Was missing flight MH370 jet brought down by a shoe bomber?
British terrorist convicted of plotting similar attack says he gave explosive to Malaysian terror cell which included a pilot
http://www.dailymail.co.uk/news/art...ing-flight-MH370-jet-brought-shoe-bomber.html

සිරාවට ,,, මුහුද එක්ක හැප්පෙන ධීවරයොන්ට ඕක තේරෙන්න නැති වෙන්න බෑ නේ බන් . අනිත් එක බන් වුවමනාවක් තියෙනවා නං ඔය රාෆ්ට් එක නෙවෙයි ඒ වගේ ලෑලි කෑල්ලක් හම්බුනත් ඒක ගැන හොයල බලන්න එපැයි . ගිලුන කියල උඩ බලන් ඉදල වැඩක් නෑ නේ![]()

රාෆ්ට් එක පස්සේ පෙට්ටියක ලෑල්ලක් කියුවේ..මම නම් මගේ ඇස් දෙකෙන් නොදකින කිසිම දෙයක් දැන් විස්වාස කරන්නේ නෑ..අවුරුදු ගානක් මුහුද එක්ක පොර බැදපු මුහුද ගැන සුපිරියටම දන්න පිරිසක් තමා ධීවරයෝ කියන්නේ..ඒ මිනිස්සු මුහුද ගැන හොඳ අවදානෙකින් ඉන්න පිරිසක්.ඒ මිනිස්සු ඕක ලෑලි පියනක් කියලා දැක්ක නම් ඇදං එයි ද...දැන් ඒ ඇදන් ආවා කියපු එක හදිස්සියේම ගිලිලා..ඒ මොකෝ..කවුද බං දන්නේ..
මැලේසියාව කලාපේ අනික් රටවල් එක්ක වැඩිය හොඳ නෑ වගේ.කොරියාවෙන් ඉන්දුනිසියාවෙන් මේ වැඩේට කිසි සප් එකක් නෑ නේ..මුන් ඔය වගේ කුප්ප වැඩ ඔයිට කලින් ඒ රටවල් වලට කරලා තියෙනවද දන්නේ නෑ..ආයෙ නම් වියට්නාමේ මැලේසියාවම ගිලුනා කියුවත් ඔය පැත්ත ඇහක් ඇරලාඅ බලන එකක් නෑ..
Was missing flight MH370 jet brought down by a shoe bomber?
British terrorist convicted of plotting similar attack says he gave explosive to Malaysian terror cell which included a pilot
http://www.dailymail.co.uk/news/art...ing-flight-MH370-jet-brought-shoe-bomber.html

ඔව් බන්... වියට්නාම් කාරයෝන්වත් යවාගත්ත නේද
චීනෙට කියලත් බං හොයනවා ඇරෙන්න මුන්ගේ රටට ඇටෑක් එකක් කරන්න බෑනේ ඕකට. චීනේට සබ්මැරින් ටික යූස් කරන්න තමයි වෙන්නේ සල්ලි වියදන් කරන් මුන් සහයෝගෙන් වැඩ කරන්නේ නැති නිසා
මුගේ අම්මට උන් ටිකක් නේ යකෝ මේ මැලේසියන් කාරයෝ ... මුන් ටික ඔක්කොම තව ප්ලේන් එකකට දාල උඩදි අතුරැදන් කරවන්න ඕනේ..
අනිවාර්යෙන් බන්, දැන් හැමෝටම පැහැදිලී වගේ මේක මැලේසියාවෙ ලොකු වැරදීමකින් වුන දෙයක් කියල. ඒකනෙ චීනෙ, වියට්නාම් කට්ටිය කෙලින්ම කියල තියෙන්නෙ මැලේසියාව මේ විදියට වගකීමකින් තොරව වැඩ කරනවනම් රෙස්කියු මිශන් එක තවදුරටත් කරන එකෙන් තෙරුමක් නෑ කියල![]()
Was missing flight MH370 jet brought down by a shoe bomber?
British terrorist convicted of plotting similar attack says he gave explosive to Malaysian terror cell which included a pilot
http://www.dailymail.co.uk/news/art...ing-flight-MH370-jet-brought-shoe-bomber.html
ආපහු බොලේ පාස් කරා ත්රස්තවදියෝන්ට ... හෙට අය මලක්කා හරියෙන් රේඩාර් අහුවෙයි... අනිද්දට අපහු වියට්නාම හරියෙන් ගියා කියයි.. ඊට පස්සේ දවසේ තවත් හොරෙන් ගියපු එකෙක් හොයගනී.. ඊට පස්සේ තොවිලයක් නටයි.. ඊට පස්සේ මුහුදෙ මොකක්හරි දැක්ක කියයි... ඔහොම කට්ටියව වටේ යව යව ඉදි බන් මුන් හැමෝටම මේක අමතක වෙනකම්ම ...

අරුන් හුඅක්බර් කිය කිය බෝට්ටු පදී කුරුම්බ උස්සන්![]()
රජ්ජුරුවෝ;16383356 said:24 hour එකේ jack වගේ කවුරු හරි ගිහින් මැලේසියන් කාරයෙක්ව උස්සන් ගිහින් ප්රශ්ණ කරා නං වැඩේ මුල ඉඳන් අගට දැන ගන්න තිබුනා. ඒක තමා චීනෙට දැන් කරන්න ඉතුරු වෙලා තියෙන්නේ.