PLANE EKE MOKAK HARI FALT EKAK WELAA SIRAS LESA E KIYANNE HOTA BIMATA ANAGENA MAHAA SAGARAYA PATHULATAMA KIDAA BAHALA TIYANAWA. SPEED EKEN AAPU HINDA WATHURA KAPAAGANA MUHUDA ATHULATAMA KIDAA BAHALA MUHUDE MADA ASSE HIRAWALA ATHI.
    EEKA HARIYATA SWIM KARANNA GAGATA PANINA MINIHEK MADEE HIRAWALA MARENAWA WAGEE..
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    උන් මොනව හරි දෙයක් යට ගහන්න බලනව වගේ :dull:
    බලනව නෙවෙයි බන්, මුන් සෑහෙන්න දෙයක් දන්නව මේ සිද්ධිය ගැන. නමුත් උන් අතාත්වික බොරු කිය කිය මීඩියා රවට්ටනව :no::frown:

    ඉතිං බන් . මුන් එක හොයන්න ට්‍රයි කරන්නේ නැද්ද දැන් :angry:

    අනේ මන්ද බන්, දැන් මුලු ලෝකෙටම උන් ගැන සැක හිතිල තියෙන්නෙ. උන් මේ සිද්දිය, මොකද වුනේ, කොහෙදිද වුනේ, අයි එහෙම වුනේ කියන හැමදේම දැනගෙන හන්ගනව වගේ බන් :dull::dull::frown:
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    රජ්ජුරුවෝ;16383176 said:
    ධීවරයෝ ටික ඒක ගිලෙන්නේ නැතිව තියා ගතතා ඒ යක්කු එන කන්. ඊට හොඳයි ධීවරයෝ ටිකම ඕක ගොඩට ගෙනාව නං.
    දැන් තියෙන තත්වේ හැටියට, වැරදිලාවත් ඕක ඇක්සිඩන්ට් වෙලා එහෙම බේරුන කෙනෙක් පීනන් එනවා කියලා ආරංචි උනොත්, මැලේසියන් කාරයෝ ගිහින් ඌටත් ඈටෑක් එකක් දීලා ගිල්ලලා වැඩේ වහන සයිස් එකක් වගේ තියෙන්නේ

    මුගේ අම්මට උන් ටිකක් නේ යකෝ මේ මැලේසියන් කාරයෝ ‍‍... මුන් ටික ඔක්කොම තව ප්ලේන් එකකට දාල උඩදි අතුරැදන් කරවන්න ඕනේ..
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඉතිං බන් . මුන් එක හොයන්න ට්‍රයි කරන්නේ නැද්ද දැන් :angry:

    රාෆ්ට් එක පස්සේ පෙට්ටියක ලෑල්ලක් කියුවේ..මම නම් මගේ ඇස් දෙකෙන් නොදකින කිසිම දෙයක් දැන් විස්වාස කරන්නේ නෑ..අවුරුදු ගානක් මුහුද එක්ක පොර බැදපු මුහුද ගැන සුපිරියටම දන්න පිරිසක් තමා ධීවරයෝ කියන්නේ..ඒ මිනිස්සු මුහුද ගැන හොඳ අවදානෙකින් ඉන්න පිරිසක්.ඒ මිනිස්සු ඕක ලෑලි පියනක් කියලා දැක්ක නම් ඇදං එයි ද...දැන් ඒ ඇදන් ආවා කියපු එක හදිස්සියේම ගිලිලා..ඒ මොකෝ..කවුද බං දන්නේ..

    මැලේසියාව කලාපේ අනික් රටවල් එක්ක වැඩිය හොඳ නෑ වගේ.කොරියාවෙන් ඉන්දුනිසියාවෙන් මේ වැඩේට කිසි සප් එකක් නෑ නේ..මුන් ඔය වගේ කුප්ප වැඩ ඔයිට කලින් ඒ රටවල් වලට කරලා තියෙනවද දන්නේ නෑ..ආයෙ නම් වියට්නාමේ මැලේසියාවම ගිලුනා කියුවත් ඔය පැත්ත ඇහක් ඇරලාඅ බලන එකක් නෑ..
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    ITN එකට ඕව තැපෑලෙන් එන්නෙ :rofl:

    ITN එකේ පෙන්නන්නේ ආශ්චර්යමත් ඒවා විතරයි... සුරංගනා ලෝකෙක චැනල් එකක් වගේ...
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    රජ්ජුරුවෝ;16383176 said:
    ධීවරයෝ ටික ඒක ගිලෙන්නේ නැතිව තියා ගතතා ඒ යක්කු එන කන්. ඊට හොඳයි ධීවරයෝ ටිකම ඕක ගොඩට ගෙනාව නං.
    දැන් තියෙන තත්වේ හැටියට, වැරදිලාවත් ඕක ඇක්සිඩන්ට් වෙලා එහෙම බේරුන කෙනෙක් පීනන් එනවා කියලා ආරංචි උනොත්, මැලේසියන් කාරයෝ ගිහින් ඌටත් ඈටෑක් එකක් දීලා ගිල්ලලා වැඩේ වහන සයිස් එකක් වගේ තියෙන්නේ

    ඔව් බන්... වියට්නාම් කාරයෝන්වත් යවාගත්ත නේද
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    රජ්ජුරුවෝ;16383176 said:
    ධීවරයෝ ටික ඒක ගිලෙන්නේ නැතිව තියා ගතතා ඒ යක්කු එන කන්. ඊට හොඳයි ධීවරයෝ ටිකම ඕක ගොඩට ගෙනාව නං.
    දැන් තියෙන තත්වේ හැටියට, වැරදිලාවත් ඕක ඇක්සිඩන්ට් වෙලා එහෙම බේරුන කෙනෙක් පීනන් එනවා කියලා ආරංචි උනොත්, මැලේසියන් කාරයෝ ගිහින් ඌටත් ඈටෑක් එකක් දීලා ගිල්ලලා වැඩේ වහන සයිස් එකක් වගේ තියෙන්නේ

    අනිවාර්යෙන් බන්, දැන් හැමෝටම පැහැදිලී වගේ මේක මැලේසියාවෙ ලොකු වැරදීමකින් වුන දෙයක් කියල. ඒකනෙ චීනෙ, වියට්නාම් කට්ටිය කෙලින්ම කියල තියෙන්නෙ මැලේසියාව මේ විදියට වගකීමකින් තොරව වැඩ කරනවනම් රෙස්කියු මිශන් එක තවදුරටත් කරන එකෙන් තෙරුමක් නෑ කියල:frown::frown::frown:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    රාෆ්ට් එක පස්සේ පෙට්ටියක ලෑල්ලක් කියුවේ..මම නම් මගේ ඇස් දෙකෙන් නොදකින කිසිම දෙයක් දැන් විස්වාස කරන්නේ නෑ..අවුරුදු ගානක් මුහුද එක්ක පොර බැදපු මුහුද ගැන සුපිරියටම දන්න පිරිසක් තමා ධීවරයෝ කියන්නේ..ඒ මිනිස්සු මුහුද ගැන හොඳ අවදානෙකින් ඉන්න පිරිසක්.ඒ මිනිස්සු ඕක ලෑලි පියනක් කියලා දැක්ක නම් ඇදං එයි ද...දැන් ඒ ඇදන් ආවා කියපු එක හදිස්සියේම ගිලිලා..ඒ මොකෝ..කවුද බං දන්නේ..

    මැලේසියාව කලාපේ අනික් රටවල් එක්ක වැඩිය හොඳ නෑ වගේ.කොරියාවෙන් ඉන්දුනිසියාවෙන් මේ වැඩේට කිසි සප් එකක් නෑ නේ..මුන් ඔය වගේ කුප්ප වැඩ ඔයිට කලින් ඒ රටවල් වලට කරලා තියෙනවද දන්නේ නෑ..ආයෙ නම් වියට්නාමේ මැලේසියාවම ගිලුනා කියුවත් ඔය පැත්ත ඇහක් ඇරලාඅ බලන එකක් නෑ..

    සිරාවට ,,, මුහුද එක්ක හැප්පෙන ධීවරයොන්ට ඕක තේරෙන්න නැති වෙන්න බෑ නේ බන් . අනිත් එක බන් වුවමනාවක් තියෙනවා නං ඔය රාෆ්ට් එක නෙවෙයි ඒ වගේ ලෑලි කෑල්ලක් හම්බුනත් ඒක ගැන හොයල බලන්න එපැයි . ගිලුන කියල උඩ බලන් ඉදල වැඩක් නෑ නේ :no::no::no:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    MACHANGLA MAMA HITANNE MAMA KIYANNE PLANE EKE MOKAK HARI FALT EKAK WELAA SIRAS LESA E KIYANNE HOTA BIMATA ANAGENA MAHAA SAGARAYA PATHULATAMA KIDAA BAHALA TIYANAWA. SPEED EKEN AAPU HINDA WATHURA KAPAAGANA MUHUDA ATHULATAMA KIDAA BAHALA MUHUDE MADA ASSE HIRAWALA ATHI.
    EEKA HARIYATA SWIM KARANNA GAGATA PANINA MINIHEK MADEE HIRAWALA MARENAWA WAGEE..
    ow macho debris sahenna adu wenawa oya kiyana widihata watunanam.......and muhudu pathulatama yanawa.... ara airfrance 447 eketh belly area eka wadila thiyenne wathure but balannako ithin eeketh saahena kotasak yatata gihin thibba (3800m-4000m)......me documentary eke eeka practically karala pennanawa simulators ehema use karala

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113

    මුගේ අම්මට උන් ටිකක් නේ යකෝ මේ මැලේසියන් කාරයෝ ‍‍... මුන් ටික ඔක්කොම තව ප්ලේන් එකකට දාල උඩදි අතුරැදන් කරවන්න ඕනේ..

    :yes: :yes:
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    MACHANGLA MAMA HITANNE MAMA KIYANNE PLANE EKE MOKAK HARI FALT EKAK WELAA SIRAS LESA E KIYANNE HOTA BIMATA ANAGENA MAHAA SAGARAYA PATHULATAMA KIDAA BAHALA TIYANAWA. SPEED EKEN AAPU HINDA WATHURA KAPAAGANA MUHUDA ATHULATAMA KIDAA BAHALA MUHUDE MADA ASSE HIRAWALA ATHI.
    EEKA HARIYATA SWIM KARANNA GAGATA PANINA MINIHEK MADEE HIRAWALA MARENAWA WAGEE..

    එහෙම වුනානම් අනිවා තටු 2 හරි කැඩෙන්න ඕන බන්, ඒ නැතත් යටට ගියානම් අඩුම ගානෙ ටොයිලට් පේපර් එකක් හරි උඩට එන්න එපයි. අතුලෙ මොන තරම් පා වෙන්න පුලුවන් දේවල් තියනවද මචන්...
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මැලේසියන් වල් පරයො බබා හුකුන් දානවා, ඕකුන්ට හෙණ ගහපන් ගස් බල්ලන්ට :angry:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    MACHANGLA MAMA HITANNE MAMA KIYANNE PLANE EKE MOKAK HARI FALT EKAK WELAA SIRAS LESA E KIYANNE HOTA BIMATA ANAGENA MAHAA SAGARAYA PATHULATAMA KIDAA BAHALA TIYANAWA. SPEED EKEN AAPU HINDA WATHURA KAPAAGANA MUHUDA ATHULATAMA KIDAA BAHALA MUHUDE MADA ASSE HIRAWALA ATHI.
    EEKA HARIYATA SWIM KARANNA GAGATA PANINA MINIHEK MADEE HIRAWALA MARENAWA WAGEE..

    එහෙම වැ‍ටුණොත් මචෝ ෆ්ලයිට් එකේ ලොකු ත‍ටු දෙක ගොඩක් වෙලාවට ත‍ටු දෙකට පහල් හරියෙන් කඩලා යන්න ඕන එන ස්පීඩ් එකත් එක්ක වතුරට වෙන බලපෑමත් එක්ක ඕක නොකැඩෙන්න මුහුදට වැටෙනව නම් වැටෙන්න ඕන ලෑන්ඩ් කරන විදියටම තමා..එහෙම උනොත් නම් යම් වෙලාවක් වෙනකන් ඕක පාවෙන්න පුලුවන්...දැන් නම් ඒ කාල වේලාව පහුවෙලත් සෑහෙන්න වෙලාවක් ගිහින්.මුහුදට වැ‍ටුණම ඇක්ටිව් වෙන්න ඕන කිසිම දේකින් සිග්නල් එකක් නෑ..හැබැයි මුන් වගේම වෙන්න ඇති මුන්ගේ ප්ලෙනුත්.ඒවගේ ඕවා වැඩද නැද්ද කවුද දන්නේ..
    එයාර්පෝට් එකකට ෆ්ලයිට් එකක් ආවම ඊළඟ ටේක්-ඔෆ් එකට කලින් චෙක් අප් එකක් කරනව ඇති නේද (එ ගැන නොදනිමි දන්න කෙනෙක් කියෝ...)ඒ රිපෝට් එක මේ ෆ්ලයිට් එකේ ඕකේ ද..ඒකත් මැලේසියන් උන්ම නම් කරලා තියෙන්නේ රිපෝට් එක වැඩක් නෑ.
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඔක්කෝම රටවල් රෙස්කිව් මිශන් එක අතෑරලා දැම්මට පස්සේ ඔය ෆ්ලයිට් එක
    හම්බෙන්නෙ නැද්ද බලහං මැලේ උන්ට :lol: