මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    යාළුවා;16384358 said:
    රේඩාර් සිග්නල් ට්‍රේස් කරනවා පේන්නෙ නැද්ද? :frown:
    කුරුම්බා අරගෙන? :oo:ඒ මොන ට්‍රේස් කිරිල්ලක්ද?:dull:
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,315
    2,603
    113
    Colombo
    140312170425-lead-quest-chinese-government-flight-370-wreckage-00020404-story-top.jpg
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    BREAKING NEWS:

    A Vietnamese military jet has reportedly found no wreckage at the site where a Chinese satellite image showed objects apparently floating in the South China Sea.

    If confirmed, the news will be a major blow to the search effort.


    :angry::angry::frown:
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    හඩ්සන් සමරසිංහගෙන් අහපන්... ඌ දන්නව හැමදේම... මදුශිකා බයිට් එකේ සිට passenger jet දක්වා....
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113

    මම බොලාලගෙන් තෙරවිල්ලක් අහන්නද? අන්න අතනලු මෙන්න මෙතනලු ,බලපුවාම කොතනකවත් නෑ.. හා මොකක්ද?
    :rolleyes::rolleyes::rolleyes:


    MH370 :lol::lol::lol:

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,315
    2,603
    113
    Colombo
    BREAKING NEWS:

    A Vietnamese military jet has reportedly found no wreckage at the site where a Chinese satellite image showed objects apparently floating in the South China Sea.

    If confirmed, the news will be a major blow to the search effort.


    :angry::angry::frown:



    දැන් නම් මට සැකයි :frown::frown::angry:
     

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    අඩේ මොක්ද සිරාවට මේකට උනේ, මුහුදට වැටිලා නෑ කියන එකට ලොකු සම්බාවිතාවක් තියනවා මොකද දවස් 30ක් කලු පෙට්ටියෙන් locator signals නිකුත් කරනවා, කෝ තාම එහෙම එකක් හම්බුවෙලා නෑනේ. ගොඩ බිමකම තමා ඇත්තේ :oo::dull:
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    Vietnamese airforce personnel have joined heir Malaysian counterparts in searching for the missing Boeing 777.

    So far none of the suspected wreckage shown from the Chinese satellite image has been found.

    If the plane did crash into the sea the chances of anyone surviving is becoming slimmer by the hour.


    Vietnamese-search-3236519.png

    Looking: The Vietnamese airforce is helping to search for the missing jet